2023 Upwork ආදායම, සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Kolama TIN eka aranda tiyenne ?

    තාම නෑ බං. ලබන අවුරුද්දෙ මුල කොහොමත් ගන්න ඉන්නෙ.

    Congratulations bro 😻💪
    ඔයාගේන් marketing ගොඩක් දේවල් ඉගෙනගත්තා. එකේ ඔක්කොම අහන්න විදිහක් නැද්ද?

    මේක බලන්න බ්‍රෝ!

    https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/

    Congratulations Bro,

    Ane bn proposal danawa ekakwath set wen nene account eke reviews mokuth ne kohomada meka goda daganne, fiverr karanwa ekath dn melo rahak nethi una buyer request ain unata passe,

    Category: IT

    මම Upwork ගොඩ දාගන්න විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කලා. උඩ ලින්ක් එකට ගිහින් බලපන් මචන්. තව මොනාහරි තිබුනොත් අහපන්. Keep it up!
     
    • Love
    Reactions: Registext

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    තාම නෑ බං. ලබන අවුරුද්දෙ මුල කොහොමත් ගන්න ඉන්නෙ.

    මේක බලන්න බ්‍රෝ!

    https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/

    මම Upwork ගොඩ දාගන්න විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කලා. උඩ ලින්ක් එකට ගිහින් බලපන් මචන්. තව මොනාහරි තිබුනොත් අහපන්. Keep it up!
    ow ada beluwe, prashna tikak thiyanwa a thread ekata dannam
     
    • Like
    Reactions: Kolama

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    tax free hinda godama thama 👌
    මමත් තාම ගත්තේ නෑ බං. අර උන්ගේ ඔන්ලයින් පොර්ටල් එකට ගිහින් බැලුවා. ෆෝර්ම් එක දැක්කාම කම්මැලියි බන් ඕක පුරව පුරව ඉන්න. බම්බුව.
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් තාම ගත්තේ නෑ බං. අර උන්ගේ ඔන්ලයින් පොර්ටල් එකට ගිහින් බැලුවා. ෆෝර්ම් එක දැක්කාම කම්මැලියි බන් ඕක පුරව පුරව ඉන්න. බම්බුව.

    ඒකම තමයි බං මටත් තියෙන සීන් එක. මගෙ export කරන යාළුවෙක් කිව්වා Tax Advisor කෙනෙක් සෙට් කරලා දෙන්නං කියලා. ගානක් ගියත් වැඩේ ලේසියි.
     
    • Like
    Reactions: CodeMan

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    ඒකම තමයි බං මටත් තියෙන සීන් එක. මගෙ export කරන යාළුවෙක් කිව්වා Tax Advisor කෙනෙක් සෙට් කරලා දෙන්නං කියලා. ගානක් ගියත් වැඩේ ලේසියි.
    එහෙම කරලා කියපන්කො බලන්න සීන් එක
     
    • Like
    Reactions: Kolama

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    US median income එක $30000 වගේ. මේක ඒ වගේ තුන් ගුණේකටත් වැඩියිනෙ.

    හැබැයි ඉතින් profit අඩුද දන්නෑ.
    mata 70 wage oluwe tibbe....
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඒකම තමයි බං මටත් තියෙන සීන් එක. මගෙ export කරන යාළුවෙක් කිව්වා Tax Advisor කෙනෙක් සෙට් කරලා දෙන්නං කියලා. ගානක් ගියත් වැඩේ ලේසියි.

    TIN eka gatta kiyanne 30% gewanna wenawa upwork income eka personal newei nam.
     
    Morbius

    Well-known member
  • කරගන්න ඕන අයට සියලු දේ මම කියලා දීලා තියෙන්නෙ. ☺️

    DdtxA4A.png
    සුබ පැතුම් කෝලමා. උබට හරියන්න ඕනා ලෙසටම. ❤

    patta 2024 තව මහන්සිවෙලා කරන්න :love: 🇱🇰

    මිනිස්සු අසරණ වෙන්නේ තමන්ගේ උවමනාවෙන් නෙමේද?
    ------ Post added on Dec 20, 2023 at 8:05 AM
    ලෙඩක් හැදුනොත් ?? උවමනාවෙන්ම නෙවේනේ එතකොට.
    ------ Post added on Dec 24, 2023 at 7:14 PM
     
    • Love
    Reactions: Kolama

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    ලෙඩක් හැදුනොත් ?? උවමනාවෙන්ම නෙවේනේ එතකොට.
    ------ Post added on Dec 24, 2023 at 7:14 PM
    පුදුම වෙනවා නම් එහෙම / පට්ට බොරුකාරයෙක් කියල හිතනවානම් එහෙම ඕන විදියකට හිතන්න
    මිනිස්සු ලෙඩ වෙන්නේ උවමනාවෙන් එකතමා ඇත්ත
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Whatever. Company or personal no tax. Please don’t mislead if you don’t know something.

    e unata uba TIN file ekak ganna one machn, car FD anan manan tynwa nam mama danna vidiyata. mama lankawe tax file krla na dan awrudu ganakin. kalin file krnakota oya serama tyna assets, income, loan serama damma.
     
    • Like
    Reactions: Kolama

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Whatever. Company or personal no tax. Please don’t mislead if you don’t know something.

    old video ne ban. man dan aurudu 8k foreign currency income walata tax gewala na ( reports submit kara witharai).
    but me sare gewanna una 30% ( corporate income tax )