එක වැඩ සටහනක දොස්තර කෙනෙක් කිව්වා වලහ ගහල එන සමහර මිනිස්සුන්ගේ මුනේ මස් ගලවල ලෙලි ගහල වගේ ගේනවලු.
me thiyenne ballonge wadaවලහ හිට ගත්තම, සාමන්නය මනුස්සයෙක්ගෙ ගානට ඉන්නෙ
ගහන්නෙ නියපොතු වලින්, හුබස් හිටන් ගැලවෙනව ඒ පාරවල් වලට
ගහන්නෙ බය උනාම,
මොඩ උකන්නල වගෙ කැලෙ රින්ගන්න හොද ණැ
ලන්කාවෙ ඉන්න වලහා වදවී ගෙන යන්නෙ
ගෙරි හිගන සින්හලු කැලැ කපල, උන්ගෙ බෝවීම අඩු වෙල තියෙන්නෙ
විල්පත්තු, මාදුරු ඔය, කුමන වලසුන්ට ප්‍රසිද්දයි.
දැක් ගැනීම තරමක් අසීරුයි
සාමානයෙන් දිවියෙක් දකින් එක ලේසියි, වලහෙක් දකිනවට වඩා
---
කෝමාරි පැත්තෙ මිනිහෙක් ඉන්නවලු වලහ ගහලා
ඇස්, කන්, නාස මුකුත් නෑ, කට තියන තැන හිලක් තියනව
එකෙන් හුස්ම ගන්නෙ
ඉස්සර ලොකුවට තිබුනෙ නෑනෙ plastic & reconstruction surgeries
warning, graphic content
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4413493/
ammo enistein kaleඅලි කොටි දිවි වලස්සු වගේ සත්තු හැම එකාටම වඳ එන්නත් ගැහුවනම් මිනිස්සුන්ට සැනසිල්ලේ ඉන්න තිබුණා

big brain momentammo enistein kale![]()
කෝමාරි පැත්තෙ මිනිහෙක් ඉන්නවලු වලහ ගහලා
ඇස්, කන්, නාස මුකුත් නෑ, කට තියන තැන හිලක් තියනව
එකෙන් හුස්ම ගන්නෙ
වීඩියෝ එකක් තිබුන වලහ ගහපු මිනිහෙක් ඉස්පිරිතාලේ ට්‍රොලියක දඟලන.
මුලු මූනම බරු ගහල ඇස් ගැලවිලා එල්ලෙනවා මූනක් කියලවත් හිතාගන්න බෑ. ඒ මිනිහ නං මැරෙන්න ඇති.![]()
me thiyenne ballonge wada
වීඩියෝ එකක් තිබුන වලහ ගහපු මිනිහෙක් ඉස්පිරිතාලේ ට්‍රොලියක දඟලන.
මුලු මූනම බරු ගහල ඇස් ගැලවිලා එල්ලෙනවා මූනක් කියලවත් හිතාගන්න බෑ. ඒ මිනිහ නං මැරෙන්න ඇති.![]()
ලංකාවේ වගේ මතක. රටෙන් වැඩක් නෑ වලහා ගැහුවා කියන්නේ ශක බුං තමයි.බලු විද්‍යාවෙ මූලදර්ම ඉගන ගන්න ඔන බන්
ඉන්දියාවෙ එකක් නෙද
කොල්ලෙක් බිම බලන් ඉන්නව, මූන දෙබෑ වෙලා
සොම්බී වාගෙ
------ Post added on Dec 19, 2023 at 5:34 PM
marila wage inna thiyenne.අඩෝ කැලෙදි වලහෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්න ඕන?
මූන පොළොවේ ඔබා ගත්තොත් වලහා අවිදින් අනිත් පැත්ත හරවලා මූන සූරයිද?අඩෝ කැලෙදි වලහෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්න ඕන?
අඩෝ කැලෙදි වලහෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්න ඕන?
කැලෙ ඇවිදිනව නන් ලීයක් අරන් යන්න.
වලහ ගහන්නෙ කලබල උනාමලු, ඒ කියන්නෙ ඌ පාඩුවෙ යනව, උඩ බලගෙන, උබත් උඩබලන් යනව, ඩබල මීට් වෙනව එක පාරට.
පැටව් එක්ක ඉන්න වැලහින්න කොහොමත් ගහනවලු
වලහ එද්දි හයියෙන් කෑගහන්න තම වෙන්නෙ ලීය ව්නලා
කුමන තියන ඒරිය එකක් 'බෝවත්ත' ලෙන කියල
පාක් එකෙ එවුන් ඒහාට යනකොට ලීයෙන් ගස් ගල් වලට ගහ ගහ සද්ද කර කර යන්නෙ
එතකොට උන් දුවනව, උට හොරෙන් යන්න ගියොත් බඩු තමයි