සිංහල chatgpt

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    කෙනෙක් හදාගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවද?

    හෙළ වෙදකම, නැකත් ශාස්ත්‍රය වගේ
    සිංහලෙන් තියෙන දේවල් feed කරල ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනෙ :yes:
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,334
    113
    මැදමහනුවර
    edef8e66-feb4-4b09-a106-a9cfc3222f58-removebg-preview.png
     
    • Wow
    Reactions: gamerlk

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    පේනවනේ අඩු කුලේ එකෙක්ට gen AI එකක් සෙට් වෙලා තියෙන වදේ ඔන්න ඔහේ ඔව්ව ඉංග්‍රීසියෙන් ම තිබ්බාවේ
    අමෝ අමෝ :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,110
    99,656
    113

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මේකෙන් මන් සිංහල ප්‍රශ්නයක් ඇහැව්වා.

    ඌ බහුබූත නේ කියන්නෙ බන්.

    ලංකාවෙ එකෙක් හදපු එකක්‌ නිසා ද කොහෙද

    "මගේ පෙර ප්රතිචාර දැක්වීම මගේ පෙර ප්රතිචාර දැක්වූයේ නම් මම චැට් වෙතින් ඉවත් වන බව හැඟීමක් ඇති කළා නම්. ඔබට මෙහි ඇති ඕනෑම ප්රශ්නයක් හෝ ප්රශ්නයක් සමඟ ඔබට උදව් කිරීමට මම මෙහි සිටිමි. කරුණාකර මගෙන් කිසිවක් ඇසීමට කරුණාකර නිදහස් වන්න, එවිට මම ඔබට සහාය වීමට උපරිම උත්සාහයක් දරමි."

    මීට වැඩිය හොදයි 😒
    ------ Post added on Dec 28, 2023 at 9:11 AM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි