Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?
Ahima penima danima sprashaya vinchayanak nan,brain eka damage wenakota vinchanayak kohomada ipadenne"vinchanaya" kiyanne deyak newei. Kriyawak.
Hitha brain damage ekakin nethi wenawa.etakota vinchanaya stuck wenawa wenna berida.හිත කියන්නේ මොලේ ක්රියාකාරිත්වය නිසා වෙන දෙයක්..ඇගට පිටින් ආපු දෙයක් නෙවෙයි.
කොහේ තියන විඤ්ඤානයක් ගැනද උබ ඔය කියන්නේ?Hitha brain damage ekakin nethi wenawa.etakota vinchanaya stuck wenawa wenna berida.
Thinking eken ehata giya ahima penima danima.කොහේ තියන විඤ්ඤානයක් ගැනද උබ ඔය කියන්නේ?
ඔය senses නේ.. මිනිස්සුන්ට ඕව උනාට සමහර සත්තුන්ට වෙනස් ඒව තියනව.. ගස් වලටත් ආවේනික senses තියනව.. ඒ එක එක පද්දතිවල ක්රියාකාරිත්වය.Thinking eken ehata giya ahima penima danima.
Etakota vincnahaya tiyenne brain ekeda nattan brain eka vinchanayata apu sankalpayakda?ඔය senses නේ.. මිනිස්සුන්ට ඕව උනාට සමහර සත්තුන්ට වෙනස් ඒව තියනව.. ගස් වලටත් ආවේනික senses තියනව.. ඒ එක එක පද්දතිවල ක්රියාකාරිත්වය.
Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?
මම හිතන විදියට විඥ්ඥාන කතාව සංකල්පයක් මිනිස්සු හදාගත්ත බෞතික කෑල්ලට පිටින් දෙයක් ගැන කතා කරන්නEtakota vincnahaya tiyenne brain ekeda nattan brain eka vinchanayata apu sankalpayakda?
Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?
හිත කියන්නෙ මොලේ ක්රියාකාරිත්වය නිසා ඇතිවෙන දෙයක් නම්, OBE/NDE පිළිබඳව මේ article එකේ තියෙන දේවල් විස්තර කරන්නෙ කොහොමද? patients ලට මේව දැනිල තියෙන්නෙ මොලේ medically dead තත්වයකදී. තවදුරටත් මේකේ කියනව හිතේ ක්රියාකාරිත්වය normal මට්ටමට වඩා හොඳට මෙහෙම අවස්ථා වල සිදුවෙනව කියල. දාල තියෙන Line of Evidences ටික බලන්නකො...හිත කියන්නේ මොලේ ක්රියාකාරිත්වය නිසා වෙන දෙයක්..ඇගට පිටින් ආපු දෙයක් නෙවෙයි.
උබ කියන්නේ මොලේ මැරිල ආයිත් පන ඇවිත් කියලද?හිත කියන්නෙ මොලේ ක්රියාකාරිත්වය නිසා ඇතිවෙන දෙයක් නම්, OBE/NDE පිළිබඳව මේ article එකේ තියෙන දේවල් විස්තර කරන්නෙ කොහොමද? patients ලට මේව දැනිල තියෙන්නෙ මොලේ medically dead තත්වයකදී. තවදුරටත් මේකේ කියනව හිතේ ක්රියාකාරිත්වය normal මට්ටමට වඩා හොඳට මෙහෙම අවස්ථා වල සිදුවෙනව කියල. දාල තියෙන Line of Evidences ටික බලන්නකො...
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6172100/
just FYI
Source: US National Library of Medicine
But ehema wenna probability ekak tiyenawada.meka vibration ekakne.eka digata tiyena deyak newe.etakota brain eka eka digata tiyena deyak newe.ahata mawila pena deyak static tiyenawa wage.ehema baluwama brain eka sankalpayak wenna berida.මම හිතන විදියට විඥ්ඥාන කතාව සංකල්පයක් මිනිස්සු හදාගත්ත බෞතික කෑල්ලට පිටින් දෙයක් ගැන කතා කරන්න
මේ article එකේ හැටියටනම් එහෙම තමයි. Conclusion එකේදී කියනව මෙන්න මෙහෙම:උබ කියන්නේ මොලේ මැරිල ආයිත් පන ඇවිත් කියලද?
Senses nethi unath vinchanayak ithuru wenawanan,brain damage ekakin wenne senses nethi wena eka witaradaඑතකොට ඌට පණ තියෙනවා ද කොහොම ද දන්නේ? වෙන තැනක ඉපදිලා ද?
විඤ්ඤානය නැති සතෙක් නෑ නේ.
නේව සඤ්ඤ නා සඤ්ඤ බඹ ලොවොත් සිත නැති වෙන්නේ නෑ ලු. සඤ්ඤාව සියුම් වෙනවා මිසක්.
බ්රේන් ඩෙඩ් උනාම එක්කෝ මැරිලා යනවා ඇති. චුති සිත -> ප්රතිසන්ධි සිත. නැත්නම් සඤ්ඤාව විතරක් ලොස්ට් වෙලා මනෝ විඤ්ඤාණ (භවාංග) සිත් පරම්පරාවක් යනවා ඇති![]()
මොලේ dead කියල කොහෙද තියෙන්නේ ඔය experience එක දැනෙනකොට?මේ article එකේ හැටියටනම් එහෙම තමයි. Conclusion එකේදී කියනව මෙන්න මෙහෙම:
View attachment 221337