Withdraw $ Binance to Payoneer

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,336
    21,982
    113
    මචන් Binance එකෙන් Payoneer එකට USD withdraw කරන්න විදියක් තියෙනවද?
    නැත්නම් Binance එකෙන් USD withdraw කරන පහසුම ක්‍රමය මොකක්ද?