මේ ෆිල්ම් එක නිකුත් වෙලා ටික දවසක්. නෙට්ෆ්ලික්ස් feed එකේ එහෙ මෙහ වෙවෙි තිබ්බා. අටෝප පෝස්ටරේ එක්ක එච්චර බලන්න ලොකු ආසාවක් ආවේ නැ. බලන්නම දෙයක් නැති තැන නිකමට බැලුවා. අම්මට සිරි සිරාම ෆිල්ම් එකක් නේ.
මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉන්දියන් ෆිල්ම් එක මේක මට අනුව. සිකුරාදා රැට සෙනසුරාදා රැට බලන්න සුපිරි. ඇක්ෂන්, කොමඩි, ට්විස්ට් ඔක්කෝම එකම ගානට දෙනවා.
කතාව ගලා යන්නේ 1970 දශකයෙන්. දකුනු ඉන්දිය දේශපාලනය සැමදාම බැදුනේ සිනමාව එක්ක. සිනමා පටයේ විරයාට පුලුවන් ප්රාන්තයේ මහඇමති වෙන්නත්. තව කෙනෙක්ව විනාස කරන්නත් ඕනානම් සිනමාව පාවිච්චි කරන්න පුලවන්. කතා අනුසාරය ඒකයි.
අනිවා බලන්න.
Netflix තියනවා.
Jigarthanda DoubleX
2023
IMDB 8.2+