බුකියෙන් ගත්තේ වෙන්නේ කොහොමද මෙහෙම.
Security Related Issue!
මට වෙච්ච දෙයක්,
අද මම දන්න කෙනෙක්ට ගෙනාවා නෝමල් නොකියා බටන් ෆෝන් එකක් ඒ සිම් එකේ නම්බර් එක කිසිම දවසක ඔන්ලයින් කිසිම දේකට යූස් කරලා නෑ.
හැබයි මං සිම් එක ඒකට දාල දවසක් ඇතුලත ඉන්දියන් scammer set එකක් ඔය නම්බර් එකට ටෙලිග්‍රෑම් හදලා ස්කෑම් කරන්න පටන් අරන් තියෙනවා.
කොහොමද එහෙම වෙන්නේ
කිසිම Otp එකක් ඇවිත් නෑ ඒකට. පෝන් එක වෙන කාගෙවත් අතට යන්න වෙලාවකුත් නෑ.
පෝන් එක ඔරිජිනල් නොකියා නෙමේ කියලනම් බැලූ බැල්මට කීවැකි. මට තියෙන ප්‍රශ්නේ සහ හිතුන දේ මේ Third party dial අඩුවට mobile phones හදලා මෙහෙට දාල user details එලියට අදිනවද?
මේ මේක උන පලවෙනි පාර නෙමේ ඔය වගේම තව පෝන් එකක් තියෙනවා එකට සිම් එක දාන දාන සැරේට වට්සැප් සහ ටෙලිග්‍රෑම් හැදෙනවා හැබයි otp එකක් එන්නෑ.
එකවුන්ට් එක කොච්චර මැකුවත් ආයෙ ආයෙ හැදෙනව
?
What F is going on!
කොහොමද Otp Bypass කරලා අකවුන්ට් හදන්නේ?
Major concern:
මෙ වෙන්නේ Otp එක තර්ඩ් පාටි එකක් අපි නොදැන එලියට ගන්න එකනම් Bank Otp වගේ ඒවත් රිස්ක් නේ මේ විදිහට
දන්න කෙනෙක් මේක පැහදිලි කරන්න.