visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සල්ලි ටිකක් විසිකරන්න පුලුවන්නම් new zealand යමුකො දෙන්නම. Farming වලට එහේ opportunities තියෙනවනේ ඕනේ තරම්. Mind එකටත් හොදයි නේ.
    යන විදිය දාන්න බැරිද
     
    • Like
    Reactions: NaOH

    Sen-lu

    Well-known member
  • ලංකාවෙ මිනිහෙක්ට අවුරුදු කීපයකින් හරි වැකේෂන් ලීව් එකක් නොදෙන ඒවගෙ ප්‍රතිපල තමා. 😔 උඹට දෙන්න හොඳ උත්තරයක් මගෙ ගාවනම් නෑ මචං.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචං ෆොරින් Language එකක් ඉගෙන ගනින් පුළුවන් නම්. ඉතාලි, ජපන්, කොරියන් හෝ මැන්ඩරින්.
    උබට වයිෆ් ට එඩියුකේශන් බක්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා කොරියන්, ජපන් මාස්ටර් එකකට Apply කරලා බලපන්.
    මං tiktok එකේ දැක්කා ලංකාවේ ආර්ට් කරපු කෙල්ලෙක්ට කොරියන් මාස්ටර් එකක් කරන්න සෙට් වෙලා. එහෙ මාස්ටර් කරොත් ලේසියෙන් E 7 වීසා එකට පැනගන්න පුළුවන්.
    පුළුවන් ඉක්මනට ඕකෙන් පැනපන් මචං. දූපතේ පිස්සු හු**ගේ පුතාලා කියන කතා අහන්න එපා. උන්ට සෆර් වෙවි ඉන්න දීලා උබයි ගෑනියි රට වරෙන්.
    @අල මල්ලි @MARADANA1 @nlasasatha මුට පොඩි ගයිඩ් එකක් දීපන් මචං.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    What if you try freelancing like @Kolama ?

    Freelance කරන එක නම් කොහොමත් ටිකක් ස්ට්‍රෙස් බං. මම වගේ වැඩ කරන්න ටීම් එකක් හදාගන්න පුලුවන්. ඒත් ඒකට මුල කාලේ කට්ට කාල client base එක හදාගන්න එපැයි.


    ඒත් නිරංග, උබට හිතෙනවා නම් පුලුවන් කියලා ට්‍රයි කරහන්. මමත් සපෝට් එකක් දෙන්නම්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Oyata stress nam pitarata yana aka gena hithanna..

    Mehe podi hari business akak patan ganna balanna
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    උබ මොකද බන් මිසින් උනෙ. වලියක් දාගත්තා වගෙ මතකයි කා එක්ක හරි දරුනුවටම
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    uba rata yanna hadana eka nm personally mn recommend karanne na. uba ohoma down wela rata gihin danatat wada aulakata watenna puluwn. mehen wena field ekak try kalot mokada
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    1. If you love driving and bored in IT, try to become a Tourist Guide. ❤️

    2. Like someone previously said, try to go to NZ to a farm
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Umba gihin full hormone check up karpn...endocrinologist allala...umbe testosterone bahala aththe.. oya SSRI labbwal depression walata beheth bonna ynna epa..

    Psychologist kenek hambenna issella endocrinologist channel krhn...godak welwata depression burnout anne hormone unbalance unama
     
    • Like
    Reactions: kasun_kbp