Iphone Mot*** Fu***r

sherek

Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    14 සීරිස් එකේ බැටරි හෙල්ත් ප්‍රශ්නයක් තිබුන නේද ලොකුවටම. යූටියුබ් වීඩියෝ සෑහෙන්න දැක්ක ඔය ගැන
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    14 Pro. 90 % තමන්ට ඕනෙ විදිහට ෆෝන් එක යූස් කරපන්. වැඩිය හිතන්න එපා. 😂😂
     
    • Like
    Reactions: BLJboss

    jusi

    Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    next year or 2026 model eke idan replacable battery enna one mona brand eka unath.. EU union eke law eka.. USB type C dannath une eken. . itapasse mun battry health katha qwata wadak wenne na.. software and securty update, parental control kiyana ewa ganath laws hadanna EU wla dan discuss wenawa..
     
    • Like
    Reactions: diazkolla

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    ඕවල කරුම ගෙවන්න වෙන්නේ ඉතිං සෙකන්ඩ් හෑන්ඩ් buyer ට තමා..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    සිරාවට...ඔලුවට වදයක් ඕක. ඔච්චර සල්ලි දීල ගන්න ෆෝන් එක හිතේ හැටියට නිදහසේ පාවිච්චි කරන්න තියෙන්න ඕනෙ. ඊලගට ගන්නව ඇන්ඩ්‍රොයිඩ් එකක්.
    බැටරි හෙල්ත් එක පෙන්නන එක තමයි ලොකුම අවුල. වෙන වැඩ නැති මෝඩ උට්ටලා ඕක බල බල ඉන්නව. ඕක පේන්නැතිවෙන්න හදලා එකපාරට ෆෝන් එක ඔන්වෙන්නෙ නැති වෙනකල් පාවිච්චි කරන්න හැදුවනං ඉවරයි :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,953
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැටරි හෙල්ත් එක පෙන්නන එක තමයි ලොකුම අවුල. වෙන වැඩ නැති මෝඩ උට්ටලා ඕක බල බල ඉන්නව. ඕක පේන්නැතිවෙන්න හදලා එකපාරට ෆෝන් එක ඔන්වෙන්නෙ නැති වෙනකල් පාවිච්චි කරන්න හැදුවනං ඉවරයි :lol:
    Hes Right GIF by MOODMAN


    100% තියෙන එක 99% කියල පෙන්නුවත් 0% කියල පෙන්නුවත් ෆෝන් එක වැඩ නම් මොකද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    බැටරි හෙල්ත් එක පෙන්නන එක තමයි ලොකුම අවුල. වෙන වැඩ නැති මෝඩ උට්ටලා ඕක බල බල ඉන්නව. ඕක පේන්නැතිවෙන්න හදලා එකපාරට ෆෝන් එක ඔන්වෙන්නෙ නැති වෙනකල් පාවිච්චි කරන්න හැදුවනං ඉවරයි :lol:
    මේක නං ඇත්ත

    සමහරු හිතං ඉන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙම වෙන්නෙ නැහැ කියලා මොකද ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල බැටරි හෙල්ත් එක පෙන්නන්න තැනක් නැහැනේ. බැටරියෙ කෙමිකල් ටික ක්ශය වෙන දෙයක් මොනවා කරත් ඒක නතර කරන්න බැහැ. වැඩිය කියන්නෙ යූස් නොකරම තිබුනත් ඒ කෙමිකල් ක්ශය වෙලා යනවා

    ලිතියම අයන් බැටරි හෙල්ත් එක ගොඩක් කල් හොඳට තියාගන්න ඕන නං මේව කරන්න (ෆෝන් ලැප්ටොප් ඕනම එකක)

    පුලුවන් තරං 20% - 80% අතර බැටරියෙ චාජ් එක තියාගන්න ( 80%දි චාජ් වෙන එක නතර කරලා 20%ට අඩු වෙන්න කලින් චාජරේට ගහන්න)
    හැමදාම බැටරිය චාජරේට ගහන්න එපා අනවශ්‍ය විදියට චාජ් කරන්න එපා, බැටරිය 50%ක් වගේ නං තියෙන්නෙ ඊලඟ දවසෙත් යූස් කරල බැටරිය තව ටිකක් බැස්සට පස්සෙම චාජරේට ගහන්න. මම දැකලා තියනවා සමහරු හරි ආසයි බැටරිය 90% ගනන් වල තියනවා දකින්න. 80% විතර උනු ගමන් චාජරයක් හොයලා ගහනවා එහෙම කරාම බැටරිය ඉක්මනට කෙලවනෙවා
    සමහර ෆෝන් වල 80%න් චාජ් වෙන එක නතර කරන්න කියලා ඔප්ශන් එකක් තියනවා, ඒක දැම්මම long term බැටරියට හොඳයි

    වැදගත්ම දේ තමයි ෆාස්ට් චාජර් වලට නොගහ ඉන්න එක. බැටරි කෙලවෙන්න තියන ලොකුම හේතු වලින් එකක් ෆාස්ට් චාජ් කරන එක. ඔය මහා වොට් ගනන් චාජ් කරනවා කියන්නෙ බැටරිය ගොඩක් රත් වෙනවා සහ බැටරි හෙල්ත් එක ගොඩක්ම ඉක්මනට කෙලවෙනවා කියන එක. මම නං කරන්නෙ 5W චාජර් එකෙන් overnight charge කරන එක. මම නිතරම ලැප් එකේ ඉන්න නිසා ට්‍රැවල් කරන වෙලාවට ඇරෙන්න අනික් වෙලාවල් වලදි මගේ ෆෝන් එකේ බැටරි දවස් 2+ තියනවා,එතකොට මට නිතරම චාජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ට්‍රැවල් කරන දවස් වලට දවසක් තියනවා
     
    • Like
    • Love
    Reactions: jusi and hasithayad

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මගෙ 91% මාස ගානකට පස්සෙ උබේ පෝස්ට් එක බලල දැන් බැලුවෙ... :lol::lol:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113


    වොරි වෙන්නෙ බන් ආයිත් iphone 16 ආවාම මේක ඇපල් එකට ට්‍රේඩ් කරන්න ඕන උන් ගන්නේ 80% වඩා වැඩි ඒවා විතරයි.. 90% වැඩිනම් value එක වැඩී.. 80-90 පොඩ්ඩක් අඩුයී ඊට වඩා.. අන්න ඒකයි හේතුව. 0% interest per annum £50 ට වඩා අඩුවෙන් ගන්න පුලුවන් එහෙම තියාගත්තොත්. හැබැයි මොනවා වුනත් අලිත් ෆෝන් එක උන් අපිට එවලා තමා අපේ පාවිච්චි කරන ෆෝන් එක එවන්න කියන්නෙ.
    ------ Post added on Dec 19, 2023 at 12:45 AM

    NEXT EXCHANGE KARATH TAX EKATH EKKA WENWASK NATHI WEYI
     
    • Like
    Reactions: diazkolla