ඇයි අපි New Zealand වලින් ආවේ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා

    ඉල්ලුවාට හම්බුනෙ නැති නිසා තමා උන් මෙහෙට පැනල resident visa ගහගන්න හදල තියෙන්නෙ. අන්තිමට වැටත් නෑ නියරත් නෑ ලංකාවට ගිහින් ගෑනි කියන දෙයක් අහගෙන ඉන්නව අර පොන්නයා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මම හිතනවා උබත් පිටරට ඉන්න කෙනෙක්...මේ කියන දේවල් ලංකාවේ ඉන්න ගෙම්බොන්ට තේරෙන්නේ නෑ...රට කිව්වම මවාගන්නවා මාර චිත්‍රයක්..මුන් දෙන්න කියන එක හරි..singa ඉන්නවා වගේ vibe එකක් ගන්න තිබ්බා auckland city වගේ හිටියනම්...ඒත් afford කරන්න බැරුව ඇති..මට උනත් කොලබ ඉපදිලා අතට පයට හැම දේම පහසුවට ලේසියට කරගෙන..ඔස්ට්‍රියාවේ උනත් හෙන කැලේක ගිහින් ජිවත් අමාරුයි..වියානා සිටී එකේම ඉන්නේ ඒකයි..ඒත් ඒක මට afford කරන්න පුලුවන් නිසා හොදයි. ලංකාවේ හද්ද ඩොටේ ගිරුවාපත්තුවේ වියලිකලාපේ උන්ට ඕව තේරෙන් නෑ..
    සෙනග ගොඩේ ගැවසිලා පාළු පැත්තකට ගියාම පිස්සු වගේ බං මටත් එහෙම ලෙඩක් තියනවා . ඒක මානසිකව එන දෙයක් වෙන්න ඇති

    ඉල්ලුවාට හම්බුනෙ නැති නිසා තමා උන් මෙහෙට පැනල resident visa ගහගන්න හදල තියෙන්නෙ. අන්තිමට වැටත් නෑ නියරත් නෑ ලංකාවට ගිහින් ගෑනි කියන දෙයක් අහගෙන ඉන්නව අර පොන්නයා :lol:
    අවුරුදු තුනක NZ Work Permit තියෙනවා නම් Construction Field එකේ NZ වල PR එක ගන්න එක ගේමක් ම නැහැ නේ උන්ට
    ඇත්තටම ඉන්න බැරි නිසා එන්න ඇති කියලා තමා මට හිතෙන්නේ
    ------ Post added on Jan 9, 2024 at 8:08 AM

    Nz ඉල්ලන්න බැරුව ඇති. සිංග වලට වඩා ජීවත් වෙන්න NZ හොඳයි. මුංගෙ බයිල.
    අවුරුදු 3 කට Work Permit තියෙනවා නම් පුළුවන් මචං ගේමක් නැහැ
    ------ Post added on Jan 9, 2024 at 8:11 AM
     
    • Haha
    • Like
    Reactions: raman2 and shenat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මොලේ කැලේ දාලා රැල්ලට ගියාම ඔහොම වෙනවා :lol:
     
    • Like
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    සෙනග ගොඩේ ගැවසිලා පාළු පැත්තකට ගියාම පිස්සු වගේ බං මටත් එහෙම ලෙඩක් තියනවා . ඒක මානසිකව එන දෙයක් වෙන්න ඇති

    අවුරුදු තුනක NZ Work Permit තියෙනවා නම් Construction Field එකේ NZ වල PR එක ගන්න එක ගේමක් ම නැහැ නේ උන්ට
    ඇත්තටම ඉන්න බැරි නිසා එන්න ඇති කියලා තමා මට හිතෙන්නේ
    ------ Post added on Jan 9, 2024 at 8:08 AM

    අවුරුදු 3 කට Work Permit තියෙනවා නම් පුළුවන් මචං ගේමක් නැහැ
    ------ Post added on Jan 9, 2024 at 8:11 AM
    3 parak sg pr apply karala reject wela. Kalin video eka balapan

    nz visa application eke declare karanna one rejected previous visa information.

    munge Mokak hari magodiyak athi reject wenna.

    nz work visa ekak wadunata resident visa application reject wenawa genuine intention declare karanna bari nam. Munta ehema seen ekak wenna athi.

    E wagema visa approve wela passe Mokak hari mattu unoth approval revoke karala pukata 2k deela pannala danawa. 0 tolerance for lying
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    nz visa application eke declare karanna one rejected previous visa information.

    munge Mokak hari magodiyak athi reject wenna.

    nz work visa ekak wadunata resident visa application reject wenawa genuine intention declare karanna bari nam. Munta ehema seen ekak wenna athi.

    E wagema visa approve wela passe Mokak hari mattu unoth approval revoke karala pukata 2k deela pannala danawa. 0 tolerance for lying
    උන් ඔච්චර NZ වලට ආසා නම් අඩුම ගානේ ඉතුරු අවුරුදු 3 හරි ඇදලා එනවා නේ 🤣

    ලංකාවේ අනාථ සිංහලයෙක් ගියා නම් අවුරුදු 3 ත් ඇදලා තව අවුරුදු 10 ක් විතර Overstay ත් ඉදලා තමා එන්නේ🤣🤣🤣

    මට නම් හිතෙන්නේ මුන්ට යමක් කමක් තිබ්බ නිසා NZ එපා වෙලාම අවා අය .
     
    • Like
    Reactions: raman2

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    Apita-Pukada-Ponnayo.gif

    Kukku-Tikak-Denna-Berida.gif

    you made my life easy 😍

    කයිවාරු පොන්නයගෙ කයිවාරුව පෙන්නන්න ආවම කලින්ම දාලා 🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    you made my life easy 😍

    කයිවාරු පොන්නයගෙ කයිවාරුව පෙන්නන්න ආවම කලින්ම දාලා 🤣🤣🤣🤣
    අනේ ඇත්තට ද අපි ඔසි කියලා ලංකාවේ IP එකෙන් එළකිරි එන ගොබ්බ පොන්නයා🤣🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    අනේ ඇත්තට ද අපි ඔසි කියලා ලංකාවේ IP එකෙන් එළකිරි එන ගොබ්බ පොන්නයා🤣🤣🤣
    අනේ ලංකාවේ මුඩුක්කුවේ හැංගිලා කැම්පේන් කරන ෆේල් පොන්නයා. තෝ දන්න නිව්සීලන්ඩ් වීසා. රට පනින්න ගිහිල්ලා කුරුසකාරයෙක්ට කියල පුකේ ඇරගත්ත එකෙක් නේද මේ ජීවිතයට ඔවදන් දෙනන් එන්නේ 🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    Singapore PR තියෙන Couple එකක් පොන්ස් 🤣🤣
    ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා 🤭

    අනේ පොන්නයො singa PR ගැන කියන්න කලින් student visa එක ඇපෘව් කරගෙන වරෙන්කෝ 🤣🤣

    Singa PR ලේසියෙන් ගන්න බෑ කියල තමයි අපි නං දන්නෙ 😆😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    අනේ පොන්නයො singa PR ගැන කියන්න කලින් student visa එක ඇපෘව් කරගෙන වරෙන්කෝ 🤣🤣

    Singa PR ලේසියෙන් ගන්න බෑ කියල තමයි අපි නං දන්නෙ 😆😆
    හරි බං ඔය මොනවත් නැතුව ඩොලර් දෙකක් වත් නැතුව උබ ඔය ලස්සන ලංකාවට වෙලා අපි ඔසී කිය කියා ඉන්නේ🤣🤣 ඔවා මොනවා ද😛
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    උන් ඔච්චර NZ වලට ආසා නම් අඩුම ගානේ ඉතුරු අවුරුදු 3 හරි ඇදලා එනවා නේ 🤣

    ලංකාවේ අනාථ සිංහලයෙක් ගියා නම් අවුරුදු 3 ත් ඇදලා තව අවුරුදු 10 ක් විතර Overstay ත් ඉදලා තමා එන්නේ🤣🤣🤣

    මට නම් හිතෙන්නේ මුන්ට යමක් කමක් තිබ්බ නිසා NZ එපා වෙලාම අවා අය .
    තොට හිතෙන දේවල් එකක්වත් හරිගියාද ෆේල් පොන්නයෝ 🤣 මැදමුලනේ ගූ කන සුනඛ වේසිගේ පුතා කුරුසකාරයෙක්ගෙන් පුක පලාගෙන එනවා මෙතන නිව්සීලන්ඩ් වීසා ගැන කතා කරන්න.
     
    • Haha
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    Singapore PR තියෙන Couple එකක් පොන්ස් 🤣🤣
    ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා 🤭
    Singapore PR කියල දෙයක් න යකෝ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    මෝක්ද PR නැහැ කියන්නේ මගේ යාළුවෝ කි දෙනෙක් ඉන්නවා ද Singapore PR තියෙන
    යකෝ සිංගා වල අවුරුදු 20ක් හිටියත් දෙන්නේ නෑ
    උබේ යාලුවෝ බොරු කියන්නේ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    යකෝ සිංගා වල අවුරුදු 20ක් හිටියත් දෙන්නේ නෑ
    උබේ යාලුවෝ බොරු කියන්නේ
    අනේ පලයන් බොරු නොකියා🤣
    මාත් එක්ක හිටපු හැමෝම දැන් PR හරි Citizen හරි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    අනේ පලයන් බොරු නොකියා🤣
    මාත් එක්ක හිටපු හැමෝම දැන් PR හරි Citizen හරි
    හරි බලපන් නාකි උනහම උන් ලංකාවට බඩගාන හැටි
     
    • Haha
    Reactions: 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුන් Singapore PR නේ උන් කියන එක හරි
    New Zeland වලට වඩා Singapore ඕනේ එකෙක්ට ඉන්න ලෙසයි
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
     
    • Haha
    Reactions: speedmalli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    හරි බලපන් නාකි උනහම උන් ලංකාවට බඩගාන හැටි
    Singapore එහෙම Long term ඉන්න හොඳ රටක් නෙවෙයි . ජොබ් එක කරන කම් ඉදලා ආපහු හිටපු රටට එන්න ඕනේ . හැම දේම සල්ලි
    ඒක මාසෙක පඩියක් නැති උනොත් වහ කන්න වෙන්නේ🤣🤣

    Sngapore PR Card එහෙම තියෙනවා නම් ලේසියෙන් වෙන ඕනෑම රටකට Visa ගන්න පුළුවන් . USA උනත් ගේමක් නැහැ එහෙම වාසියක් නම් තියෙනවා

    වයසට යනකොට නම් Singapore එපා වෙයි තට්ටු ගේයකට හිර වෙන්න තමා වෙන්නේ. කිසිම ආතල් එකක් නැති රටක් වෙනවා ඒ අතින් බැලුවහම NZ හොදයි
     
    • Like
    Reactions: NuwanCK