Agency acc ekak karagena yana vidiya poddak kiyanna puluwanda. Karala tiyanawanan.
මේ ත්‍රෙඩ් එක බලන්න.
https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
ඊට අමතරව මම මේ පොඩ්කාස්ට් එකකත් ගොඩක් කතා කලා.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
Payout වලට මොනවා ද තියෙන්නේ ඔකේ ? කෙලින් ම Bank Account එක add කරන්න පුළුවන් ද ?
ලොකු ගනන් Wire transfer කරනවා බං Sampath USD අකවුන්ට් එකට. නැත්තන් LKR විදිහට Sampath Rupee අකවුන්ට් එකට ගේනවා.
@Kolama මම ෆ්රිලන්සින්ග් කරනවා. නමුත් ගොඩක් ඒවා කන්ටක්ට්ස් වලින් සෙට් වෙන ඒවා. upwork freelancer වගේ ඒවා ට්‍රයි කළා මට සෙට් වුනේ නැහැ. පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද. ඔයා ලියපු ආටිකල් එකක් උනත් අවුලක් නැහැ.
මේ ත්‍රෙඩ් එක බලන්න.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
ela coding da karanne mcn
නෑ. Digital Marketing මචන්.
agency ekak thiyenwad machn ?
ඔව් මචන්.
team eke salary, anith wiyadam gewala, total profit eka oya amount eken 3/4 wage da?
ඔව්. කොහොමත් මාසේට $7000කවත් ශුද්ධ ලාභයක් තියෙනවා බං.
Congratulation bro! share your experience with others
Thanks bro! I have already shared my experience with them.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
ow @Kolama oka ganath poddak dapanko![]()
කොහොමත් මාසේට $7000කවත් ශුද්ධ ලාභයක් තියෙනවා බං.
Machan mamath try karanwa it support patta proposal damma hari giye na apitath kiyala denna bro
මේ ත්‍රෙඩ් එක බලහන්.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
umba dapu thread serma eka tanakta danna
මේ ත්‍රෙඩ් එක බලහන්.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
පට්ට බන්.ඔක්කොම threads එක තැනකට දැම්මනම් මොකද.
මේ ත්‍රෙඩ් එක බලහන්.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
Ado supiri supiri.. Agency neda
ස්තූතියි මචන්. ඔව්.
වැඩකරන එවුන් මේවා දැක්කම වැඩි පඩි ඉල්ලන්නෙ නැතෙයි?
එයාලට වෙන කොහෙන්වත් ගන්න බැරි විදිහේ පඩි සහ අනෙකුත් දීමනා දෙනවා මචන්.
ela.. upwork karana hati gena kiyala dendako
මේ ත්‍රෙඩ් එක බලහන්.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
Congratulations bro!!!
BTW, how much of this is profit after salaries and other expenses?
Thanks bro! It's over $7000 per month machan.
Thanks bro!
මේ ත්‍රෙඩ් එක බලහන්.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
Kohomada mechchara hoyanne
1) හොද ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල්ස් සෙට් එකක් හදාගන්න ඕන.
2) ටික කාලයක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන.
මේ ත්‍රෙඩ් එක බලහන්.
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/