ඔයාල use කරන Fibre Router එක මොකක්ද ? මගේ Huawei HG8245H5. 200 Mbps තමා WIFI වැඩ කරන්නේ. Cable එකට 300 Mbps වැඩ. ඔයාලගෙ 300 Mbps WIFI speed වැඩ කරනවනම් use කරන Router එක මොකක්ද කියල කියනවද ? SLT කතා කරල මේක මාරු කරගන්න බැරි වේවිද ?