තත්පර 30ක් ඇතුලත OTP code එක enter කරන්න ඕන
Email එකට code එක එන්න හරියටම තත්පර 31ක් යනවා Gmail වල, side by side open කරන් හිටියත් type කරන්න වෙලාවක් නෑ
email එකට පහලින් දාලා තියෙනවා code එක විනාඩි 3කින් expire වෙනවා කියලා.
හැබැයි portal එකේ OTP request එකක් තත්පර 30න් ඉවරයි
හොදට අමතන්නම් කියලා contact form එකට ගියාම complaint එක type කරන්න box එකක් නෑ
mobile එකට නම් එනවා. email වලට විශේෂ වුණ ගැටලුවක් වෙන්න බැහැනේ
Sampath Vishwa එකේ තත්පර 2-3ක් ඇතුලත mobile/email දෙකටම code එක එනවා


