යාළුවනේ මගේ පොඩි පුතා නිතරම යූ ටියුබ් බලනවා. එයාට දැන් වයස 4 1/2යි. මේ දවස්වල එයා වැඩියෙන්ම බලන්නේ නත්තල් වීඩියෝ.
එයා මගෙන් ඉල්ලනවා නත්තල් සීයා ඇවිත් තෑගි දෙන තැනකට එක්කන් යන්න කියලා හිම වැටෙන්න ඕනේ, කැරොල් සින්දු කියන්න ඕනේ. නත්තල් සිඉය ඇවිත් තෑගි දෙන්න ඕනේ කියල හැමවෙලේම අහනවා.
නත්තල් ඉවරයි. මට ඉතින් නිවාඩු ලැබෙන්නේ ජනවාරි. ජනවාරි 1-2 මේවගේ දවස්වල කොලබ කොහේ හරි නත්තල් පාටි නැත්නම් නත්තල් ෆන්ෂන් තියෙනවද? මට ලොකු උදව්වක්.