ඇඩෙනවා

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,758
    11,110
    113

    ඇයි බන් දැන් මේ සින්දු කියන හැම එකාම මෙච්චර රඟන්නේ ): මුන් නිකන් රොකට් එකක් උඩ යවන්ඩ කල්කියුලේසන් මනොමෙන් හදනවා වගේනේ යකෝ රඟන්නේ ):
     
    • Haha
    Reactions: Shamal3001