#Gohomeranil

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,925
    14,319
    113
    වැලිවේරිය

    මූ ඒ දවස් වල හොර දයාගමගේ ටයි,මයිත්‍රී ලොක්කටයි කඩේ ගිහින් දැන් france වල රස්සාවක් කරන් නැතුව ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද අහපන් මුලින්
     
    • Wow
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    මූ ඒ දවස් වල හොර දයාගමගේ ටයි,මයිත්‍රී ලොක්කටයි කඩේ ගිහින් දැන් france වල රස්සාවක් කරන් නැතුව ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද අහපන් මුලින්

    සිරාවටම, ඌයි ගෑනියි ෆුල් ටයිම් රට හදන වැඩේට බැහැලා. කොහෙන්ද බං සල්ලි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,552
    98,511
    113
    මිලියන 6.5ක් එකතු කලා අමතක ද
    ගෝල්ෆේස් එකෙන් ගුටි දීල පැන්නුවා නං මතකයි.

    තව මරන්න එනවා කියලා හෝටල් අස්සේ දිව්වත් මතකයි

    ඕක නං මතකම නෑ 😁😁