UK ජීවිතේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Uk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.

    Basic balala wadak na machan. Lankawe specialist eken aniwa private karanawa. 2-3 mil sathiyen hoyanawa.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    200.gif
    200.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    රට ආවා ගමන් ජොබ් දෙන්න කවුරුත් නෑ...

    අනික ඉන්ටර්වීව් දෙක තුනක් ගිහිල්ලා සෙට් වෙන්න මාස ගානක් උනත් යන්න පුළුවන්..

    වාහනයක් ගන්නත් ජොබ් කරන්නත් බැංකු ගිණුමක් ඕපන් කරන්නත් එයාලගේ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා පර්ශනල් නම්බර් එක එනකන් ඉන්න වෙනවා .. එව්වා හොයලා බලලා ඕනේ යන්න.

    අනික අපේ අය කරන තව මෝඩ වැඩක් තමයි... සල්ලි ලංකාවේ ගිණුමේ තියාගෙන ගිය රටෙන් සල්ලි ගන්නවා ඒ ටී ම් එකෙන්..

    ලීමිට් එක පැනපු ගමන් කාර්ඩ් එක බ්ලොක්. කාර්ඩ් 3ක් අරන් ගියා මන් මට. වයිෆ් ට වෙනම..

    ලිමිට් එකකට සල්ලි ගත්තේ...

    තාමත් කාර්ඩ් වැඩ

    ඔව්වා ඉතින් පොඩි දේවල් උනාට ලොකුවට බලපානවා සල්ලි නැති උනාම ..

    දැන් නම් ඒවා පාවිච්චි කරන්නේ නැහැ
     
    • Like
    Reactions: Extra One

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,566
    21,024
    113
    Uk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.
    UK kiyanne salary adu ratak bn...

    UK Gov un nahayen adanawa salary adui kiyla compared to Aus...

    Kohomath quality of life Aus waa wadi kiyla UK unma kiyanne :yes:
     
    • Like
    Reactions: Hasitha22

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    එහෙමත් නෑ. මන් දන්න lady doctor කෙනෙක් පවුලම ගියා 2019 විතර දැන් ඔන්න දෙසැම්බර් මුල ආයෙම ආවා.

    Basic balala wadak na machan. Lankawe specialist eken aniwa private karanawa. 2-3 mil sathiyen hoyanawa.
    eka attaha. Eth balapan unta life ekek tiyenawada kiyala. lankawe un Godak Hamba karanawa vitarai. UK or Ausi wala min 3 million aran unta quality of life, Better education for children wage hemadema tiyenwa. unta lankawe wage merrenna oneth naha.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    eka attaha. Eth balapan unta life ekek tiyenawada kiyala. lankawe un Godak Hamba karanawa vitarai. UK or Ausi wala min 3 million aran unta quality of life, Better education for children wage hemadema tiyenwa. unta lankawe wage merrenna oneth naha.

    Un gewal walata awurudu 30 mortgage aragena 65-70 wenakan rat race eke nahinawa job 2-3 karagena mortgage eka gewaganna.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    eka attaha. Eth balapan unta life ekek tiyenawada kiyala. lankawe un Godak Hamba karanawa vitarai. UK or Ausi wala min 3 million aran unta quality of life, Better education for children wage hemadema tiyenwa. unta lankawe wage merrenna oneth naha.
    මට අද ඔසී ඉඳන් ආපු කෙල්ලෙක් (ඔව් ඔසී පාස්පෝට්) කිව්වේ අපි එහේ සැපේ දුක් විඳිනවා මෙහෙ මිනිස්සු දුකේ සැප විඳිනවා කියලා. අනේ මන්දා ඔවා ඉතින්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මට අද ඔසී ඉඳන් ආපු කෙල්ලෙක් (ඔව් ඔසී පාස්පෝට්) කිව්වේ අපි එහේ සැපේ දුක් විඳිනවා මෙහෙ මිනිස්සු දුකේ සැප විඳිනවා කියලා. අනේ මන්දා ඔවා ඉතින්

    Godak un kiyana kathawak oka
     
    • Like
    Reactions: waca

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    hoda wede thopita. api un amaruwen export karala hambu karana salli adinawata
    thopi giye kisima deyak nobalada.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    hoda wede thopita. api un amaruwen export karala hambu karana salli adinawata
    thopi giye kisima deyak nobalada.
    උන් එහෙම සල්ලි හම්බ කරන්නේ සල්ලි නැති එවුන්ට බෙදල දෙන්න වෙන්න ඇති නේද මචන්. අනේ පව්. උන්ට මහන්සිවෙන්නේ නැතුව ඉන්න කියපන්. :ROFLMAO::ROFLMAO:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උන් එහෙම සල්ලි හම්බ කරන්නේ සල්ලි නැති එවුන්ට බෙදල දෙන්න වෙන්න ඇති නේද මචන්. අනේ පව්. උන්ට මහන්සිවෙන්නේ නැතුව ඉන්න කියපන්. :ROFLMAO::ROFLMAO:

    salli nethi unta bedala denna nam nemei. but outflow eka wedi nisa un earn karana USD EURO same currency eken thiyannawath bank walin denne ne convert nokara.

    lankawen wedipurama currencies adinne AUS, UK, CAN wage yana un studies kiyala. but ungen in return fund enne ne CBSL report walata anuwa nam. ammalata thathtalata podi ganak ewana eka witharane. ekath puluwannam undial karanna balanne. But un oya aran yana okkoma salli generate karanne Middle East wala housemaids la.
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    salli nethi unta bedala denna nam nemei. but outflow eka wedi nisa un earn karana USD EURO same currency eken thiyannawath bank walin denne ne convert nokara.

    lankawen wedipurama currencies adinne AUS, UK, CAN wage yana un studies kiyala. but ungen in return fund enne ne CBSL report walata anuwa nam. ammalata thathtalata podi ganak ewana eka witharane. ekath puluwannam undial karanna balanne. But un oya aran yana okkoma salli generate karanne Middle East wala housemaids la.
    ඕවා ගැන කතා කරන්න ගියොත් ඉතින් සැහෙන්න දේවල් කියන්න වෙනවා. හැම මනුස්සයෙක්ම සාදරනව හම්බ කරනවා නම් එක මහන්සි වෙලා, දුක් විදලා කරන වැඩක්. ඉතින් එකෙක්ගේ ජොබ් එකෙන් උපයන සල්ලි (රටගිහින් සල්ලි එවන අය) විතරක් ශේෂ්ටයි, අනිකාගේ සල්ලි (ගොවියන්, කම්කරුවන් වැනි) එච්චර ශේෂ්ට නෑති වෙන්න බෑනේ.
    ළමයිට ඉගෙන ගන්න AUS, UK වලට සල්ලි යවන දෙමව්පියොත් මහන්සි වෙලා සල්ලි උපයපු මිනිස්සු තමයි. (ඒ අතරේ හොරුත් ඇති). සමහරු ජිවිත කාලෙම හම්බකරලා අසාවෙන් හදපු ගෙවල්, වතු පිටි අකමැත්තෙන් විකුණලා තමයි සල්ලි ළමයිට යවන්නේ තමන් ඉන්න ලිඳෙන් අඩුම තරමේ තමන්ගේ ළමයිවත් ගොඩදාගන්න. (තව දෙයක් CBSL උන්ගේ ළමයි ලංකාවේම ඉන්නවා ඇති උන්ගේ මහ එවුන් හදන රිපෝට් කියව කියව). :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: P.E.K.K.A

    kawda bang hora kam karapu kathawak kiwwe. mama kiyanne lankawa export income generate karanne harima amaruwen. apita export income sources harima adui. housemaids la thama earn karana widiya kiyanna one ne ne.italy korea wage un thama unge income eken loku % ekak lankawata ewanne.

    ehema unama ewa spend karanna one priorities balala. un wathu pita ge dora wikunana eka unge wedak, but un Forex gannakota eken pressure eka enne fuel, gas and essential items ganna thiyana reverse walata. ekai mama kiyanne.

    nethuwa mehe beri eka ehe gihin mona karath mata awulak ne. but aduma gane law ekak enna one, aran giya gana wage 2X wath meheta ewanna one kiyala agreement ekak. nettam unta free education eka dunna eke wedakuth ne
     
    • Like
    Reactions: Thu Nodakin

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Patta scam yanwa wage :rofl:

    I would like to seek advice on behalf of my friend. She came to the UK as a caregiver with her family in September 2023. After their arrival, she visited the company she was supposed to work for, only to find it closed.

    Despite attempting to contact them via email, there was no response. Recently, she discovered that the company's website indicates permanent closure.

    She is distressed as they spent over £20,000 on their agent. They are unsure of what steps to take or what options she has for the future.

    Any guidance would be appreciated.
    Claim asylum