Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    "vinchanaya" kiyanne deyak newei. Kriyawak.
    Ahima penima danima sprashaya vinchayanak nan,brain eka damage wenakota vinchanayak kohomada ipadenne

    හිත කියන්නේ මොලේ ක්‍රියාකාරිත්වය නිසා වෙන දෙයක්..ඇගට පිටින් ආපු දෙයක් නෙවෙයි.
    Hitha brain damage ekakin nethi wenawa.etakota vinchanaya stuck wenawa wenna berida.
    ------ Post added on Dec 21, 2023 at 11:38 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,267
    164,449
    113
    එකමත් එක රටක
    Thinking eken ehata giya ahima penima danima.
    ඔය senses නේ.. මිනිස්සුන්ට ඕව උනාට සමහර සත්තුන්ට වෙනස් ඒව තියනව.. ගස් වලටත් ආවේනික senses තියනව.. ඒ එක එක පද්දතිවල ක්‍රියාකාරිත්වය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    ඔය senses නේ.. මිනිස්සුන්ට ඕව උනාට සමහර සත්තුන්ට වෙනස් ඒව තියනව.. ගස් වලටත් ආවේනික senses තියනව.. ඒ එක එක පද්දතිවල ක්‍රියාකාරිත්වය.
    Etakota vincnahaya tiyenne brain ekeda nattan brain eka vinchanayata apu sankalpayakda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,267
    164,449
    113
    එකමත් එක රටක
    Etakota vincnahaya tiyenne brain ekeda nattan brain eka vinchanayata apu sankalpayakda?
    මම හිතන විදියට විඥ්ඥාන කතාව සංකල්පයක් මිනිස්සු හදාගත්ත බෞතික කෑල්ලට පිටින් දෙයක් ගැන කතා කරන්න
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    Kaha pata ekkd kewe
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     
    • Sad
    Reactions: Emios

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?

    එතකොට ඌට පණ තියෙනවා ද කොහොම ද දන්නේ? වෙන තැනක ඉපදිලා ද?

    විඤ්ඤානය නැති සතෙක් නෑ නේ.
    නේව සඤ්ඤ නා සඤ්ඤ බඹ ලොවොත් සිත නැති වෙන්නේ නෑ ලු. සඤ්ඤාව සියුම් වෙනවා මිසක්.

    බ්‍රේන් ඩෙඩ් උනාම එක්කෝ මැරිලා යනවා ඇති. චුති සිත -> ප්‍රතිසන්ධි සිත. නැත්නම් සඤ්ඤාව විතරක් ලොස්ට් වෙලා මනෝ විඤ්ඤාණ (භවාංග) සිත් පරම්පරාවක් යනවා ඇති 🤷🏻
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    හිත කියන්නේ මොලේ ක්‍රියාකාරිත්වය නිසා වෙන දෙයක්..ඇගට පිටින් ආපු දෙයක් නෙවෙයි.
    හිත කියන්නෙ මොලේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන දෙයක් නම්, OBE/NDE පිළිබඳව මේ article එකේ තියෙන දේවල් විස්තර කරන්නෙ කොහොමද? patients ලට මේව දැනිල තියෙන්නෙ මොලේ medically dead තත්වයකදී. තවදුරටත් මේකේ කියනව හිතේ ක්‍රියාකාරිත්වය normal මට්ටමට වඩා හොඳට මෙහෙම අවස්ථා වල සිදුවෙනව කියල. දාල තියෙන Line of Evidences ටික බලන්නකො...

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6172100/

    just FYI :-)

    Source: US National Library of Medicine
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,267
    164,449
    113
    එකමත් එක රටක
    හිත කියන්නෙ මොලේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන දෙයක් නම්, OBE/NDE පිළිබඳව මේ article එකේ තියෙන දේවල් විස්තර කරන්නෙ කොහොමද? patients ලට මේව දැනිල තියෙන්නෙ මොලේ medically dead තත්වයකදී. තවදුරටත් මේකේ කියනව හිතේ ක්‍රියාකාරිත්වය normal මට්ටමට වඩා හොඳට මෙහෙම අවස්ථා වල සිදුවෙනව කියල. දාල තියෙන Line of Evidences ටික බලන්නකො...

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6172100/

    just FYI :-)

    Source: US National Library of Medicine
    උබ කියන්නේ මොලේ මැරිල ආයිත් පන ඇවිත් කියලද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    මම හිතන විදියට විඥ්ඥාන කතාව සංකල්පයක් මිනිස්සු හදාගත්ත බෞතික කෑල්ලට පිටින් දෙයක් ගැන කතා කරන්න
    But ehema wenna probability ekak tiyenawada.meka vibration ekakne.eka digata tiyena deyak newe.etakota brain eka eka digata tiyena deyak newe.ahata mawila pena deyak static tiyenawa wage.ehema baluwama brain eka sankalpayak wenna berida.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    උබ කියන්නේ මොලේ මැරිල ආයිත් පන ඇවිත් කියලද?
    මේ article එකේ හැටියටනම් එහෙම තමයි. Conclusion එකේදී කියනව මෙන්න මෙහෙම:
    1703141040769.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    එතකොට ඌට පණ තියෙනවා ද කොහොම ද දන්නේ? වෙන තැනක ඉපදිලා ද?

    විඤ්ඤානය නැති සතෙක් නෑ නේ.
    නේව සඤ්ඤ නා සඤ්ඤ බඹ ලොවොත් සිත නැති වෙන්නේ නෑ ලු. සඤ්ඤාව සියුම් වෙනවා මිසක්.

    බ්‍රේන් ඩෙඩ් උනාම එක්කෝ මැරිලා යනවා ඇති. චුති සිත -> ප්‍රතිසන්ධි සිත. නැත්නම් සඤ්ඤාව විතරක් ලොස්ට් වෙලා මනෝ විඤ්ඤාණ (භවාංග) සිත් පරම්පරාවක් යනවා ඇති 🤷🏻
    Senses nethi unath vinchanayak ithuru wenawanan,brain damage ekakin wenne senses nethi wena eka witarada