කවුද උට්ටො මේ!
අන්න එක තමයි මූ මෙහෙම සාසනෙ වැරදි කියනව අරම කරනව මෙහෙම කරනව කියනව
samahara katha nam atta kiyalath hithenava
හාමුදුරුවරු 100 ය දහස් ගානක් බණ කියනව පවෙන් වැලකෙන්න තමන්ගෙ ගමන යන්න කුසල් රැස් කරන්න
නිවන් යන්න අවශ්‍ය දෙවල් විතරක් සිහියට ගන්න කියල
