Piumi Hansamali | New Home | කොළඹ 07 මගේ අලුත් ගෙදරට ගියා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    මගේ හිතේ පිපුණු ලෙන්ගතු​

    ආදරෙයේ රතු මල් පොකුරූ​

    හසුන් පතක ලියැවුණා මුදු​

    අමතක වෙන්නෑ ඔයා සුදූ....​

    අමතක වෙන්නෑ ඔයා සුදූ....​

     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ලමයි විදවනවා. What goes around comes around ඒක අනිවාර්යයෙන් වෙනවා.
    කෝ බන් මහින්දට ඔච්චර බලු වැඩ කරලා පල දුන්නේ නෑ නේ.

    වනාතමුල්ලේ ඉදන් Colombo 7 වලට ආපු හැටි.

    බලපන්කො ලෝකෙ හැටි..
    සාධාරණ අපිට අඩු සැලකිලි..

    ------ Post added on Jan 2, 2024 at 7:44 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    කෝ බන් මහින්දට ඔච්චර බලු වැඩ කරලා පල දුන්නේ නෑ නේ.
    Pala denna chance ekak ne.mahinda karalath ne.mahindage hencyone pawa karala tiyenne.effect eka adui
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    Class nam අඩු කුලේ මේකි නැත්තනම්
    මේකිට ඔනේ ගෑනුන්ට පෙන්නන මම ඉන්න තැන කියලා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඉතින් බුදුන් වඳින්න පුළුවන් කොට්ටාශ සහ බුදුන් වදින්න නොහැකි නුසුදුසු කියලා කොට්ටාශ තියනවද බන්
    na ehema ekak neme, chathurarya sathyawath danne nathuwa athi pilima ussan giyata😂

    කෝ බන් මහින්දට ඔච්චර බලු වැඩ කරලා පල දුන්නේ නෑ නේ.
    rata beragatta pinama ati mahinda mahattayata :baffled:
    ------ Post added on Jan 2, 2024 at 7:48 PM
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වනාතමුල්ලේ මුඩුක්කුවේ ඉදන් Colombo 7 වලට ආපු හැටි.

    කවුද කිව්වේ වනාතමුල්ලේ කියලා... වනාතමුල්ලට ලෝඩ් කරන්න එපා පවුනේ.... එච්චරම අවුල් පැත්තකින් නෙමේ.... ඔබේසේකරපුර ප්‍රදාන පාරේ...
     
    • Like
    Reactions: Hankook
    පියුමිගෙ හස්බන් වෙන්න ඕනෙ ගේම් එකේ ඉන්නෙ. එයා හම්බුනාම තමයි ඔහොම දියුණු වෙන්න ගත්තෙ. පියුමිගෙ ප්‍රසිද්දිය සහ කනෙක්ෂන් උදව් වෙන්න ඇති. දැන් ඉතින් කළු සල්ලිද සුදු සල්ලිද හොයන්න බැරිවෙයි. බිස්නස් ගොඩක් තියෙනවනෙ. කොහෙන්හරි ලීක් උනොත් තමයි සල්ලි ගනිපු විදියක්. තව ටික දවසකින් පියුමි සැලෝන් දානවා අනිවාර්‍යෙන්. සල්ලි ගග නම් දැන් හැරිලා තියෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    Lankawe middle class un thamai fullma anatha.mokada me wage aduma place wala hitapu un ipaduna dawase idan kage hari kare ellila yanna inne.e gene ekenmai ipadenne.middle class un depattenma anathai.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Lankawe middle class un thamai fullma anatha.mokada me wage aduma place wala hitapu un ipaduna dawase idan kage hari kare ellila yanna inne.e gene ekenmai ipadenne.middle class un depattenma anathai.
    Oya middle class da
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    කාගේ හ‍රි කළු සල්ලි සුදු කරන ගේමක්
     
    • Like
    Reactions: Mugen

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    මහන්සි වෙලා සාධාරණව දියුණු වෙන එකයි මගෝඩි වැඩයි දෙකක්. Payback කරන දවසට තමයි ඒ වෙනස තේරෙන්නෙ තමන්ටයි තමන්ගෙ ලමයින්ටයි
    Ane ban, payback kiyala deyak na...uba mechchara dawas koheda hitiye...a kige aga wikunanna thiyena hakiyawen goda giya ganiyek...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,597
    113
    Meanwhile the Inland Revenue Department

    1000010094.jpg