Sinhalu Help

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    මෙකයි සීන් එක. මන් අද ගිය සම්පත් බැන්ක් එකෙන් සල්ලි ගන්න.
    අර කැශ් ඩිපොසිට් විත්ඩ්‍රොව් දෙකම පුළුවන් මැෂින් එකෙන් රුපියල් xxxx ප්‍රමාණයක් විත්ඩ්‍රොව් කර .
    එහා පැත්තෙ මැශින් එකෙ එකාට හෙල්ප් එකක් දෙන්න ගිහින් මට කැශ් ටික කලෙක්ට් කරන්න බැරි උනා.
    කැෂ් ටික මැශින් එකට ආපහු ගියා.
    ස්ලිප් එකක් ආවා බැන්ක් එක කන්ටැක් කරන්න කියලා පොඩි විස්තරයක් එක්ක.
    ආයෙ මන් කාඩ් එක දාලා බැලුවහම අර විත්ඩ්‍රොව් කරපු අමවුන්ට් එක ඩිඩක්ට් වෙලා බැලන්ස් එක පෙන්වන්නෙ.

    මට ඒ විත්ඩ්‍රොව් කරපු අමවුන්ට් එක පට්ට හදිසි.
    බැලන්ස් එක මදි මට මෙ වෙලාවෙ.
    බැංකු ආයෙ අරින්නෙත් අඟහරුවාදළු .
    මොකො සිංහලයො මෙකට කරන්නෙ.


    fghfghfgh
    ------ Post added on Dec 23, 2023 at 6:48 PM
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සම්පත් සතියේ දවස් 7 මොන පුකක් උනත් ඇරලා තියන සම්පත් සුපර් බ්‍රාන්චස් තියනවා , සම්පත් කස්ටමකෙයාර් කෝල් කරලා ලගම තියන සම්පත් සුපර් බ්‍රාන්ච් එකකින් වැඩේ කරගනින්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    සම්පත් සතියේ දවස් 7 මොන පුකක් උනත් ඇරලා තියන සම්පත් සුපර් බ්‍රාන්චස් තියනවා , සම්පත් කස්ටමකෙයාර් කෝල් කරලා ලගම තියන සම්පත් සුපර් බ්‍රාන්ච් එකකින් වැඩේ කරගනින්.
    nope ATM eka thiyena branch eken e wade karaganna oni .:( :(
     
    • Wow
    Reactions: Candid-B

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    tho eha paththe eka gahana pin number eka balanna gihin umbe cash tika athulata giya neda..
    dan sadda nathuwa sunday open colombo super branch ekakata gihin seen eka kiyanna..
    naha ban ekek hitiya uu deposit karanan awith thiyenne.
    oota danne naha wadiya. tikak wayasaka dial ekak.
    oota help karanna gihin thama mata kela une :(
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    naha ban ekek hitiya uu deposit karanan awith thiyenne.
    oota danne naha wadiya. tikak wayasaka dial ekak.
    oota help karanna gihin thama mata kela une :(
    wena branch ekakata katha karala ganna puluwan wei, machine ekenma receipt ekak apu nisa unge system eke log wela aththe..
     
    • Love
    Reactions: BruceWayne92

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Hotline complain ekak danna 36 hours yanawa revise wenna.
    mage last week ohoma case ekak una deposit karanna gihin
    loku amount ekak nam branch manager contact karama within 1 working days walin puluwan
     
    • Like
    Reactions: BruceWayne92

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මං වගේ නම් ඔය සල්ලි අනිවාර්‍යයෙන් හම්බවෙනවා කියලා දන්න හින්දා එතකන් යාලුවෙක්ගෙන් වගේ loan එකක් ගන්නවා සතියකට විතර :unsure:
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    මං වගේ නම් ඔය සල්ලි අනිවාර්‍යයෙන් හම්බවෙනවා කියලා දන්න හින්දා එතකන් යාලුවෙක්ගෙන් වගේ loan එකක් ගන්නවා සතියකට විතර :unsure:
    ehema loan ekak ganna ekekwath naha ne ban me welawe :(

    :(
    ------ Post added on Dec 23, 2023 at 7:38 PM
     
    • Sad
    Reactions: xVOLDYx

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,598
    10,868
    113
    ඔය සල්ලි ඔයාගේ එකවුන්ට් එකට අපහු වැටෙයි. කෝකටත් මේල් කට්ටක් දාලා තියන්න.
     
    • Love
    Reactions: BruceWayne92

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,598
    10,868
    113
    x akurak =9 kiyala gattoth othana uparima 9999 i . e kiyanne කිරියේ ආධිතම වැසියෙක් විදියට ඔයාට නයින් ඉන්ච් තියෙන්නත් ඕනේ ඉලක්කම් 8ක විතර මාසික ආදායමක් පඩියෙන් විතරක් එන්න ඕනේ. ඒ නිසා ඕක වැඩිය හිතන්ඩෙපා . ඕක රිටර්න් වෙනවා
     
    • Haha
    Reactions: BruceWayne92