Seniority in tech jobs

Colours

Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    experince nathnm senior wenawanm dakala na , certification set ekk thibboth chance ekk thiyeyi eth ban depend on the company .
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Age එකත් එක්ක ලොකු connection එකක් නෑ. Skill එකත් ඕන හැබැයි skill එකත් එක්ක fully depend නෑ .
    It's all most depend on how much you can impress your senior. It can be skill with combination of other things .
     
    • Like
    Reactions: holman khan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    Yana route eka anuwa wenna puluwan. ape company eke mage level eke dan inna godak aneth ewun 50s wala inna porawal
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Waddek kiyanne mona walinda
    OOP Wage concepts therum ganna ekada
    DSA , Design Patterns e wage mona walinda
    experince nathnm senior wenawanm dakala na , certification set ekk thibboth chance ekk thiyeyi eth ban depend on the company .
    me thiyenneanswer eka , programming kiyanne ethin hamotama puluwan ekak ne ,skill godak ekathu wela thamai oka build wenne bn
     
    • Like
    Reactions: Mr.Curious

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ස්කිල් වෙනයි, එක්ස්පීරියන්ස් වෙනය් බන්

    සීඉයර් පොසිශන් වලට යන්න එහෙනන් දෙයක් ඉගනගෙන වෙන තැනකට යන්න ඕන, එකම තැන ඉදගෙන බෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ultimately one Skill eka
    Experience eka enakota Skill eka hadenawa. but take time to get there
    Uba Skill eka experiance nathuwa hadannawa kiyana eka tikak amaru wadak
    so i mean uba Self study and self development walin Skill eka hadanawa kiyana eka ne kiyanne. so it would take time too

    But company ekakata join unama growth eka wadi. mokada anik unge experience and technique walata open wena nisa
    Life eke i mean Dev Carrere eke 50% WATH aduma gane Company ekaka gananwa nam hodayi
     
    • Like
    Reactions: EKGuest

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Skill එක හදාගන්න එක නිකන් YT බලලා විතරක් කරගන්න බෑ. මොකද Skill ගොඩක එකතුවක් ඕනේ. අනික රෝල් එකෙන් එකට ඕන වෙන skill වෙනස් වෙනවා. ඒ ඒ රෝල් එකේ experience නැත්තම් උඩට යනකොට හිර වෙන්න පුළුවන්.

    Intern / ASE - සාමානයෙන් communication skill, සාමාන්‍ය ටාස්ක් එකක් code කරන්න, අනිත් team members ලත් එක්ක ශේප් එකේ වැඩ කරන්න තමයි ඕනේ. ඕන අලුත් tech එකක් ඉගෙන ගන්න.

    SE - මේකෙත් ගොඩක් වෙලාවට ASE ටිකම තමයි, හැබයි responsibility වැඩියි. උදා:- හරියට deployment දාන්න, ASE/intern ලට උදව් කරන්න වගේ.

    SSE - මේකේ ආවම leadership skill ඕනේ. සමහර වෙලාවට පොඩි team එකක් හම්බවෙන්න පුළුවන්. team එකේ අයට වැඩ බෙදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දෙන ටාස්ක් එකක් technically design කරන්න පුලුවන් වෙන්න ඕනේ

    ATL / TL / ARCHITET - මේවට කාලයක් තිස්සේ වැඩ කරලා technical skill තියෙන්න ඕනේ. communication, negotiation skill හොදට තියෙන්න ඕනේ. සමහර වෙලාවට non-technical අය දෙන requirement කොහොමද හදන්නේ, මොනවද කරන්න බැරි, ඇයි බැරි. මොනවද වෙන විදි කරන්න පුළුවන් වගේ ඒවා පැහදිලි කරන්න පුලුවන් වෙන්න ඕනේ.

    ගොඩක් වෙලාවට එක skill එකක් නෙවේ, skill set එකක් ඕනේ වෙනවා. ඔය ඔක්කොම youtube හරි tutorial බලලා හදාගන්නවා කියලා එකක් නැ. වැඩ කරලා කාලයත් එක්ක එන්න ඕන දේවල්.

    ඉක්මනට ප්‍රොමෝට් වෙන්න ඕනෙනම් මේ ටික කරන්න
    1. තමන්ගේ රෝල් එකට අදාළ වැඩ ටික ඉස්සෙල්ලා හරියට කරන්න
    2. තමන්ගේ උඩ රෝල් එක කරන අයගේ වැඩ බලලා, ටික ටික ඒවා කරන්න සපෝර්ට් කරන්න
    3. communication skill හදාගන්න
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    ඉක්මනට ප්‍රොමෝට් වෙන්න ඕනෙනම් මේ ටික කරන්න
    1. තමන්ගේ රෝල් එකට අදාළ වැඩ ටික ඉස්සෙල්ලා හරියට කරන්න
    2. තමන්ගේ උඩ රෝල් එක කරන අයගේ වැඩ බලලා, ටික ටික ඒවා කරන්න සපෝර්ට් කරන්න
    3. communication skill හදාගන්න

    cde20539-28a8-4d32-9d3f-cbe5db112e9c-removebg-preview.png
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Experience..
    Skill witharak wadi, experience thiyennama oni, Decision making ability eka godak welawata enne experience ekath ekka. Skill thibba kiyala, hari decision ekak ganna berinam wedak ne.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    cde20539-28a8-4d32-9d3f-cbe5db112e9c-removebg-preview.png
    එහෙම ඉක්මනට ප්‍රොමෝට් වෙන්න පැන පැන ගිහින් සීනියර් ලෙවෙල් එකට ඇවිල්ලා, හොදට වැඩ කරන උන් සෙට් එකක් එක සෙට් උනාම, නිකන්ම නෝටිස් වෙනවා. එහෙම ARCHITECT ලෙවල් එකේ අයවත් fire කරනවා දැකලා තියෙනවා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Intern / ASE - සාමානයෙන් communication skill, සාමාන්‍ය ටාස්ක් එකක් code කරන්න, අනිත් team members ලත් එක්ක ශේප් එකේ වැඩ කරන්න තමයි ඕනේ. ඕන අලුත් tech එකක් ඉගෙන ගන්න.

    Communicating with clients or other team members?