HNB online banking asshole design

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113

    තත්පර 30ක් ඇතුලත OTP code එක enter කරන්න ඕන​

    1703156161024.png


    Email එකට code එක එන්න හරියටම තත්පර 31ක් යනවා Gmail වල, side by side open කරන් හිටියත් type කරන්න වෙලාවක් නෑ​

    1703156350533.png


    email එකට පහලින් දාලා තියෙනවා code එක විනාඩි 3කින් expire වෙනවා කියලා.​

    හැබැයි portal එකේ OTP request එකක් තත්පර 30න් ඉවරයි :lol:



    හොදට අමතන්නම් කියලා contact form එකට ගියාම complaint එක type කරන්න box එකක් නෑ:LOL:


    1703156750078.png


    mobile එකට නම් එනවා. email වලට විශේෂ වුණ ගැටලුවක් වෙන්න බැහැනේ
    Sampath Vishwa එකේ තත්පර 2-3ක් ඇතුලත mobile/email දෙකටම code එක එනවා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    apo ubala wage un internet aran ita passe online banking gattama wisala karadarayak wenawa. othana typo ekak thiyenne. sms eka resend karanna time out eka thiyenne. motta pala.
    HNB portal පාවිච්චි කරලා නැද්ද? ඒ නැතත් අර තියෙන warning එක කියවන්න පුලුවන්නේ

    you have blah blah secs to confirm the code/ Didn't receive? resend
    OTP resend timeout එකයි, confirmation time period එකයි දෙකම එකයි
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Yakaa nagala inne matath BOC B app eka nisaa.

    Ponna ratak Lankawa kiyanne.
    ඒක gov එකක් කියමුකෝ. HNB හොද reputation එකක් තියෙන private එකක්නේ
    මොනව වෙලාද මන්ද මුන්ට:angry:

    මේ ලගකදි web portal එක redesign කරා
     
    • Haha
    Reactions: EVC

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    phone eka use karapan. HNB better then all other shits
    ඒක හරි, ඒත් lap එකෙන් යනකොට email එක ලේසියි.
    මං කොහොමත් වැඩිය mobile පාවිච්චි කරන්නේ නෑ🥲

    HNB හොදයි තමයි. staff එක එහෙම මාර friendly
    හැබැයි sampath vishwa ඊට වඩා හොදයි. experience තියෙන්නේ HNB & sampath විතරයි
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    reply eka danna kalin log wela baluwa. sms eka awith 2min giyath weda. sms resend countdown ekak thiyenne.
    hide GIF


    මං වගේ මීමෙක්, ඒ කියන්නේ මෙච්චර කල් 30 seconds ලිමිට් එකක් තිබිලා නැද්ද?
    log out වෙනවා, බායි. ආයේ ලබන අවුරුද්දේ එලකිරි log වෙන්නේ:sorry::dull:

    Thread closed - ආයේ මේකට comment කරලා තියෙන රෙදි ගලන්න එපා

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    hide GIF


    මං වගේ මීමෙක්, ඒ කියන්නේ මෙච්චර කල් 30 seconds ලිමිට් එකක් තිබිලා නැද්ද?
    log out වෙනවා, බායි. ආයේ ලබන අවුරුද්දේ එලකිරි log වෙන්නේ:sorry::dull:

    Thread closed - ආයේ මේකට comment කරලා තියෙන රෙදි ගලන්න එපා

    uba wage gon harakek yako moda musalayek