Christmas parties in Colombo.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    යාළුවනේ මගේ පොඩි පුතා නිතරම යූ ටියුබ් බලනවා. එයාට දැන් වයස 4 1/2යි. මේ දවස්වල එයා වැඩියෙන්ම බලන්නේ නත්තල් වීඩියෝ.
    එයා මගෙන් ඉල්ලනවා නත්තල් සීයා ඇවිත් තෑගි දෙන තැනකට එක්කන් යන්න කියලා හිම වැටෙන්න ඕනේ, කැරොල් සින්දු කියන්න ඕනේ. නත්තල් සිඉය ඇවිත් තෑගි දෙන්න ඕනේ කියල හැමවෙලේම අහනවා.
    නත්තල් ඉවරයි. මට ඉතින් නිවාඩු ලැබෙන්නේ ජනවාරි. ජනවාරි 1-2 මේවගේ දවස්වල කොලබ කොහේ හරි නත්තල් පාටි නැත්නම් නත්තල් ෆන්ෂන් තියෙනවද? මට ලොකු උදව්වක්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,642
    10,906
    113
    හොටෙල් හොටෙල් වල තියේ නේද සැරටම .? කෝල් පාරක් දාලා තමා අහන්ඩ වෙන්නේ ): වෙන ක්‍රම දන්නේ නෑ . අනික ඉතින් පොඩි එකාට කියන්ඩ බැරිද නත්තල් සියා 25 ඇවිත් ගියා කියල ?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හොටෙල් හොටෙල් වල තියේ නේද සැරටම .? කෝල් පාරක් දාලා තමා අහන්ඩ වෙන්නේ ): වෙන ක්‍රම දන්නේ නෑ . අනික ඉතින් පොඩි එකාට කියන්ඩ බැරිද නත්තල් සියා 25 ඇවිත් ගියා කියල ?
    මට ඕනේ රවට්ටන්න නෙමේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    යාළුවනේ මගේ පොඩි පුතා නිතරම යූ ටියුබ් බලනවා. එයාට දැන් වයස 4 1/2යි. මේ දවස්වල එයා වැඩියෙන්ම බලන්නේ නත්තල් වීඩියෝ.
    එයා මගෙන් ඉල්ලනවා නත්තල් සීයා ඇවිත් තෑගි දෙන තැනකට එක්කන් යන්න කියලා හිම වැටෙන්න ඕනේ, කැරොල් සින්දු කියන්න ඕනේ. නත්තල් සිඉය ඇවිත් තෑගි දෙන්න ඕනේ කියල හැමවෙලේම අහනවා.
    නත්තල් ඉවරයි. මට ඉතින් නිවාඩු ලැබෙන්නේ ජනවාරි. ජනවාරි 1-2 මේවගේ දවස්වල කොලබ කොහේ හරි නත්තල් පාටි නැත්නම් නත්තල් ෆන්ෂන් තියෙනවද? මට ලොකු උදව්වක්.
    Nursery wala naththal karanawa neda? set une nadda?

    හිම වැටෙන්න ඕනේ
    :baffled:
    ------ Post added on Dec 26, 2023 at 1:24 PM
     
    • Like
    Reactions: thesasindu

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,087
    3,882
    113
    Reno ge Naththal party podi ekata pennannath epa uba balannath epa. Reno Naththal kudukora
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මුලින්ම කුහක නිරෙක් වෙයන්. ඊට පස්සෙ උබට කලින් බැරි වෙච්ච අමු කුහක වැඩ කුහක ප්‍රශ්ණ කුහක උත්තර ඔළුවට නිකන්ම ගලාගෙන එනවා.

    ඊට පස්සෙ දරුවා නත්තල් සීයා කියනකොටම එහෙම එකෙක් නෑ කොල්ලෝ, අහසේ යන පිනි මුවාල නෑ, එල්ෆ්ල නෑ. ටිකක් සැරෙන් බැනපන්. පල් හිනාව දාලා ඕවා විශ්වාස කරන අය මෝඩයෝ ගානට කතා කරපන්.

    අහ් මතක ඇතුව මේකත් කියල දීපන්. තමන්ට ගහපු ඇණ ටික ගලවගන්න බැරි වෙච්ච එකාට මිනිස්සුන්ව ගලවගන්න කොහොමත් බෑ කියල දරුවට කියල දෙන්නත් අමතක කරන්න එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,882
    113
    යාළුවනේ මගේ පොඩි පුතා නිතරම යූ ටියුබ් බලනවා. එයාට දැන් වයස 4 1/2යි. මේ දවස්වල එයා වැඩියෙන්ම බලන්නේ නත්තල් වීඩියෝ.
    එයා මගෙන් ඉල්ලනවා නත්තල් සීයා ඇවිත් තෑගි දෙන තැනකට එක්කන් යන්න කියලා හිම වැටෙන්න ඕනේ, කැරොල් සින්දු කියන්න ඕනේ. නත්තල් සිඉය ඇවිත් තෑගි දෙන්න ඕනේ කියල හැමවෙලේම අහනවා.
    නත්තල් ඉවරයි. මට ඉතින් නිවාඩු ලැබෙන්නේ ජනවාරි. ජනවාරි 1-2 මේවගේ දවස්වල කොලබ කොහේ හරි නත්තල් පාටි නැත්නම් නත්තල් ෆන්ෂන් තියෙනවද? මට ලොකු උදව්වක්.
    Chirstmas tiyenne chirstmas kaleta ban. Jan 1 - 2 weddi oya pukey amaru iwarai colombo wala. itapase new year kasili tama tiyenne.

    So sarala answer eka --> umba naththal seeyata andoth misaka oka karanna wenne ne.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,628
    2,404
    113
    Dark Side of Earth
    ඉතිං උඹ adapan නත්තල් සීයා ට
    උඹ වැඩ කරන තැන එකෙක් ව ගනින් මුවා ට.
    Thagi tikak hoyan awith deepan