ආ ඒ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මේම සාසනෙන්ම එකෙක් ඇවිත් සාසනෙ අස්සෙ තියන නිර්ලජ්ජිත මාෆියාව ගැන එලිදව් කරන්න ඕනේ . ල‍ංකාවේ හාමුදුරුවෝ නෑ දැන් . ඉන්නේ බිස්නස් කාරයෝ ටිකක් , කාමසේවනයේ යෙදෙමින් දායක සභාවෙන් පිනට කාල පිං කැටෙන් සිගරට් අරන් ගහන සල්ගාදුල ටිකක්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :baffled:
    samahara katha nam atta kiyalath hithenava
    අන්න එක තමයි මූ මෙහෙම සාසනෙ වැරදි කියනව අරම කරනව මෙහෙම කරනව කියනව
    අපෙ එවුන්ට එව නම් ඇත්ත තමා කියල හිතෙනව

    තව පැත්තකින් හාමුදුරුවරු 100 ය දහස් ගානක් බණ කියනව පවෙන් වැලකෙන්න තමන්ගෙ ගමන යන්න කුසල් රැස් කරන්න
    නිවන් යන්න අවශ්‍ය දෙවල් විතරක් සිහියට ගන්න කියල
    කො නිකමට එහෙම දෙයක් ඇත්ත කියල හිතෙනවද එකෙක්ට
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    කොහොමද පල්ලි අවජාතයන්ගේ ගේම. ඉස්සර වගේ ගෙවල් වලට ගිහින් හාල් කිලෝ එකයි 5000යි දීලා නෙමේ දැන් ආගමට හරවගන්නේ.මුන් වගේ උන්ට එකපාර ගානක් දීලා ගේම දෙනවා.
     
    • Like
    Reactions: elajani

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    මේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ කියන්නේ බොරුවක් කියලා කවුරුත් කියලාද?