මෙකයි සීන් එක. මන් අද ගිය සම්පත් බැන්ක් එකෙන් සල්ලි ගන්න.
අර කැශ් ඩිපොසිට් විත්ඩ්‍රොව් දෙකම පුළුවන් මැෂින් එකෙන් රුපියල් xxxx ප්‍රමාණයක් විත්ඩ්‍රොව් කර .
එහා පැත්තෙ මැශින් එකෙ එකාට හෙල්ප් එකක් දෙන්න ගිහින් මට කැශ් ටික කලෙක්ට් කරන්න බැරි උනා.
කැෂ් ටික මැශින් එකට ආපහු ගියා.
ස්ලිප් එකක් ආවා බැන්ක් එක කන්ටැක් කරන්න කියලා පොඩි විස්තරයක් එක්ක.
ආයෙ මන් කාඩ් එක දාලා බැලුවහම අර විත්ඩ්‍රොව් කරපු අමවුන්ට් එක ඩිඩක්ට් වෙලා බැලන්ස් එක පෙන්වන්නෙ.
මට ඒ විත්ඩ්‍රොව් කරපු අමවුන්ට් එක පට්ට හදිසි.
බැලන්ස් එක මදි මට මෙ වෙලාවෙ.
බැංකු ආයෙ අරින්නෙත් අඟහරුවාදළු .
මොකො සිංහලයො මෙකට කරන්නෙ.
fghfghfgh
------ Post added on Dec 23, 2023 at 6:48 PM