අප්පාහ්.. ටව්මට ගියා එළවලු ටිකක් ගන්න. මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි ආව. ඇවිල්ල මගේ ළගට ඇවිත් කිව්ව මහත්තයා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කීයක් හරි දෙන්න කිව්ව. දන්නවනේ මගේ හිත. නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම. මම තාත්තට සල්ලි නම් දුන්නේ නෑ. මම එළවලු ගන්න ගමන් එයාටත් ගත්ත. එයාට රුපියල් 1700/= ක එළවලු ගත්ත. මට රුපියල් 1300/=ක ගත්ත. යන ගමන් දීගෙන ගියා. පව් බන් දරුවෝ. කන්න දෙන්න අමාරුයි නම් හැදුවේ ඇයි බන් උන්ට දුක් දෙන්න. අසරණ පොඩි නංගි. මූණ මතක් වෙලා පේනවා බන්. 
ekenma respect
