dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Please help me

    Mama meke hitapu niranga (dilshan)

    IT kara dan awrudu 14k

    Dan burned out wage.. kisima deyak karaganna ba

    Mama beheth nawattuwa 5 years eka digata gattu.. ekek awul giya mama.

    Mata thawath complex jobs karanna ba.

    Pita rataka matai wife tai job set karala denna puluwan kenek innawanam please email me [email protected]

    Wife has a BA in English
    I have an HND in IT
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උබ අලුත් එකකට ගියත් ඕකම නේද වෙන්නෙ. රට ගිහින් එපා උනොත් නන්නත්තාර වෙන එකනෙ වෙන්නෙ. වාසියක් නැතුව වයිෆ්ටයි උබටයි ජොබ් හොයල දෙන අය නෑ බන්. වයිෆ් දැනට කරගෙන යන ජොබ් එක කරගෙන යන්න දීලා උබ ටික කාලෙකට වෙන එකක් ට්‍රයි කරල බලපන්. උබට ලේසියෙන්ම ට්‍රයි කරල බලන්න පුළුවන් එකක් තමයි ඌබර්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Please help me

    Mama meke hitapu niranga (dilshan)

    IT kara dan awrudu 14k

    Dan burned out wage.. kisima deyak karaganna ba

    Mama beheth nawattuwa 5 years eka digata gattu.. ekek awul giya mama.

    Mata thawath complex jobs karanna ba.

    Pita rataka matai wife tai job set karala denna puluwan kenek innawanam please email me [email protected]

    Wife has a BA in English
    I have an HND in IT
    ade aiie
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උබ අලුත් එකකට ගියත් ඕකම නේද වෙන්නෙ. රට ගිහින් එපා උනොත් නන්නත්තාර වෙන එකනෙ වෙන්නෙ. වාසියක් නැතුව වයිෆ්ටයි උබටයි ජොබ් හොයල දෙන අය නෑ බන්. වයිෆ් දැනට කරගෙන යන ජොබ් එක කරගෙන යන්න දීලා උබ ටික කාලෙකට වෙන එකක් ට්‍රයි කරල බලපන්. උබට ලේසියෙන්ම ට්‍රයි කරල බලන්න පුළුවන් එකක් තමයි ඌබර්.
    Wife has no job
    I'm lookin for non IT job
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බෙහෙත් නැවැත්තුවේ ඇයි? අවුල් ගියේ බෙහෙත් නවත්තපු නිසානම් ඩොක්ටර් ළඟට ගිහින් බෙහෙත් නවත්තපු බවත් කියලා ආයෙ බෙහෙත් ගත්තනම් හරියයි.