තලපති විජේ කියන පගයා

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    තලපති විජෙ කියන පගයා කොටි ගැන කතා කරනවා අපි කොටි අපි කාටවත් බය නැ අපිව අවුස්සගන්න එපා කියලා...fb එකේ video එක තිබ්බා මට save කරගන්න බැරි උනානෙ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කොටි සමඟ සම්බන්දකම් පවත්වන @Solo Rider මහතා

    Dog Love GIF
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    උබ අදද දන්නෙ ඉතින්, මෙහෙ එවුන් පුක දීගෙන ෆිල්ම් බැලුවට ඌ ඉස්සර ඉදන්ම ඒමයි, අනිකා රජිනි
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    උබ අදද දන්නෙ ඉතින්, මෙහෙ එවුන් පුක දීගෙන ෆිල්ම් බැලුවට ඌ ඉස්සර ඉදන්ම ඒමයි, අනිකා රජිනි
    ඔවු බං ලංකාවෙ උන් උඩ දාගෙන ඔය පගයාගෙ ඒව බලනව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඌටත් තියෙන්නෙ කරුණා අම්මාන් වගේ හොඳ කොටියෙක් වෙලා
    රට හදන මනින්ද බලකායට සෙට් වෙලා දෙක ලොවන්න
    :nerd:
    Mainc.jpg
    mahinda-and-karuna2.jpg

    on_20090519.jpg

    ​

    ඒප් පොන්නයෝ මේ වෙන ඩයස්පෝරාවක් ද?🤣🤣🤣


    yXT4Pye.png
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,153
    113
    kandy
    මටත් පෙන්න බැරි ප*යෙක් .. ඕක කියලා තියනවා ලංකාවට nuke කරලා දැම්මා නම් ඉන්දියාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියලා .. එහෙම කියලා තිබුනත් මෙහෙ උන් උඩ දාගෙන පස්සේ යන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,199
    113
    34
    Kalutara
    ඕකගෙ ලංකාවෙ රසික සංගමයක් තියෙනව නේද. උන් අර එෆ්බී එකේ ස්‍රීකොම් කියන පේජ් එකට නඩු දානව කියල දාලා තිබ්බ තලපතා කියල විජේට විහිලු කරලා පෝස්ට් දැම්ම කියල.
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මටත් පෙන්න බැරි ප*යෙක් .. ඕක කියලා තියනවා ලංකාවට nuke කරලා දැම්මා නම් ඉන්දියාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියලා .. එහෙම කියලා තිබුනත් මෙහෙ උන් උඩ දාගෙන පස්සේ යන්නේ
    උ ලංකාවට එනවා කියල ඉයෙ නිව්ස් දාලා තියෙනව දැක්කා..මෙහෙ මෝඩ පගයො ශාමරු ගගා හැලි ලියල


    මේක තමයි ටැංකු
    ------ Post added on Jan 3, 2024 at 7:45 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌ රඟපාන ෆිල්ම් වල වගේ ඌ ඇත්තටත් හෙන වැඩකාරයෙක් කියලා හිතාගෙන මෝඩ දෙමලු චූන් කරන්න කියන කතා ඔය. හැබැයි කතාවට හරි එහෙම කියපු මූව ලංකාව ඇතුලට නොගෙන ආපහු හරවලා යවන්න කොන්දක් තියෙන මිනිස්සු ත්‍රිවිධ හමුදාවේ ඉන්නවද බලමු
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    දෙමල ෆිල්ම් බලන සින්හලු පට්ටම අඩුකුලෙ උන්, හොද දෙමල ෆිල්ම් තෝරගෙන බලන උන් ගැන නෙමෙ මෙ කියන්නෙ.එන හැම ජරාවම බලන උන් ඉන්නෙ. කැරිම අඩුකුලෙ.ආශ්‍ර්‍යය කරන්න එපා බන් එහෙම උන්ව,අත්දැකීමෙන් කියන්නෙ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දෙමලු උදේ පාන්දර පස්සට හුලං ගහගෙන කොලබ ෆිල්ම් හෝල්වල වැටේ එල්ලීගෙන ඉන්නෙ මුගෙ ෆිල්ම් බලන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,154
    101,956
    113
    දෙමල ෆිල්ම් බලන සින්හලු පට්ටම අඩුකුලෙ උන්, හොද දෙමල ෆිල්ම් තෝරගෙන බලන උන් ගැන නෙමෙ මෙ කියන්නෙ.එන හැම ජරාවම බලන උන් ඉන්නෙ. කැරිම අඩුකුලෙ.ආශ්‍ර්‍යය කරන්න එපා බන් එහෙම උන්ව,අත්දැකීමෙන් කියන්නෙ

    තලපතා ගේ ෆිල්ම් හොදයි ඉස්සර නං විනාඩි 5න් බලලා ඉවර කරා අලුතෙන් ආපු එක. දැන් මලයාලම්, කන්නඩ උන් තමා ඉස්සර දෙමළ ඒවගේ වයිබ් එක දෙන්නේ. පට්ටම ෆිල්ම් ටිකක් තිබ්බ උන්ට technology අඩු කාලේ. දැන් ඉතින් ෆිල්ම් එක ඉවර වෙනක්ම නළුවා අහසේ ඉන්නේ වැඩි හරියක් ඒවගේ.

    උබලට මතකද ස්වර්ණවාහනී ආව මුල් කාලේ උදේ 10.30 ෆිල්ම් එකක් යනවා ගොඩක් වෙලාවට දෙමළ නැත්තං හින්දි. අඩුවට ගන්න පුළුවන් නිසාද කොහෙද ඒව එහෙම ලොකු බජට් ෆිල්ම් නෙවෙයි සරල ඒව හැබැයි සමහර කතාවල සීන් අදටත් මට මතක් වෙනවා. ඔය සෙට් එකේ මුගේ මුල් කාලේ ෆිල්ම් ගියා.

    7G Rainbow colony එහෙම නං කතාවම මතකයි. ඒක නං මේ ලාගඩිත් අරන් බැලුවා මතක් වෙලා.

    තලපාතාගේ හොද ෆිල්ම් එකක් ආවොත් අදට උනත් මම නං අවුලක් නෑ බලන්න ලෑස්තියි ඒ උනාට ආයේ වූ ඒව හදන්නේ නෑ. දනුෂ් නං ඉදලා හිටල පොඩ්ඩක් පරණ වයිබ් එකට ගිහින් එනවා.