Jigarthanda DoubleX (movie 2023) ❤️ සුපිරියක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    මේ ෆිල්ම් එක නිකුත් වෙලා ටික දවසක්. නෙට්ෆ්ලික්ස් feed එකේ එහෙ මෙහ වෙවෙි තිබ්බා. අටෝප පෝස්ටරේ එක්ක එච්චර බලන්න ලොකු ආසාවක් ආවේ නැ. බලන්නම දෙයක් නැති තැන නිකමට බැලුවා. අම්මට සිරි සිරාම ෆිල්ම් එකක් නේ.

    Jigarthanda DoubleX
    2023
    IMDB 8.2+
    MV5BMzA2ZTgxNzgtYjM3Ni00NTI1LWJiMjAtMWViNWUzNzIwYTgwXkEyXkFqcGdeQXVyMTMxODA4Njgx._V1_.jpg


    jigarthanda-double-x-et00359702-1699446701.jpg

    මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉන්දියන් ෆිල්ම් එක මේක මට අනුව. සිකුරාදා රැට සෙනසුරාදා රැට බලන්න සුපිරි. ඇක්ෂන්, කොමඩි, ට්විස්ට් ඔක්කෝම එකම ගානට දෙනවා.

    කතාව ගලා යන්නේ 1970 දශකයෙන්. දකුනු ඉන්දිය දේශපාලනය සැමදාම බැදුනේ සිනමාව එක්ක. සිනමා පටයේ විරයාට පුලුවන් ප්‍රාන්තයේ මහඇමති වෙන්නත්. තව කෙනෙක්ව විනාස කරන්නත් ඕනානම් සිනමාව පාවිච්චි කරන්න පුලවන්. කතා අනුසාරය ඒකයි.

    අනිවා බලන්න.

    Netflix තියනවා.


     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕකෙ පළවෙනි එක බැලුව, මරු. මේක වීකෙන්ඩ් එකේ බලන්න ඕනෙ. ඔය තියෙන්නෙ ෆිල්ම්මේකින් ගැන හැදුන ෆිල්ම්.

    පලි:

    ඒ පෝස්ටර් එක සාමාන්‍යෙන් දකින්න තියෙන මසාල ෆිල්ම් එකක ඊස්තටික් වලට හදල තියෙන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ඕකෙ පළවෙනි එක බැලුව, මරු. මේක වීකෙන්ඩ් එකේ බලන්න ඕනෙ. ඔය තියෙන්නෙ ෆිල්ම්මේකින් ගැන හැදුන ෆිල්ම්.
    2014 පළවෙනි එකට වඩා මේක සුපිරි මටනම්.

    මේක ඇත්තටම ප්‍රීක්වල් සීන් එකකුත් පේනවා. දෙකම බලලා නැති අයට, මේක බලලා 2014 බැලුවනම් හරි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    2014 පළවෙනි එකට වඩා මේක සුපිරි මටනම්.

    මේක ඇත්තටම ප්‍රීක්වල් සීන් එකකුත් පේනවා. දෙකම බලලා නැති අයට, මේක බලලා 2014 බැලුවනම් හරි.

    ඔව් මේක මුලින් බලන එක හොඳයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    මාත් රේටිංග්ස් හොද හින්දා ඕක download කරන්නත් හදලා අඩුකුලේ පෝස්ටර් එක දැකලා එපා වෙලා වෙන එකක් බලන්න ගත්තා. උබ රෙකමන්ඩ් කරනවනං බලන්නං 🙂
     
    • Like
    Reactions: emoji diaries

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේක සුපිරියක් මචන්
    රාගවා ලෝරන්ස් එක්ක කරට කර අර කෙල්ල නිමිශා
    පට්ට රඟපෑමක් අවසානේ වෙනකන්
     
    • Like
    Reactions: emoji diaries

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,767
    6,833
    113
    මාත් රේටිංග්ස් හොද හින්දා ඕක download කරන්නත් හදලා අඩුකුලේ පෝස්ටර් එක දැකලා එපා වෙලා වෙන එකක් බලන්න ගත්තා. උබ රෙකමන්ඩ් කරනවනං බලන්නං 🙂
    Download karanna link ekak dipanko
     
    • Like
    Reactions: emoji diaries

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    අඩ‍ෝ සුපිරිම film එකක් බන් :love2:
    මමත් හිතුවේ නැ මෙච්චර සුපිරි ඇති කියලා ඇක්ෂන්, කොමඩි හැම මගුලම තියෙනවා. TFS BRO !!!
     
    • Love
    Reactions: emoji diaries