ලංකාවේ ගොබ්බ දේශපාලන තියරිය හැටියට හැම කෙනෙක්ම කාගෙ හරි වහලෙක් කියලා තමයි හිතන්නෙ.. තමන් කැමති කෙනාට අනික් කෙනා කැමති නැත්තන්ම් එයා විරුද්ධ පක්ශෙ වහලෙක්.. තමන්ටෙ කැමති කෙනාට කැමති නම් ප්‍රගතිශීලී,දේශ්ප්‍රේමී,බුද්ධිමත්,තාර්කික,........ නිදහස් මනුස්සයෙක්ට නිදහසේ දේශ්පාලන මතයක් දරන්න අයිතියක් නෑ ලංකාවෙ.. දැරුවොත් ඒක ඒ කාලෙ හැටියට තියෙන දේශපාලන රැල්ල අතින් පාගා දැමෙනවා..
ලංකාවෙ දේශපාලනයම ගොබ්බයි...