කෙනෙක් හදාගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවද?
හෙළ වෙදකම, නැකත් ශාස්ත්රය වගේ
සිංහලෙන් තියෙන දේවල් feed කරල ප්රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනෙ
හෙළ වෙදකම, නැකත් ශාස්ත්රය වගේ
සිංහලෙන් තියෙන දේවල් feed කරල ප්රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනෙ

අමෝ අමෝපේනවනේ අඩු කුලේ එකෙක්ට gen AI එකක් සෙට් වෙලා තියෙන වදේ ඔන්න ඔහේ ඔව්ව ඉංග්රීසියෙන් ම තිබ්බාවේ

පයින් ගහනවා මේකේ අලවල තිබ්බොත් හදාගන්න ඒව.කොහොමද මිතුර මේක හදන්නේ. App??
Umba me wage photos kiyak hadanawada ban dawasakata?
මේකෙන් මන් සිංහල ප්රශ්නයක් ඇහැව්වා.
Umba me wage photos kiyak hadanawada ban dawasakata?
එකක් දාන්න නන්.පයින් ගහනවා මේකේ අලවල තිබ්බොත් හදාගන්න ඒව.
Bing creator එකෙන් හදාගන්නේ ඔය..
https://microsoft.com/en-us/bing/do-more-with-ai/how-to-create-digital-art-with-bing-image-creator