@Kolama TIN eka aranda tiyenne ?
Congratulations bro![]()
ඔයාගේන් marketing ගොඩක් දේවල් ඉගෙනගත්තා. එකේ ඔක්කොම අහන්න විදිහක් නැද්ද?
Congratulations Bro,
Ane bn proposal danawa ekakwath set wen nene account eke reviews mokuth ne kohomada meka goda daganne, fiverr karanwa ekath dn melo rahak nethi una buyer request ain unata passe,
Category: IT
ow ada beluwe, prashna tikak thiyanwa a thread ekata dannamතාම නෑ බං. ලබන අවුරුද්දෙ මුල කොහොමත් ගන්න ඉන්නෙ.
මේක බලන්න බ්රෝ!
https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
මම Upwork ගොඩ දාගන්න විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කලා. උඩ ලින්ක් එකට ගිහින් බලපන් මචන්. තව මොනාහරි තිබුනොත් අහපන්. Keep it up!
මමත් තාම ගත්තේ නෑ බං. අර උන්ගේ ඔන්ලයින් පොර්ටල් එකට ගිහින් බැලුවා. ෆෝර්ම් එක දැක්කාම කම්මැලියි බන් ඕක පුරව පුරව ඉන්න. බම්බුව.tax free hinda godama thama![]()
මමත් තාම ගත්තේ නෑ බං. අර උන්ගේ ඔන්ලයින් පොර්ටල් එකට ගිහින් බැලුවා. ෆෝර්ම් එක දැක්කාම කම්මැලියි බන් ඕක පුරව පුරව ඉන්න. බම්බුව.
එහෙම කරලා කියපන්කො බලන්න සීන් එකඒකම තමයි බං මටත් තියෙන සීන් එක. මගෙ export කරන යාළුවෙක් කිව්වා Tax Advisor කෙනෙක් සෙට් කරලා දෙන්නං කියලා. ගානක් ගියත් වැඩේ ලේසියි.
mata 70 wage oluwe tibbe....US median income එක $30000 වගේ. මේක ඒ වගේ තුන් ගුණේකටත් වැඩියිනෙ.
හැබැයි ඉතින් profit අඩුද දන්නෑ.
ඒකම තමයි බං මටත් තියෙන සීන් එක. මගෙ export කරන යාළුවෙක් කිව්වා Tax Advisor කෙනෙක් සෙට් කරලා දෙන්නං කියලා. ගානක් ගියත් වැඩේ ලේසියි.
සුබ පැතුම් කෝලමා. උබට හරියන්න ඕනා ලෙසටම. ❤කරගන්න ඕන අයට සියලු දේ මම කියලා දීලා තියෙන්නෙ.
![]()
ලෙඩක් හැදුනොත් ?? උවමනාවෙන්ම නෙවේනේ එතකොට.patta 2024 තව මහන්සිවෙලා කරන්න![]()
මිනිස්සු අසරණ වෙන්නේ තමන්ගේ උවමනාවෙන් නෙමේද?
------ Post added on Dec 20, 2023 at 8:05 AM
පුදුම වෙනවා නම් එහෙම / පට්ට බොරුකාරයෙක් කියල හිතනවානම් එහෙම ඕන විදියකට හිතන්නලෙඩක් හැදුනොත් ?? උවමනාවෙන්ම නෙවේනේ එතකොට.
------ Post added on Dec 24, 2023 at 7:14 PM
TIN eka gatta kiyanne 30% gewanna wenawa upwork income eka personal newei nam.
නැහැ බං. මම ලගදි Inland Revenue කතා කරලා ඇහුවා.
personal or corporate?
Whatever. Company or personal no tax. Please don’t mislead if you don’t know something.
e unata uba TIN file ekak ganna one machn, car FD anan manan tynwa nam mama danna vidiyata. mama lankawe tax file krla na dan awrudu ganakin. kalin file krnakota oya serama tyna assets, income, loan serama damma.
Whatever. Company or personal no tax. Please don’t mislead if you don’t know something.