
ඔය පනින උන් එකතුවෙලා තමා ඊලග ආන්ඩුව හදන්නෙ. පේන විදියට බැසිලගේ ටාගට් එක ජනාධිපතිවරනෙ නෙමෙ මහ මැතිවරනෙ. පැරදුනත් වදුරො ටිකයි රිලව් ටිකයි එකතු කරල ඊලග ආණ්ඩුව 113+ බැසිලා හදයි වගේ![]()
![]()
![]()
ඒක නවත්තන්න බෑ ඒක අනිවාරෙන් තියන්න ඕන. ඒකෙන් පස්සෙ ප්ලෑන් එකක් තමයි මේ යන්නෙ.ඔව් 2024 ජනපතිවරණයක් නෑ.![]()