අඩෝ නෝ!

monson

Well-known member
  • May 7, 2007
    25,993
    29,568
    113
    :lol:
    Contrary to his latest statement however, Godahewa said in January 2020 that the then Sri Lanka Podujana Peramuna (SLPP) government’s policies were formulated years before implementation.

    “When our leader of Viyathmaga, President Gotabaya Rajapaksa was appointed, the policies we developed over the years became national policy,” Godahewa said at an investment forum organised by Sri Lanka Malaysia Business Council (SLMBC) four years ago.

    - https://economynext.com/sri-lanka-ex-president-cast-viyathmaga-aside-claims-godahewa-145669/
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,343
    21,459
    113
    ඔය පනින උන් එකතුවෙලා තමා ඊලග ආන්ඩුව හදන්නෙ. පේන විදියට බැසිලගේ ටාගට් එක ජනාධිපතිවරනෙ නෙමෙ මහ මැතිවරනෙ. පැරදුනත් වදුරො ටිකයි රිලව් ටිකයි එකතු කරල ඊලග ආණ්ඩුව 113+ බැසිලා හදයි වගේ :angry: :angry: :angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,989
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    වරද නිවැරදි කරමු.
    ඒකට ඊළඟ පෝට්ටුවා ජනාධිපති කරමු. 🙏🤣🤣🤣🤣






    බයි බැල්ලිගෙ පුතාලාගෙ ඇසුයි, කිබියි දෙකම වෙට් වෙන ත්‍රෙඩ් 🫢
     
    • Haha
    Reactions: ruchira55

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,710
    1
    62,733
    113
    Mother Earth
    ගෝඨාභය මහත්තයා ආයෙ අටේ ජනාධිපති වෙනව දකින එක තමයි අපි කාගෙත් එකම ප්‍රාර්ථනය.
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    අපිට වැරදුනා. අපිට සමාවෙන්න. අපි දැන් ඊලඟට මොනවද කරන්න ඕනේ. උබලව ආයෙමත් රවට්ටන එක.
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    ඔය පනින උන් එකතුවෙලා තමා ඊලග ආන්ඩුව හදන්නෙ. පේන විදියට බැසිලගේ ටාගට් එක ජනාධිපතිවරනෙ නෙමෙ මහ මැතිවරනෙ. පැරදුනත් වදුරො ටිකයි රිලව් ටිකයි එකතු කරල ඊලග ආණ්ඩුව 113+ බැසිලා හදයි වගේ :angry: :angry: :angry:

    ඔව් 2024 ජනපතිවරණයක් නෑ.😹
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,343
    21,459
    113
    ඔව් 2024 ජනපතිවරණයක් නෑ.😹
    ඒක නවත්තන්න බෑ ඒක අනිවාරෙන් තියන්න ඕන. ඒකෙන් පස්සෙ ප්ලෑන් එකක් තමයි මේ යන්නෙ. :baffled: :baffled: :baffled:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බයියෝ ලිඳේ! ගෝට හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ කියල උස්සල දෙන්න හදද්දිම මොකෙක් හරි හාල්පාරුවෙක් ඇවිත් හෝදලා අරිනවා! :lol: