Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා
ඉල්ලුවාට හම්බුනෙ නැති නිසා තමා උන් මෙහෙට පැනල resident visa ගහගන්න හදල තියෙන්නෙ. අන්තිමට වැටත් නෑ නියරත් නෑ ලංකාවට ගිහින් ගෑනි කියන දෙයක් අහගෙන ඉන්නව අර පොන්නයා

Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා

3 parak sg pr apply karala reject wela. Kalin video eka balapanumbara sure da SInga PR kiyala...Singa PR lesiyen hambenne na....
ehema hambuna ekek aaye NZ PR illai kiyala hitannath beha![]()
mun poi arinawa wage
සෙනග ගොඩේ ගැවසිලා පාළු පැත්තකට ගියාම පිස්සු වගේ බං මටත් එහෙම ලෙඩක් තියනවා . ඒක මානසිකව එන දෙයක් වෙන්න ඇතිමම හිතනවා උබත් පිටරට ඉන්න කෙනෙක්...මේ කියන දේවල් ලංකාවේ ඉන්න ගෙම්බොන්ට තේරෙන්නේ නෑ...රට කිව්වම මවාගන්නවා මාර චිත්‍රයක්..මුන් දෙන්න කියන එක හරි..singa ඉන්නවා වගේ vibe එකක් ගන්න තිබ්බා auckland city වගේ හිටියනම්...ඒත් afford කරන්න බැරුව ඇති..මට උනත් කොලබ ඉපදිලා අතට පයට හැම දේම පහසුවට ලේසියට කරගෙන..ඔස්ට්‍රියාවේ උනත් හෙන කැලේක ගිහින් ජිවත් අමාරුයි..වියානා සිටී එකේම ඉන්නේ ඒකයි..ඒත් ඒක මට afford කරන්න පුලුවන් නිසා හොදයි. ලංකාවේ හද්ද ඩොටේ ගිරුවාපත්තුවේ වියලිකලාපේ උන්ට ඕව තේරෙන් නෑ..
අවුරුදු තුනක NZ Work Permit තියෙනවා නම් Construction Field එකේ NZ වල PR එක ගන්න එක ගේමක් ම නැහැ නේ උන්ටඉල්ලුවාට හම්බුනෙ නැති නිසා තමා උන් මෙහෙට පැනල resident visa ගහගන්න හදල තියෙන්නෙ. අන්තිමට වැටත් නෑ නියරත් නෑ ලංකාවට ගිහින් ගෑනි කියන දෙයක් අහගෙන ඉන්නව අර පොන්නයා![]()
අවුරුදු 3 කට Work Permit තියෙනවා නම් පුළුවන් මචං ගේමක් නැහැNz ඉල්ලන්න බැරුව ඇති. සිංග වලට වඩා ජීවත් වෙන්න NZ හොඳයි. මුංගෙ බයිල.
සෙනග ගොඩේ ගැවසිලා පාළු පැත්තකට ගියාම පිස්සු වගේ බං මටත් එහෙම ලෙඩක් තියනවා . ඒක මානසිකව එන දෙයක් වෙන්න ඇති
අවුරුදු තුනක NZ Work Permit තියෙනවා නම් Construction Field එකේ NZ වල PR එක ගන්න එක ගේමක් ම නැහැ නේ උන්ට
ඇත්තටම ඉන්න බැරි නිසා එන්න ඇති කියලා තමා මට හිතෙන්නේ
------ Post added on Jan 9, 2024 at 8:08 AM
අවුරුදු 3 කට Work Permit තියෙනවා නම් පුළුවන් මචං ගේමක් නැහැ
------ Post added on Jan 9, 2024 at 8:11 AM
3 parak sg pr apply karala reject wela. Kalin video eka balapan
උන් ඔච්චර NZ වලට ආසා නම් අඩුම ගානේ ඉතුරු අවුරුදු 3 හරි ඇදලා එනවා නේnz visa application eke declare karanna one rejected previous visa information.
munge Mokak hari magodiyak athi reject wenna.
nz work visa ekak wadunata resident visa application reject wenawa genuine intention declare karanna bari nam. Munta ehema seen ekak wenna athi.
E wagema visa approve wela passe Mokak hari mattu unoth approval revoke karala pukata 2k deela pannala danawa. 0 tolerance for lying
අනේ ඇත්තට ද අපි ඔසි කියලා ලංකාවේ IP එකෙන් එළකිරි එන ගොබ්බ පොන්නයාyou made my life easy
කයිවාරු පොන්නයගෙ කයිවාරුව පෙන්නන්න ආවම කලින්ම දාලා![]()
අනේ ලංකාවේ මුඩුක්කුවේ හැංගිලා කැම්පේන් කරන ෆේල් පොන්නයා. තෝ දන්න නිව්සීලන්ඩ් වීසා. රට පනින්න ගිහිල්ලා කුරුසකාරයෙක්ට කියල පුකේ ඇරගත්ත එකෙක් නේද මේ ජීවිතයට ඔවදන් දෙනන් එන්නේඅනේ ඇත්තට ද අපි ඔසි කියලා ලංකාවේ IP එකෙන් එළකිරි එන ගොබ්බ පොන්නයා![]()
Singapore PR තියෙන Couple එකක් පොන්ස්
ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා![]()
හරි බං ඔය මොනවත් නැතුව ඩොලර් දෙකක් වත් නැතුව උබ ඔය ලස්සන ලංකාවට වෙලා අපි ඔසී කිය කියා ඉන්නේඅනේ පොන්නයො singa PR ගැන කියන්න කලින් student visa එක ඇපෘව් කරගෙන වරෙන්කෝ
Singa PR ලේසියෙන් ගන්න බෑ කියල තමයි අපි නං දන්නෙ![]()
තොට හිතෙන දේවල් එකක්වත් හරිගියාද ෆේල් පොන්නයෝඋන් ඔච්චර NZ වලට ආසා නම් අඩුම ගානේ ඉතුරු අවුරුදු 3 හරි ඇදලා එනවා නේ
ලංකාවේ අනාථ සිංහලයෙක් ගියා නම් අවුරුදු 3 ත් ඇදලා තව අවුරුදු 10 ක් විතර Overstay ත් ඉදලා තමා එන්නේ
මට නම් හිතෙන්නේ මුන්ට යමක් කමක් තිබ්බ නිසා NZ එපා වෙලාම අවා අය .
Singapore PR කියල දෙයක් න යකෝSingapore PR තියෙන Couple එකක් පොන්ස්
ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා![]()
මෝක්ද PR නැහැ කියන්නේ මගේ යාළුවෝ කි දෙනෙක් ඉන්නවා ද Singapore PR තියෙනSingapore PR කියල දෙයක් න යකෝ
යකෝ සිංගා වල අවුරුදු 20ක් හිටියත් දෙන්නේ නෑමෝක්ද PR නැහැ කියන්නේ මගේ යාළුවෝ කි දෙනෙක් ඉන්නවා ද Singapore PR තියෙන
අනේ පලයන් බොරු නොකියායකෝ සිංගා වල අවුරුදු 20ක් හිටියත් දෙන්නේ නෑ
උබේ යාලුවෝ බොරු කියන්නේ
හරි බලපන් නාකි උනහම උන් ලංකාවට බඩගාන හැටිඅනේ පලයන් බොරු නොකියා
මාත් එක්ක හිටපු හැමෝම දැන් PR හරි Citizen හරි
මුන් Singapore PR නේ උන් කියන එක හරි
New Zeland වලට වඩා Singapore ඕනේ එකෙක්ට ඉන්න ලෙසයි
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
Singapore එහෙම Long term ඉන්න හොඳ රටක් නෙවෙයි . ජොබ් එක කරන කම් ඉදලා ආපහු හිටපු රටට එන්න ඕනේ . හැම දේම සල්ලිහරි බලපන් නාකි උනහම උන් ලංකාවට බඩගාන හැටි