ah.. time na ban dan aluth ekak hadanna. affidavit ekak denna wei ehenam.diga nam thiyeddi karadarai.
affidavit denna oni etc
ethakota dan passport eke family name empty da tiyenne?
ah.. time na ban dan aluth ekak hadanna. affidavit ekak denna wei ehenam.diga nam thiyeddi karadarai.
affidavit denna oni etc
ah.. time na ban dan aluth ekak hadanna. affidavit ekak denna wei ehenam.
ethakota dan passport eke family name empty da tiyenne?

Ah ow sorry surname. Affidavit ekak overseas wala notary kenekgen unath ganna puluwanda ban? Lankawe ekkanekgenma ganna one natiwei neh.Family name kiyala ekak passport eke nane ban
Surname = Lastname
Other names = First name, Second name
podi case ekak awa marriage certificate eke oya familynames thiyenawa, ID eken gihin
ekata itin affidavit denna oni visa gahaddi![]()
birth eke nththm fathers name eken aran dnv.. mge birth eke nha... but id eke thynv okkoma... oya case ek awe shishshathwe liyaddiii birth eke surname ek nha but teacher eka fill kra.. psse dad awith schoolet kha krhm gov eken ehm krnn kyla instruct kra kiwwaa... iita passe edaa idla full name lyddii my name + father kotasen surname dla full ek liwwe.. id haduweth full ekata... passport eke hdaddith id eke wdht okkom dmme full.. kisi awlk une nha.. visa hadaddi passport eke wdht nama fill krpan ehchraii wenna one...Birth certificate eke nama kiyana eke family name eka na ithin. Given names witharai tiyenne. Ube birth certificate eke tiyenawada? Nathnam eka birth certificate eke father's name ekenda ganne normally kiyala thamai danaganna one.
Thanks machan. Visa valata birth certificate ekat submit kalada?birth eke nththm fathers name eken aran dnv.. mge birth eke nha... but id eke thynv okkoma... oya case ek awe shishshathwe liyaddiii birth eke surname ek nha but teacher eka fill kra.. psse dad awith schoolet kha krhm gov eken ehm krnn kyla instruct kra kiwwaa... iita passe edaa idla full name lyddii my name + father kotasen surname dla full ek liwwe.. id haduweth full ekata... passport eke hdaddith id eke wdht okkom dmme full.. kisi awlk une nha.. visa hadaddi passport eke wdht nama fill krpan ehchraii wenna one...
රන්දික කූමාර කියල birth certificate ඵකේ තිබ්බොත් පියාගෙ නමෙන් අරන් රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා පාවිච්චි කරන්න පුලුවන්නෙ? මගේ තියෙන්නෙ මේ වගේරත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා තිබ්බා කියලා අගට රත්නායක පාවිච්චි කරන්න බැහැ නීතියට අනුව.
එහෙම නම් නම වෙනස් කරගන්න ඕනේ රත්නායක මුදියන්සේලාගේ රන්දික කුමාර රත්නායක කියලා.
නැත්නම් දිවුරුම් ප්‍රකාශ දෙන්න වෙනවා. උඹ මළොත් හරි දේපළ හුවමාරුවකදී එහෙම නමේ නිරවද්‍ය තාවය ප්‍රශ්ණකාරී.
විදේශ වීසා වලට ත් ඕක බලපානවා.
වීසා එකට birth certificate එකත් දෙන්න ඕන. Adffidavit එකක් දෙන්න වෙයි නේද?රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා තිබ්බා කියලා අගට රත්නායක පාවිච්චි කරන්න බැහැ නීතියට අනුව.
එහෙම නම් නම වෙනස් කරගන්න ඕනේ රත්නායක මුදියන්සේලාගේ රන්දික කුමාර රත්නායක කියලා.
නැත්නම් දිවුරුම් ප්‍රකාශ දෙන්න වෙනවා. උඹ මළොත් හරි දේපළ හුවමාරුවකදී එහෙම නමේ නිරවද්‍ය තාවය ප්‍රශ්ණකාරී.
විදේශ වීසා වලට ත් ඕක බලපානවා.
ටැමිල් අයට පුලුවන්රන්දික කූමාර කියල birth certificate ඵකේ තිබ්බොත් පියාගෙ නමෙන් අරන් රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා පාවිච්චි කරන්න පුලුවන්නෙ?
easy rejection, if not clear. affidavit are valid some points but no from most education applications. specially foreign universities or masters degrees.රන්දික කූමාර කියල birth certificate ඵකේ තිබ්බොත් පියාගෙ නමෙන් අරන් රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා පාවිච්චි කරන්න පුලුවන්නෙ? මගේ තියෙන්නෙ මේ වගේ
වීසා එකට birth certificate එකත් දෙන්න ඕන. Adffidavit එකක් දෙන්න වෙයි නේද?
------ Post added on Dec 17, 2023 at 8:59 PM
Visa walata birth certificste ahnne nha bn.. passport eka wthraii... hbaii wena kawuruhrii sponser krnvnm relashionship ek penna one wenv.. mta family trip ekta appachchi sponser nisa mma putha kyla oppu krnna birth certificate denn una.. echcharai.. visa nam awa ithm..Thanks machan. Visa valata birth certificate ekat submit kalada?
mge me wdhata thma thynne....රන්දික කූමාර කියල birth certificate ඵකේ තිබ්බොත් පියාගෙ නමෙන් අරන් රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර කියලා පාවිච්චි කරන්න පුලුවන්නෙ? මගේ තියෙන්නෙ මේ වගේ
නමට මුලින් තියන වාසගම දාන්න ඕනි නෑ උප්පැන්න සහතිකයේ... පාස්පෝට් එකට ඕක එන්නේ ළමයි ඉස්කෝලේ දාද්දී එහෙම නම කියලා පියාගේ වාසගම (ඉස්සරහට තියන කැල්ල) දාන්න පුරුදු වෙනවා... ඊට පස්සේ පාස්පෝට් දාද්දී ඔක්කොම විභාග සහතික වල එහෙම ඔය වාසගම හෑලි එක්ක නම තියන හින්දා පාස්පෝට් එකටත් (ජා. හැ. ප. එහෙමයි) ඕකම දානවා... පියාගේ නම එක්ක තියන ඕන කෑල්ලක් වාසගම කියලා දැම්මාම ඒක ප්‍රශ්න කරන්නේ නෑ ආයතන වලින්...Machan,
SL Birth certificate eke නම kiyala tiyena thana family name eka (ලාගේ) kalla mention wenawada? Nathnam father's name / grandfather's name ekenda ganna one?
Thanks machan. Mama dana visa ekata parents names pennanna document ekak danna wenawa. Birth certificate eka thamai danna wenne.Visa walata birth certificste ahnne nha bn.. passport eka wthraii... hbaii wena kawuruhrii sponser krnvnm relashionship ek penna one wenv.. mta family trip ekta appachchi sponser nisa mma putha kyla oppu krnna birth certificate denn una.. echcharai.. visa nam awa ithm..
mge me wdhata thma thynne....
birth certificate > රන්දික කුමාර
Id & passport > රත්නායක මුදියන්සෙලාගේ රන්දික කුමාර
------ Post added on Dec 18, 2023 at 1:29 AM
Thank you machan. Visa application ekkata BC eka danna unoth, nama passport ekat ekka match wenne na kiyanne natiwei neda?නමට මුලින් තියන වාසගම දාන්න ඕනි නෑ උප්පැන්න සහතිකයේ... පාස්පෝට් එකට ඕක එන්නේ ළමයි ඉස්කෝලේ දාද්දී එහෙම නම කියලා පියාගේ වාසගම (ඉස්සරහට තියන කැල්ල) දාන්න පුරුදු වෙනවා... ඊට පස්සේ පාස්පෝට් දාද්දී ඔක්කොම විභාග සහතික වල එහෙම ඔය වාසගම හෑලි එක්ක නම තියන හින්දා පාස්පෝට් එකටත් (ජා. හැ. ප. එහෙමයි) ඕකම දානවා... පියාගේ නම එක්ක තියන ඕන කෑල්ලක් වාසගම කියලා දැම්මාම ඒක ප්‍රශ්න කරන්නේ නෑ ආයතන වලින්...
හොදම දේ ඔය ඉස්සරහින් තියන වාසගම කෑල්ල හලන එක... වෙන රටකට ගිහින් වැඩක් කරගන්න යද්දි තමයි කොට නමක් තියන එකේ වටිනාකම තේරෙන්නේ...
ඉස්කෝලේ දාද්දී ටීචර් ලා බර බරේ දායි වාසගම දාන්න කියලා එතකොට තදින් ඉදලා 'සරල සුගම විජේසේකර' වගේ නම ලැයිස්තුවට දා ගත්තා නම් හරි... එතකොට විභාග වලට ID හදද්දී එහෙම එකම පාවිච්චි වෙනවා... පාස්පෝට් හදද්දිත් කරදරයක් නෑ... රටකට ගියාමත් ලේසියි...
lage part eka auto enawa. eka BC ekata add karanna oni ne.
Visa application ekakata BC ekat danna wela tiyenne. Normally visa wage scene ekkata oke lage nama na kiyala awlk wenawada?lage part eka auto enawa. eka BC ekata add karanna oni ne.
but your father's name: Saman Kumara Perera.
ubatath Perera kella agata enna oni nam ube birth certificate eke ube name + perera kella add wenna oni. agata thiyena wasagama auto add wenne ne.
මම කිව්වේ අලුත් ළමයෙක්ට උප්පැන්න හදනවා නම්...Thank you machan. Visa application ekkata BC eka danna unoth, nama passport ekat ekka match wenne na kiyanne natiwei neda?
ah ow ban dan dakke BC eka. ape wasagama wenama ganna ona Father's name ekenBirth certificate eke nama kiyana eke family name eka na ithin. Given names witharai tiyenne. Ube birth certificate eke tiyenawada? Nathnam eka birth certificate eke father's name ekenda ganne normally kiyala thamai danaganna one.