Iphone Mot*** Fu***r

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    සිරාවට...ඔලුවට වදයක් ඕක. ඔච්චර සල්ලි දීල ගන්න ෆෝන් එක හිතේ හැටියට නිදහසේ පාවිච්චි කරන්න තියෙන්න ඕනෙ. ඊලගට ගන්නව ඇන්ඩ්‍රොයිඩ් එකක්.
    Ay android wala battery health eka drain wenne nadda? 😂

    බැටරි හෙල්ත් එක පෙන්නන එක තමයි ලොකුම අවුල. වෙන වැඩ නැති මෝඩ උට්ටලා ඕක බල බල ඉන්නව. ඕක පේන්නැතිවෙන්න හදලා එකපාරට ෆෝන් එක ඔන්වෙන්නෙ නැති වෙනකල් පාවිච්චි කරන්න හැදුවනං ඉවරයි :lol:
    Yeah, Like some androids...
    ------ Post added on Dec 19, 2023 at 1:27 PM
     
    • Like
    Reactions: hasithayad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,628
    113
    Mechchara ikmanata 4% adu wela bn masa 2n
    Dan umba kiwwa neda පලවෙනි අවුරුද්දම ලස්සනට 100% තියාගෙන හිටියා හැමදාම charge කරලත් Kiyala
    Itin yako awuruddai masa 2k use kalama 96% walata bahina eka normal nadda?

    Man kiyanne na ios17 update eke awulak na kiyala
    ------ Post added on Dec 19, 2023 at 2:16 PM
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මේක නං ඇත්ත

    සමහරු හිතං ඉන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙම වෙන්නෙ නැහැ කියලා මොකද ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල බැටරි හෙල්ත් එක පෙන්නන්න තැනක් නැහැනේ. බැටරියෙ කෙමිකල් ටික ක්ශය වෙන දෙයක් මොනවා කරත් ඒක නතර කරන්න බැහැ. වැඩිය කියන්නෙ යූස් නොකරම තිබුනත් ඒ කෙමිකල් ක්ශය වෙලා යනවා

    ලිතියම අයන් බැටරි හෙල්ත් එක ගොඩක් කල් හොඳට තියාගන්න ඕන නං මේව කරන්න (ෆෝන් ලැප්ටොප් ඕනම එකක)

    පුලුවන් තරං 20% - 80% අතර බැටරියෙ චාජ් එක තියාගන්න ( 80%දි චාජ් වෙන එක නතර කරලා 20%ට අඩු වෙන්න කලින් චාජරේට ගහන්න)
    හැමදාම බැටරිය චාජරේට ගහන්න එපා අනවශ්‍ය විදියට චාජ් කරන්න එපා, බැටරිය 50%ක් වගේ නං තියෙන්නෙ ඊලඟ දවසෙත් යූස් කරල බැටරිය තව ටිකක් බැස්සට පස්සෙම චාජරේට ගහන්න. මම දැකලා තියනවා සමහරු හරි ආසයි බැටරිය 90% ගනන් වල තියනවා දකින්න. 80% විතර උනු ගමන් චාජරයක් හොයලා ගහනවා එහෙම කරාම බැටරිය ඉක්මනට කෙලවනෙවා
    සමහර ෆෝන් වල 80%න් චාජ් වෙන එක නතර කරන්න කියලා ඔප්ශන් එකක් තියනවා, ඒක දැම්මම long term බැටරියට හොඳයි

    වැදගත්ම දේ තමයි ෆාස්ට් චාජර් වලට නොගහ ඉන්න එක. බැටරි කෙලවෙන්න තියන ලොකුම හේතු වලින් එකක් ෆාස්ට් චාජ් කරන එක. ඔය මහා වොට් ගනන් චාජ් කරනවා කියන්නෙ බැටරිය ගොඩක් රත් වෙනවා සහ බැටරි හෙල්ත් එක ගොඩක්ම ඉක්මනට කෙලවෙනවා කියන එක. මම නං කරන්නෙ 5W චාජර් එකෙන් overnight charge කරන එක. මම නිතරම ලැප් එකේ ඉන්න නිසා ට්‍රැවල් කරන වෙලාවට ඇරෙන්න අනික් වෙලාවල් වලදි මගේ ෆෝන් එකේ බැටරි දවස් 2+ තියනවා,එතකොට මට නිතරම චාජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ට්‍රැවල් කරන දවස් වලට දවසක් තියනවා
    Phone එක මොකක්ද මචන්? 5w එකෙන් කොච්චර වෙලා යනවද 20-80 චාජ් වෙන්න?
    15 එකේනං 80න් නවතින්න හදන්න පුලුවන් නේ?

    Ay android wala battery health eka drain wenne nadda? 😂
    වෙනව ඒත් පේන්නෑනෙ :)
     
    • Haha
    Reactions: GoodDetective

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Dan umba kiwwa neda පලවෙනි අවුරුද්දම ලස්සනට 100% තියාගෙන හිටියා හැමදාම charge කරලත් Kiyala
    Itin yako awuruddai masa 2k use kalama 96% walata bahina eka normal nadda?

    Man kiyanne na ios17 update eke awulak na kiyala
    ------ Post added on Dec 19, 2023 at 2:16 PM
    Ow mehema giyoth auruddak yanakota 80% wada adu wei wagee. Ethakota trade kerenna ba ban apple untama aith. Ekai aula
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දැන් බන් ඕක අඩු උනා කියල බැට්‍රි එකේ Usage time එකත් අඩු වෙනවද? මම 2019 ගත්ත Oneplus 7 එක තාම කිසි අවුලක් නැතුව වැඩනේ..
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    ඉතින් බන් ඕක බැස්සම අලුත් එකක් දාගනින්කෝ


    Confused Little Girl GIF
     
    • Haha
    Reactions: hasithayad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Phone එක මොකක්ද මචන්? 5w එකෙන් කොච්චර වෙලා යනවද 20-80 චාජ් වෙන්න?
    15 එකේනං 80න් නවතින්න හදන්න පුලුවන් නේ?


    වෙනව ඒත් පේන්නෑනෙ :)
    mage 15 pro max ඔවු මම 80% වලින් නවතින්න දාල තියෙන්නෙ

    චාජින් ටයිම් එක නං බලලා නැහැ මම රෑට චාජ් වෙන්න දාල නිදා ගන්නවා :D මං හිතන්නෙ පැය 3ක් වගේ යනවා ඇති.
     
    • Love
    Reactions: cheyrav

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    mage 17 pro max eke ohoma leda awe na ban
    පිටකොටුවෙන් නේද ගත්තෙ. ඉල්ලුවොත් චුට්ටක් ඉන්න බොස් අනිත් ෂොප් එහෙන් ගෙනත් දෙන්නං කියල 20 pro එකකුත් දෙයි.