30 - 40 අතර එනවා මට
Zeuz Well-known member Oct 2, 2020 8,930 15,571 113 Somewhere in this world Dec 18, 2023 #22 eliyata giyoth ammagen enawa naththan na Reactions: baba-chuti and saffron2017
Morbius Well-known member Sep 23, 2023 828 1,401 93 කළුතර , ශ්රී ලංකා Dec 18, 2023 #23 saffron2017 said: Dawasakata umbalata rougly calls keeyak enawada? Click to expand... 50+ week days. Weekend 10k wage Reactions: saffron2017
saffron2017 said: Dawasakata umbalata rougly calls keeyak enawada? Click to expand... 50+ week days. Weekend 10k wage
Mr.Curious Well-known member May 22, 2022 5,152 4,910 113 Dec 18, 2023 #24 -3 i Reactions: saffron2017
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,652 4,665 113 Dec 18, 2023 #25 කලාතුරකින් එකක් එනවා. ඒකත් නම්බර් එක හරියට ගහගන්න බැරිවෙච්ච බීපු එකෙක් හරි, ඇස් පෙනීම අඩු වයසක කෙනෙක්ට වැරදිලා වැදිච්ච අංකයක්. හලෝ කියන්නත් නැතුව "රෝන් නම්බර්" කියන්න විතරයි තියෙන්නේ. Reactions: saffron2017
කලාතුරකින් එකක් එනවා. ඒකත් නම්බර් එක හරියට ගහගන්න බැරිවෙච්ච බීපු එකෙක් හරි, ඇස් පෙනීම අඩු වයසක කෙනෙක්ට වැරදිලා වැදිච්ච අංකයක්. හලෝ කියන්නත් නැතුව "රෝන් නම්බර්" කියන්න විතරයි තියෙන්නේ.
Nidarshana_k Well-known member Feb 19, 2022 28,840 1 49,972 113 ප*යාගල sorry.com Dec 18, 2023 #26 0 bn Reactions: baba-chuti and saffron2017
kasun090354t Well-known member Aug 21, 2011 24,072 36,078 113 කෑගල්ල Dec 18, 2023 #27 Commercial bank එකෙන් හැමදාම එනවා මොහොමඩ් ද කියලා. වෙලාවක අමතනවා හොදම එකෙන්. මුංට කොච්චර නෑ කීවත් වැඩක් නෑ Reactions: Nadun26, saffron2017 and Chimpanzee Putha
Commercial bank එකෙන් හැමදාම එනවා මොහොමඩ් ද කියලා. වෙලාවක අමතනවා හොදම එකෙන්. මුංට කොච්චර නෑ කීවත් වැඩක් නෑ
SimMaster Well-known member Dec 16, 2015 9,776 12,952 113 Dec 18, 2023 #28 Gedarin ekak dekak enawa echcharai. Ofc eke nam serama mails walin. Calls godak welawata enawa adui. Reactions: saffron2017 and Chimpanzee Putha
Error365! Well-known member Jun 27, 2012 12,851 9,240 113 එක තැනක නෑ Dec 18, 2023 #29 0 Reactions: saffron2017 and Chimpanzee Putha
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,674 15,008 113 Milagiriya Dec 18, 2023 #30 හොර ගැණුන්ගෙන් බේරෙන්න බෑ, නම්බර් වෙනස් කරා ළඟදිත් Reactions: Nadun26, saffron2017 and kasun090354t
S saffron2017 Well-known member Nov 26, 2017 1,789 2,229 113 Dec 18, 2023 #31 Morbius said: 50+ week days. Weekend 10k wage Click to expand... Same as me Nadun26 said: 30 - 40 අතර එනවා මට Click to expand... Karadarayak ne ------ Post added on Dec 18, 2023 at 10:47 PM
Morbius said: 50+ week days. Weekend 10k wage Click to expand... Same as me Nadun26 said: 30 - 40 අතර එනවා මට Click to expand... Karadarayak ne ------ Post added on Dec 18, 2023 at 10:47 PM
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Dec 19, 2023 #32 Only one from my bestie Reactions: Nadun26
Candid-B Well-known member Apr 25, 2019 34,017 1 59,082 113 Mother Earth Dec 19, 2023 #33 week days dawasata 20k wage' weekends dawasata 2k Reactions: Nadun26
Nadun26 Well-known member Apr 27, 2015 14,008 12,538 113 Dec 19, 2023 #34 saffron2017 said: Same as me Karadarayak ne ------ Post added on Dec 18, 2023 at 10:47 PM Click to expand... මටනම් කරදරයක් නැහැ
saffron2017 said: Same as me Karadarayak ne ------ Post added on Dec 18, 2023 at 10:47 PM Click to expand... මටනම් කරදරයක් නැහැ
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,672 113 Dec 19, 2023 #35 නැවක් තියෙන දවසට 60ක් වගේ. කොලබ නැවක්නම් 60ක්. . ට්‍රින්කොනම් 20ක් වගේ. galle nam 40k wage නැවක් නැති දවසට එක බල්ලෙක් අපි ගැන හොයන්නේ නැහැ. bonna ona nam call karai, ehema nethnam passenger ekak awoth visit ekka yanna kiyala call karai මාසෙකට නැව් 20ක් වගේ thibba. owa dan newei issra, dan phone eka athata ganneth nethi dawas thiyenwa
නැවක් තියෙන දවසට 60ක් වගේ. කොලබ නැවක්නම් 60ක්. . ට්‍රින්කොනම් 20ක් වගේ. galle nam 40k wage නැවක් නැති දවසට එක බල්ලෙක් අපි ගැන හොයන්නේ නැහැ. bonna ona nam call karai, ehema nethnam passenger ekak awoth visit ekka yanna kiyala call karai මාසෙකට නැව් 20ක් වගේ thibba. owa dan newei issra, dan phone eka athata ganneth nethi dawas thiyenwa