Customers පොලු තැබීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    මට තඩි පොල්ලක් තිබ්බා කස්ටමර් 100,000 ක් විතර . බිස්නස් කෙරුවාවත් එපා වෙනවා.. මුන් එක්ක....පේමන්ට් ගන්න ගියාම ඇඩෙනවා
     
    • Sad
    Reactions: dinu09 and NaiRobi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,677
    113
    shape එකේ ටික ටික ගනින්..... මම printer toner business එකක් කරලා, supplier and customer දෙන්නම ඇරිය.... ශේප් එකේ මාරු වුණා. උන්ට පොලු කියන්නේ ආගමක්.
     
    • Love
    Reactions: Shamal3001

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    shape එකේ ටික ටික ගනින්..... මම printer toner business එකක් කරලා, supplier and customer දෙන්නම ඇරිය.... ශේප් එකේ මාරු වුණා.උන්ට පොලු කියන්නේ ආගමක්.
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි :(
     
    • Like
    Reactions: Shamal3001