Christmas parties in Colombo.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මුලින්ම කුහක නිරෙක් වෙයන්. ඊට පස්සෙ උබට කලින් බැරි වෙච්ච අමු කුහක වැඩ කුහක ප්‍රශ්ණ කුහක උත්තර ඔළුවට නිකන්ම ගලාගෙන එනවා.

    ඊට පස්සෙ දරුවා නත්තල් සීයා කියනකොටම එහෙම එකෙක් නෑ කොල්ලෝ, අහසේ යන පිනි මුවාල නෑ, එල්ෆ්ල නෑ. ටිකක් සැරෙන් බැනපන්. පල් හිනාව දාලා ඕවා විශ්වාස කරන අය මෝඩයෝ ගානට කතා කරපන්.

    අහ් මතක ඇතුව මේකත් කියල දීපන්. තමන්ට ගහපු ඇණ ටික ගලවගන්න බැරි වෙච්ච එකාට මිනිස්සුන්ව ගලවගන්න කොහොමත් බෑ කියල දරුවට කියල දෙන්නත් අමතක කරන්න එපා
    රෙප්ලයි මෙහෙමනම් උබල ළමයි කොහොම හදනවා ඇත්ද? උබ කසාද බැඳලද? පවු දරුවෝ
     
    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    අනවශ්‍ය Topic එකක් කියවන්න එපා බන්. දැන් මෙතන ඉන්න එවුන් එක අල්ලන් කියෝගෙන යයි.
    මම ඇහුවේ genuine ප්‍රශ්නයක්!
    ek nm atta ne bllnnnna me gollo naughty dewal kiywanawa nedaaa ..'maha naughty lmy
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    නත්තල් ඩෙකරේෂන් ටික නං ගොඩක් දුරට 31 වගේ වෙනකන් තියෙයි හෝටෙල්ස් වල. 31 පාටිත් යන නිසා උබට ඕනේ නං හොටෙල් එකට special request එකක් කරලා නත්තල් සීයා ගෙනත් තිබ්බ කියල රුම් එකෙන් තෑග්ගක් තියන්න වගේ වැඩක් කරන්න පුළුවන්. නැත්තං උබටම රෑ ඇහැරිලා හොරෙන් රුම් එකෙන්ම ගෙනත් තියාගන්න පුළුවන්. තියල ගිහින් කියන්න.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    578
    618
    93
    මුලින්ම කුහක නිරෙක් වෙයන්. ඊට පස්සෙ උබට කලින් බැරි වෙච්ච අමු කුහක වැඩ කුහක ප්‍රශ්ණ කුහක උත්තර ඔළුවට නිකන්ම ගලාගෙන එනවා.

    ඊට පස්සෙ දරුවා නත්තල් සීයා කියනකොටම එහෙම එකෙක් නෑ කොල්ලෝ, අහසේ යන පිනි මුවාල නෑ, එල්ෆ්ල නෑ. ටිකක් සැරෙන් බැනපන්. පල් හිනාව දාලා ඕවා විශ්වාස කරන අය මෝඩයෝ ගානට කතා කරපන්.

    අහ් මතක ඇතුව මේකත් කියල දීපන්. තමන්ට ගහපු ඇණ ටික ගලවගන්න බැරි වෙච්ච එකාට මිනිස්සුන්ව ගලවගන්න කොහොමත් බෑ කියල දරුවට කියල දෙන්නත් අමතක කරන්න එපා
    අධ්‍යාපනය මදි කමින් නුඋගත් මිනිසුන් බිහිවෙනව උබ වගේ. දකින්නේ මොනාද හොයන්නේ බලන්නේ නැහැ, හරක වගේ කියවනවා විවේචනය කරනවා එච්චරයි දන්නේ. උබ Jesus ගේ life story එක කියවල මොලයක් තියනවනම් තේරුම් අරගෙන ආයේ reply karapn. දහම් පාසල් පොත් වලින් ආගම ඉගෙන ගත්ත හරකේක් වගේ වෙන්නේ නැතුව. Christmas කියන්නේ පොඩි ළමයින්ට දැනෙන ආස දෙයක්, උන්ගේ තාත්ත පොඩි එකාගේ ආසාව බලන්න මෙතන අදහසක් ගන්න ඇවිල්ල තියන්නේ. EK එකෙන් පලයන් අඩු කුලේ ponz.

    යාළුවනේ මගේ පොඩි පුතා නිතරම යූ ටියුබ් බලනවා. එයාට දැන් වයස 4 1/2යි. මේ දවස්වල එයා වැඩියෙන්ම බලන්නේ නත්තල් වීඩියෝ.
    එයා මගෙන් ඉල්ලනවා නත්තල් සීයා ඇවිත් තෑගි දෙන තැනකට එක්කන් යන්න කියලා හිම වැටෙන්න ඕනේ, කැරොල් සින්දු කියන්න ඕනේ. නත්තල් සිඉය ඇවිත් තෑගි දෙන්න ඕනේ කියල හැමවෙලේම අහනවා.
    නත්තල් ඉවරයි. මට ඉතින් නිවාඩු ලැබෙන්නේ ජනවාරි. ජනවාරි 1-2 මේවගේ දවස්වල කොලබ කොහේ හරි නත්තල් පාටි නැත්නම් නත්තල් ෆන්ෂන් තියෙනවද? මට ලොකු උදව්වක්.

    Excel World ටිකක් බලපන්, හිම වැටෙන cn තියනව එකේ නම්.

    ------ Post added on Dec 27, 2023 at 12:58 AM
     
    • Like
    Reactions: pmmali

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලෙට නත්තල් නෑ බන්...

    පොඩි එකා ගැන ඔච්චර හිතෙනවානම් ඉතින් නිවාඩුවක් අමාරුවෙන් හරි අරගෙන දැන්ම එක්ක පලයන් එකසෙල් වල්ඩ් හරි කොහේ හරි..ඒත් එකෙත් නත්තල් සීයලා ඇවිත් තෑගි දෙන්නෑ තොගේ පොකට් එකේ තුට්ටු දෙකට කෙලියත් මිසක...

    නිකන් හුලන් පුම්බපු අහවල් එකේ නැගලා උඩ පනින්නත් රු. 500ක් ගන්නවා..හැම එකටම සල්ලි ඉතින්...හිම කියලා ඇතුලට යන උන් වතුර නාගෙන එලියට එනවා :lol:

    ටවුකන හිම තමා ඒවා..ඇයි යකෝ හිම මිදෙන්නේ රින උෂ්ණත්වයේ.. snow world එකේ වතුර තියෙන්නේ කොහොමද එතකොට..අනික ඕකේ හිම කියලා තියෙන්නේ අයිස් ලොල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    රෙප්ලයි මෙහෙමනම් උබල ළමයි කොහොම හදනවා ඇත්ද? උබ කසාද බැඳලද? පවු දරුවෝ
    පව්? පව් වෙන්නෙ කොහොමද. අපි අපේ දරුවොන්ව රවට්ටන්නේ නැති නිසාද? දරුවොන්ව පොඩි කාලේ ඉඳන්ම රවට්ටල උබල වගේ මෝඩයො කරන්නද කියන්නෙ? දරුවොත් ඉතින් අපි වගේම තමයි හොඳ නිරාගමික ඉන්ටලිජන්ට් කුහකයො. අපේ දරුවො දන්නව නත්තල් සීයලා බොරු කතා කියල, අවුරුදු කුමාරය බොරු කතා කියල දන්නවා. ඒ කතා සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ ෆැන්ටසි කාරයොන්ගෙ ලෝකවල් වල කරපු නිර්මාණ කියල දන්නව. ඒ අතින් බලනකොට අනිත් දරුවොන්ට වඩා සෑහෙන්න ඉහල මට්ටමක ඉන්නව. නත්තල් සීයෙක් දැක්කොත් පඩේකට මායිම් කරන්නෙ නැති වෙන්න හදල තියෙනව. නත්තල් සීයා පස්සෙන් ඇවිල්ලා මොනා හරි දුන්නත් තෑන්ස්, බට් නෝ තෑන්ස්. යු ආ හටින් මයි නිරාගමික පීලින්ස්. ප්ලීස් ගො අවේ. කියන්න තරම් පොලයිට් විදිහට කතා කරන්න හදල තියෙන්නෙ. වයසත් එක්ක බලනකොට මේක සෑහෙන්න ලොකු ඇචීව්මන්ට් එකක්. තාත්තා කෙනෙක් හැටියට ඒ ගැන සතුටුයි.
    අධ්‍යාපනය මදි කමින් නුඋගත් මිනිසුන් බිහිවෙනව උබ වගේ. දකින්නේ මොනාද හොයන්නේ බලන්නේ නැහැ, හරක වගේ කියවනවා විවේචනය කරනවා එච්චරයි දන්නේ. උබ Jesus ගේ life story එක කියවල මොලයක් තියනවනම් තේරුම් අරගෙන ආයේ reply karapn. දහම් පාසල් පොත් වලින් ආගම ඉගෙන ගත්ත හරකේක් වගේ වෙන්නේ නැතුව. Christmas කියන්නේ පොඩි ළමයින්ට දැනෙන ආස දෙයක්, උන්ගේ තාත්ත පොඩි එකාගේ ආසාව බලන්න මෙතන අදහසක් ගන්න ඇවිල්ල තියන්නේ. EK එකෙන් පලයන් අඩු කුලේ ponz.
    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යකෝ? තමන්ගෙ බෙල්ලටම හිර වෙච්ච වෙලාවේ ඇන ටික ගලවගන්න බැරි උනානේ. ඇන ටික ගලවගන්න ට්‍රයි එකක් වත් නොදුන්නෙ, උට්ටානය වෙන්න පුළුවන් නිසාද ? අනික ඔය උට්ටානය කතාව කලන්තේ දාලා දවස්කීපයකට පස්සෙ සිහිය ආව වෙන්න බැරිද? මොකද හරියටම මැරුණයි කියල මරණ පරීක්ෂන වාර්ථාවක් අරන් නෑනේ. හරි ඉතින් උබල ඉතා උසස් මට්ටමට ඉගෙන ගත්ත එවුන්නෙ. මට කියපන් අම්මගෙයි තාත්තගෙයි ලිංගික එකතුවීමක් නැතුව දරුවෙක් බඩට එනවැයි කියල දුන්නෙ කොයි ඉස්කෝල පොජ්ජෙන්ද?
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    578
    618
    93
    පව්? පව් වෙන්නෙ කොහොමද. අපි අපේ දරුවොන්ව රවට්ටන්නේ නැති නිසාද? දරුවොන්ව පොඩි කාලේ ඉඳන්ම රවට්ටල උබල වගේ මෝඩයො කරන්නද කියන්නෙ? දරුවොත් ඉතින් අපි වගේම තමයි හොඳ නිරාගමික ඉන්ටලිජන්ට් කුහකයො. අපේ දරුවො දන්නව නත්තල් සීයලා බොරු කතා කියල, අවුරුදු කුමාරය බොරු කතා කියල දන්නවා. ඒ කතා සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ ෆැන්ටසි කාරයොන්ගෙ ලෝකවල් වල කරපු නිර්මාණ කියල දන්නව. ඒ අතින් බලනකොට අනිත් දරුවොන්ට වඩා සෑහෙන්න ඉහල මට්ටමක ඉන්නව. නත්තල් සීයෙක් දැක්කොත් පඩේකට මායිම් කරන්නෙ නැති වෙන්න හදල තියෙනව. නත්තල් සීයා පස්සෙන් ඇවිල්ලා මොනා හරි දුන්නත් තෑන්ස්, බට් නෝ තෑන්ස්. යු ආ හටින් මයි නිරාගමික පීලින්ස්. ප්ලීස් ගො අවේ. කියන්න තරම් පොලයිට් විදිහට කතා කරන්න හදල තියෙන්නෙ. වයසත් එක්ක බලනකොට මේක සෑහෙන්න ලොකු ඇචීව්මන්ට් එකක්. තාත්තා කෙනෙක් හැටියට ඒ ගැන සතුටුයි.

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යකෝ? තමන්ගෙ බෙල්ලටම හිර වෙච්ච වෙලාවේ ඇන ටික ගලවගන්න බැරි උනානේ. ඇන ටික ගලවගන්න ට්‍රයි එකක් වත් නොදුන්නෙ, උට්ටානය වෙන්න පුළුවන් නිසාද ? අනික ඔය උට්ටානය කතාව කලන්තේ දාලා දවස්කීපයකට පස්සෙ සිහිය ආව වෙන්න බැරිද? මොකද හරියටම මැරුණයි කියල මරණ පරීක්ෂන වාර්ථාවක් අරන් නෑනේ. හරි ඉතින් උබල ඉතා උසස් මට්ටමට ඉගෙන ගත්ත එවුන්නෙ. මට කියපන් අම්මගෙයි තාත්තගෙයි ලිංගික එකතුවීමක් නැතුව දරුවෙක් බඩට එනවැයි කියල දුන්නෙ කොයි ඉස්කෝල පොජ්ජෙන්ද?
    ඒක තමයි මෝඩය, වචනයේ තියන තේරුම නිකන්ම ගන්නේ නැතුව හොයල බලපන්. scientifically possible reasons තියනවා. අපි තමයි උතුම්ම ජාතිය කියල tracka පන්නගෙන ඉන්න තෝ ඔය හිතන විදිහෙන්ම කියන්න පුළුවන් කැරි මෝඩයෙක් කියල. 🤣 හැම මිනිහම මොකක් හරි reason එකකට ලෝකෙට එන්නේ උදා: dan kale hatiyata (Eminem, Elon, Steve, Bill, Bob M, Che). මොලෝ හුත්තක් නොකර, පිට කොටුවේ වේස ගෑනියෙක් වගේ අනුන්ගේ වැරද්දක් හොයා හොයා, හොයල බලන්නේ නැතුව බැන බැන හිටපන්. උබට කියල දෙන කාලයත් අපරාදේ, මේ reply කරන වෙලාවත් අපරාදේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    scientifically possible reasons තියනවා
    උට්ටානෙ වෙනව වගේ දේවල්ද? පෘථුවිය ගෝලකාර කියපු උන්ව මැරුවෙ සෑන්ස්ටිපික මැනුවල් එකට අනුව ඉම්පොසිබල් නිසාද
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    578
    618
    93
    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යකෝ?
    උබේ පඩිය කඩුව කියල හිතල, රටට කෙල වෙලා තියන නිසා කන්න බොන්න යුද්ද කරන දුප්පත් මිනිස්සුන්ට කිහිපදෙනෙක්ට, උබ හම්බ කරන පඩිය සතයක් වත් ඉතුරු නොකර, දුප්පත් මිනිස්සුන්ට කන්න දීපන්කො
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    උබේ පඩිය කඩුව කියල හිතල, රටට කෙල වෙලා තියන නිසා කන්න බොන්න යුද්ද කරන දුප්පත් මිනිස්සුන්ට කිහිපදෙනෙක්ට, උබ හම්බ කරන පඩිය සතයක් වත් ඉතුරු නොකර, දුප්පත් මිනිස්සුන්ට කන්න දීපන්කො
    අන්න එහෙම හිටාන්. ඕවට උත්තර දෙන්න යන්න එපා
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    578
    618
    93
    උට්ටානෙ වෙනව වගේ දේවල්ද? පෘථුවිය ගෝලකාර කියපු උන්ව මැරුවෙ සෑන්ස්ටිපික මැනුවල් එකට අනුව ඉම්පොසිබල් නිසාද
    ඒක තමයි කියන්නේ Subject එක දන්නේ නැත්තන් ඉගෙන ගන්න කියල. දන්නවා කියල හිතන් ඉන්න එකම මෝඩ කමක්. (මිනිහෙක් දෙයක් විවේචනය කරන්නේ දන්නේ නැති නිසා) agriculture study කරපු එකෙක් එක්ක computer science කතා කරන්න බැහැනේ ඒ වගේ. අරූට computer එකේ binary use වෙන්නේ කොහොමද කියල කියන්න ගත්තෝ වූ හිතන්නේ පිස්සෙක් කියල. ඒ වගේ තමයි. 🤣
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඒක තමයි කියන්නේ Subject එක දන්නේ නැත්තන් ඉගෙන ගන්න කියල. දන්නවා කියල හිතන් ඉන්න එකම මෝඩ කමක්. (මිනිහෙක් දෙයක් විවේචනය කරන්නේ දන්නේ නැති නිසා) agriculture study කරපු එකෙක් එක්ක computer science කතා කරන්න බැහැනේ ඒ වගේ. අරූට computer එකේ binary use වෙන්නේ කොහොමද කියල කියන්න ගත්තෝ වූ හිතන්නේ පිස්සෙක් කියල. ඒ වගේ තමයි. 🤣
    :lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,188
    1
    59,397
    113
    Mother Earth
    සුපිරි බුලට් එකක් වෙන්න ඇති. :love2: XLWorld එකටට එක්කන් යන්න. ඌ නිදා ගත්තමසෙල්ලම් බඩුවක් ගෙනත් තියන්න උදේට නැගිට්ටම සප්‍රයිස් වෙන්න. උබ එළ තාත්ත කෙනෙක්.