Security කෙස් එකක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,171
    99,798
    113
    බුකියෙන් ගත්තේ වෙන්නේ කොහොමද මෙහෙම.

    Security Related Issue!
    මට වෙච්ච දෙයක්,
    අද මම දන්න කෙනෙක්ට ගෙනාවා නෝමල් නොකියා බටන් ෆෝන් එකක් ඒ සිම් එකේ නම්බර් එක කිසිම දවසක ඔන්ලයින් කිසිම දේකට යූස් කරලා නෑ.
    හැබයි මං සිම් එක ඒකට දාල දවසක් ඇතුලත ඉන්දියන් scammer set එකක් ඔය නම්බර් එකට ටෙලිග්‍රෑම් හදලා ස්කෑම් කරන්න පටන් අරන් තියෙනවා.
    කොහොමද එහෙම වෙන්නේ😐 කිසිම Otp එකක් ඇවිත් නෑ ඒකට. පෝන් එක වෙන කාගෙවත් අතට යන්න වෙලාවකුත් නෑ.

    පෝන් එක ඔරිජිනල් නොකියා නෙමේ කියලනම් බැලූ බැල්මට කීවැකි. මට තියෙන ප්‍රශ්නේ සහ හිතුන දේ මේ Third party dial අඩුවට mobile phones හදලා මෙහෙට දාල user details එලියට අදිනවද?

    මේ මේක උන පලවෙනි පාර නෙමේ ඔය වගේම තව පෝන් එකක් තියෙනවා එකට සිම් එක දාන දාන සැරේට වට්සැප් සහ ටෙලිග්‍රෑම් හැදෙනවා හැබයි otp එකක් එන්නෑ.
    එකවුන්ට් එක කොච්චර මැකුවත් ආයෙ ආයෙ හැදෙනව😐?
    What F is going on!
    කොහොමද Otp Bypass කරලා අකවුන්ට් හදන්නේ?

    Major concern:
    මෙ වෙන්නේ Otp එක තර්ඩ් පාටි එකක් අපි නොදැන එලියට ගන්න එකනම් Bank Otp වගේ ඒවත් රිස්ක් නේ මේ විදිහට😐

    දන්න කෙනෙක් මේක පැහදිලි කරන්න.

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,803
    30,912
    113
    Iphone ම ගනිල්ලා කලුවො 😎 එතකොට ඔය කේස් නෑ 😎
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,171
    99,798
    113
    otp වෙනුවට වෙන මොනා හරි alternative option වලින් පුලුවන්ද දන්නෙ නෑ account create
    No idea අපිට OTP අහනවනේ. Phone එක bypass කරන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන්ද ඔය කියන විදියට
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ number එක ඉස්සර වෙන කෙනෙකුට අයිති වෙලා තිබුණ එකක් නෙවේ කියලා sure ද?

    සමහර රට ගිය අයගෙ තියෙනවා සිම් එක cancel වෙලා, හැබැයි ඒ සිම් එකට හදපු whatsapp එක තාම පාවිච්චි කරනවා වගේ දේවල්.
    ------ Post added on Dec 20, 2023 at 11:31 PM
     
    • Like
    Reactions: ChamodhK

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,171
    99,798
    113
    Iphone ම ගනිල්ලා කලුවො 😎 එතකොට ඔය කේස් නෑ 😎
    එකේ scam කරන්නේ company යෙන්මනේ ඉස්සරහට I එකක ගහලා චාජරේ හිටන් අස්ප ගණන් වලට විකුණල. 🤣

    උන්ගේ නං හැබැයි products චෙක් වෙනවා ඇති නෙ. මේ කියන්නේ අර පොඩි පොන් වෙන්න ඕනි

    ඒ number එක ඉස්සර වෙන කෙනෙකුට අයිති වෙලා තිබුණ එකක් නෙවේ කියලා sure ද?

    සමහර රට ගිය අයගෙ තියෙනවා සිම් එක cancel වෙලා, හැබැයි ඒ සිම් එකට හදපු whatsapp එක තාම පාවිච්චි කරනවා වගේ දේවල්.
    ------ Post added on Dec 20, 2023 at 11:31 PM
    නොදනී..ඒත් මේක දෙතුන් දෙනෙකුත වෙලා කියනවනේ
    ------ Post added on Dec 20, 2023 at 11:32 PM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,063
    2,379
    113
    22
    ඒ number එක ඉස්සර වෙන කෙනෙකුට අයිති වෙලා තිබුණ එකක් නෙවේ කියලා sure ද?

    සමහර රට ගිය අයගෙ තියෙනවා සිම් එක cancel වෙලා, හැබැයි ඒ සිම් එකට හදපු whatsapp එක තාම පාවිච්චි කරනවා වගේ දේවල්.
    ------ Post added on Dec 20, 2023 at 11:31 PM
    Meka thama wenna atte.

    Apitath ehema una
     
    • Like
    Reactions: S_M_S

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඔය numbers කලිනුත් කට්ටියට දීලා තිබ්බ ඒවා බන්. මාස 6ක් යූස් නොකර ඉදියම TRCSL එකෙන් ආපහු අරන් විකුණනව.
    දැන් තියෙන හැම නම්බර් එකක් වගේම කලින් යූස් වෙච්ච ඒවා. ඔය කමිනිකේෂන් වල නම්බර්ස් එහෙම සෙට් උනාම හෙන කරදරේ හැම තිස්සෙම නොදන්න මිනිස්සු කෝල් කරල ෆොටෝ කොපි ගන්න අරව මේවා අහනව.