Creatine Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    Machanla Ganna honda Creatine monohydrate brand ekak kiyapanko.

    P.S.Gym yanawa dan maasa 4k 5k wage indala. 1st time thamai Creatine ekak ganna beluwe.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,815
    1
    27,817
    113
    Any brand's one is good (as long as they are genuine products). Just go for the basic creatine monohydrate without wasting money on fancy offerings. Better to check your kidney functioning by a urine test before taking it.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    This is true
    හොදට වතුර බොන්න ඔනෙ
    පම්ප් එක තියෙන්නෙ ඔක බොනකන් විතරයි ඉතින්
    බර වැඩි වෙනව ටිකක්
    වතුර ලිටර් 4 වත් බොන්න බැරි නම් ගන්න එපා දවසට
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    Any brand's one is good (as long as they are genuine products). Just go for the basic creatine monohydrate without wasting money on fancy offerings. Better to check your kidney functioning by a urine test before taking it.
    Machan Dokekta kiyala test prescribe karaganna wenawada?

    optimum nutrition හොදයි හොයාගන්න පුලුවන්නම්.

    Tip - micronized ekak ganna
    ------ Post added on Dec 19, 2023 at 5:50 PM
    Applied Nutrition brand eke micronized kiyala thiyenawa. Eka UK brand ekak wage.

    kidneys left
    Machan umba Gym scene eke innawada?

    This is true
    හොදට වතුර බොන්න ඔනෙ
    පම්ප් එක තියෙන්නෙ ඔක බොනකන් විතරයි ඉතින්
    බර වැඩි වෙනව ටිකක්
    වතුර ලිටර් 4 වත් බොන්න බැරි නම් ගන්න එපා දවසට
    Pump wenna ona nisa newei machan muscle strength eka wedi karala weight eka wediyen gahanna meka ganna beluwe. Ow wathura nam bonna wenawa.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,815
    1
    27,817
    113
    Machan Dokekta kiyala test prescribe karaganna wenawada?

    Applied Nutrition brand eke micronized kiyala thiyenawa. Eka UK brand ekak wage.

    Machan umba Gym scene eke innawada?

    Pump wenna ona nisa newei machan muscle strength eka wedi karala weight eka wediyen gahanna meka ganna beluwe. Ow wathura nam bonna wenawa.
    Yes, tell your doctor that you are going to use creatine and get a prescription

    kidneys left
    Machan, creatine is generally considered safe for kidneys. However it is not recommended if you have a kidney condition. It's always advisable to test the kidney functioning before starting creatine. Also, drinking ample amount of water is recommended to avoid kidney stones buildup.
    ------ Post added on Dec 20, 2023 at 12:24 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    Brand eka aulak ne.boruvata salli viyadam karanna epa fancy version valata. Monohydrate hodayi
    Brand එක වැදගත්. මොකද අවුල් බ්‍රෑන්ඩ් වල heavy metals වගේ toxins වැඩියි. ලැබ් ටෙස්ට් කරල පාවිච්චි කරන්න කරනවනන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    බොරු වැඩක් ඔක ගහන එක ගහපු නිසයි කියන්නෙ
    ගහනකන් බර එහෙම වැඩියෙන් උස්සන්න පුලුවන්
    එත් බර උස්සල තෙරුමක් නැ ටෙක්නික් ගහන්න ඔනෙ
    ඔක නැවැත්තුව ගමන් ඇගට පන නැති සින් එකක් එනව
    තියන ටිකත් ගහගන්න බැ ඉට පස්සෙ
    කොහොමත් එක දිගට බොන්න හොද නැ ඔක
     
    • Like
    Reactions: abhilanka

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    Brand එක වැදගත්. මොකද අවුල් බ්‍රෑන්ඩ් වල heavy metals වගේ toxins වැඩියි. ලැබ් ටෙස්ට් කරල පාවිච්චි කරන්න කරනවනන්.
    Machan monawada recommend karana brand eka?