අලියා දඩයක්කරුගේ අත පය ගලවයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    පාස්කු ඒවත් පල දෙයිද
    බලාගෙන ඉමු ඉබ්‍රාහිම් නානට මොකද වෙන්නේ කියලා
    FB-IMG-1694281985103.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ow gothabaya mini marala karapu paw walata thamai, balu wela pana bera ganna raten penala giye
    උබ කරපු පවු වලට තමා ජොබ් එකක් නැතුව පැය 24 ම ඔන්ලයින් කාලකන්නි වෙන්නේ🤣🤣🤭🤦
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දැන් අවුරුදු ගානකට කලින් කන්තලේ පලාත්සභාවෙ හිටිය සභාපති කෙනෙක් තාත්තගෙ යාලුවෙක්. එයාගෙ මල්ලි වනජීවී එකේ. ඒ ගන් එකෙන් ගිහින් දඩයම් කරගෙන එනවා. ගෝනමස් මුවමස් මොනරමස් එහෙම වරදින්නෙ නෑ එහෙ ගියාම :yes:
    511944.jpg
     
    • Haha
    Reactions: manjulabw and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    ඔය අපේ ලප් එකේ අයව අරන් කුඩා කන්ඩායම් දාල ඕකුනව මරන්න කැලේට දාන්න ඕනේ. ලප් එකේ අයට වැඩක් නෑනේ ප්‍රැක්ටිස් වෙන්නත් මරු
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ගියපු එකෙක්මයි වැඩේ දෙන්න ඇත්තේ. දැන් බොරුවට අලියා පිට දානවා.
     
    • Like
    Reactions: NRTG