Redmi 12 note pro+

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Xiaomi වල signal issue එකක් තියෙනව කියල කියනව නේද ගොඩක් උන්. දන්නෙ නම් නෑ මම use කරල නෑ හැබැයි. සමහර විට signal අවුල් area වල වෙන්න ඇති.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,488
    6,341
    113
    මගේ note 10s එකේ සොෆ්ට්වෙයා එක ස්ටක් වෙලා මෙමරි රිසෙට් කරල හදා ගත්තෙ යන්තම්. ඒක ඇර xiomi wala wena awulk na
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    No software bugs.. I m using note 10 pro looking time ..average 2 days battery life in moderate use

    මගේ note 10s එකේ සොෆ්ට්වෙයා එක ස්ටක් වෙලා මෙමරි රිසෙට් කරල හදා ගත්තෙ යන්තම්. ඒක ඇර xiomi wala wena awulk na
    I can always get global rom from the official web and simply flash it
    ------ Post added on Dec 30, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: mesua90

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං redmi note 12 pro 4G 256GB/8GB ram ගත්තා 69000 ට ලිබටි යෙන්. 90000 ක් නන් වැඩි මිතුර. ඔයා යාපනේ ඉඳන් කොලඹ ඇවිත් ගත්තා ත් ඔයාට ලාබයි
     
    • Like
    Reactions: mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Thanks all. Settled with Note 12 and Redmi Watch 3 Active, ආය සැහෙන කලෙකට ගන්න වෙන්නේ නෑ. මෙකෙන් යනකන්

    Phone eke look eka and touch eka හොඳයි, photo quality නම් Redmi 9T තරං හිතට ඇල්ලුවේ නෑ. පොඩි මැරිච්ච ගතියක් තියනවා.
    ------ Post added on Dec 31, 2023 at 6:18 PM
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Thanks all. Settled with Note 12 and Redmi Watch 3 Active, ආය සැහෙන කලෙකට ගන්න වෙන්නේ නෑ. මෙකෙන් යනකන්

    Phone eke look eka and touch eka හොඳයි, photo quality නම් Redmi 9T තරං හිතට ඇල්ලුවේ නෑ. පොඩි මැරිච්ච ගතියක් තියනවා.
    ------ Post added on Dec 31, 2023 at 6:18 PM
    Ai bun pro eka Gatte natte aparade...12 Is basic pro eka thamai hodama
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Ai bun pro eka Gatte natte aparade...12 Is basic pro eka thamai hodama
    Pro ඉවරයි, හොයන් ගිහින් ගන්න වෙලාවක් තිබ්බෙ නෑ, Pro plus තිබ්බ, ගනන් වැඩියි කියලා හිතුනා. I like basic, but only down side is the camera gives cheap photos.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Pro ඉවරයි, හොයන් ගිහින් ගන්න වෙලාවක් තිබ්බෙ නෑ, Pro plus තිබ්බ, ගනන් වැඩියි කියලා හිතුනා. I like basic, but only down side is the camera gives cheap photos.
    yes that the problem...
     
    • Like
    Reactions: mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Redmi 9T 6000 mAh
    පාවිචිචි කරලා මෙක use කරද්දී අවුල්,
    Battery ඉක්මණට බහිනවා,5000 mAh, feel like changing
     
    • Like
    Reactions: maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Redmi 9T 6000 mAh
    පාවිචිචි කරලා මෙක use කරද්දී අවුල්,
    Battery ඉක්මණට බහිනවා,5000 mAh, feel like changing
    Mage 9t ban.. 6000 kiwwata betariya dawasak yantam adagatha heki. Wifi dala nam godak adaganna puluwan. But good phone for the price..👍😊🤎