වලහ ගහල.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    එක වැඩ සටහනක දොස්තර කෙනෙක් කිව්වා වලහ ගහල එන සමහර මිනිස්සුන්ගේ මුනේ මස් ගලවල ලෙලි ගහල වගේ ගේනවලු.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වලහ හිට ගත්තම, සාමන්නය මනුස්සයෙක්ගෙ ගානට ඉන්නෙ
    ගහන්නෙ නියපොතු වලින්, හුබස් හිටන් ගැලවෙනව ඒ පාරවල් වලට

    ගහන්නෙ බය උනාම,
    මොඩ උකන්නල වගෙ කැලෙ රින්ගන්න හොද ණැ

    ලන්කාවෙ ඉන්න වලහා වදවී ගෙන යන්නෙ
    ගෙරි හිගන සින්හලු කැලැ කපල, උන්ගෙ බෝවීම අඩු වෙල තියෙන්නෙ
    විල්පත්තු, මාදුරු ඔය, කුමන වලසුන්ට ප්‍රසිද්දයි.
    දැක් ගැනීම තරමක් අසීරුයි

    සාමානයෙන් දිවියෙක් දකින් එක ලේසියි, වලහෙක් දකිනවට වඩා

    ---

    කෝමාරි පැත්තෙ මිනිහෙක් ඉන්නවලු වලහ ගහලා
    ඇස්, කන්, නාස මුකුත් නෑ, කට තියන තැන හිලක් තියනව
    එකෙන් හුස්ම ගන්නෙ

    ඉස්සර ලොකුවට තිබුනෙ නෑනෙ plastic & reconstruction surgeries

    ---

    sloth bear attack injuries
    warning, graphic content

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4413493/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943

    me thiyenne ballonge wada

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝ එකක් තිබුන වලහ ගහපු මිනිහෙක් ඉස්පිරිතාලේ ට්‍රොලියක දඟලන.
    මුලු මූනම බරු ගහල ඇස් ගැලවිලා එල්ලෙනවා මූනක් කියලවත් හිතාගන්න බෑ. ඒ මිනිහ නං මැරෙන්න ඇති.😐

    සත්තුනං මොකාත් එකයි. හොඳම දේ මගෑඇරලා ඉන්න එක.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    කෝමාරි පැත්තෙ මිනිහෙක් ඉන්නවලු වලහ ගහලා
    ඇස්, කන්, නාස මුකුත් නෑ, කට තියන තැන හිලක් තියනව
    එකෙන් හුස්ම ගන්නෙ
    අඩෝ මේ වගේ තමයි ලු අර එක වැඩසටහනක දොස්තර කිව්වෙත්,
    ගන්න දෙයක් නැ ලු නේද වලහ ගැහුවම.​

    වීඩියෝ එකක් තිබුන වලහ ගහපු මිනිහෙක් ඉස්පිරිතාලේ ට්‍රොලියක දඟලන.
    මුලු මූනම බරු ගහල ඇස් ගැලවිලා එල්ලෙනවා මූනක් කියලවත් හිතාගන්න බෑ. ඒ මිනිහ නං මැරෙන්න ඇති.😐
    ලංකවේ සින් එකක්ද බන්?
    ------ Post added on Dec 19, 2023 at 5:33 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    me thiyenne ballonge wada

    බලු විද්‍යාවෙ මූලදර්ම ඉගන ගන්න ඔන බන්

    වීඩියෝ එකක් තිබුන වලහ ගහපු මිනිහෙක් ඉස්පිරිතාලේ ට්‍රොලියක දඟලන.
    මුලු මූනම බරු ගහල ඇස් ගැලවිලා එල්ලෙනවා මූනක් කියලවත් හිතාගන්න බෑ. ඒ මිනිහ නං මැරෙන්න ඇති.😐

    ඉන්දියාවෙ එකක් නෙද
    කොල්ලෙක් බිම බලන් ඉන්නව, මූන දෙබෑ වෙලා

    සොම්බී වාගෙ
    ------ Post added on Dec 19, 2023 at 5:34 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලු විද්‍යාවෙ මූලදර්ම ඉගන ගන්න ඔන බන්

    ඉන්දියාවෙ එකක් නෙද
    කොල්ලෙක් බිම බලන් ඉන්නව, මූන දෙබෑ වෙලා

    සොම්බී වාගෙ
    ------ Post added on Dec 19, 2023 at 5:34 PM
    ලංකාවේ වගේ මතක. රටෙන් වැඩක් නෑ වලහා ගැහුවා කියන්නේ ශක බුං තමයි.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    අඩෝ ක‍ැලෙදි වලහෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්න ඕන?
     
    • Like
    Reactions: SLKolla2020

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ ක‍ැලෙදි වලහෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්න ඕන?

    කැලෙ ඇවිදිනව නන් ලීයක් අරන් යන්න.
    වලහ ගහන්නෙ කලබල උනාමලු, ඒ කියන්නෙ ඌ පාඩුවෙ යනව, උඩ බලගෙන, උබත් උඩබලන් යනව, ඩබල මීට් වෙනව එක පාරට.

    පැටව් එක්ක ඉන්න වැලහින්න කොහොමත් ගහනවලු
    වලහ එද්දි හයියෙන් කෑගහන්න තම වෙන්නෙ ලීය ව්නලා

    කුමන තියන ඒරිය එකක් 'බෝවත්ත' ලෙන කියල
    පාක් එකෙ එවුන් ඒහාට යනකොට ලීයෙන් ගස් ගල් වලට ගහ ගහ සද්ද කර කර යන්නෙ
    එතකොට උන් දුවනව, උට හොරෙන් යන්න ගියොත් බඩු තමයි
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    කැලෙ ඇවිදිනව නන් ලීයක් අරන් යන්න.
    වලහ ගහන්නෙ කලබල උනාමලු, ඒ කියන්නෙ ඌ පාඩුවෙ යනව, උඩ බලගෙන, උබත් උඩබලන් යනව, ඩබල මීට් වෙනව එක පාරට.

    පැටව් එක්ක ඉන්න වැලහින්න කොහොමත් ගහනවලු
    වලහ එද්දි හයියෙන් කෑගහන්න තම වෙන්නෙ ලීය ව්නලා

    කුමන තියන ඒරිය එකක් 'බෝවත්ත' ලෙන කියල
    පාක් එකෙ එවුන් ඒහාට යනකොට ලීයෙන් ගස් ගල් වලට ගහ ගහ සද්ද කර කර යන්නෙ
    එතකොට උන් දුවනව, උට හොරෙන් යන්න ගියොත් බඩු තමයි

    වටිනවා !! තැන්ක්ස් සෝලෝ අයියා (y)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937

    :yes: