The Anti-Virus Tier List

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    මේක එච්චර ලොකු අවුලක් නෙවෙයි බන්. download denied කියල ලොකුවට පෙන්නුවට js file එකක් load වෙන එක නවත්තල විතරයි තියෙන්නෙ. ඔය වගේ එකකින් PC එකකට මුකුත් කරන්න බෑ. file එකක් download උනත් ඒක open කරන්නෙ නැත්තම් කිසි ප්‍රශ්ණයක් නැහැ. privacy පැත්තකින් තිබ්බත් browser addon වලට virus guard එකක් වැටුනම හැම request එකක්ම intercept වෙලා time/resource waste එකක් විතරයි වෙන්නෙ.

    Eh, time eka nam kohomath notice wenne na resources 130MB/16000MB RAM, 3-4% CPU

    Oya resources tiken oya wage infected files load wena eka nawaththana eka, known malware sites monitor and block karana eka, webcam access block karana eka, trackers and data collection block karana eka firewall eka wage godak web based protection services run wenawa so no complaints on my behalf
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994

    ඒ හැම එකටම browser වලින් protection දීල තියෙන්නෙ. ඕක නැති උනා කියල කෙනෙකුට වදවෙන්න තරම් දයෙක් නෑ.

    ඔය ඩේටා ටික රුසියන් ආන්ඩුවට ගියා කියන්නෙ මුලු ලෝකෙම ඉන්න මංකොල්ල කාරයො ටිකට ගියා වගේ තමයි :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    ඒ හැම එකටම browser වලින් protection දීල තියෙන්නෙ. ඕක නැති උනා කියල කෙනෙකුට වදවෙන්න තරම් දයෙක් නෑ.

    ඔය ඩේටා ටික රුසියන් ආන්ඩුවට ගියා කියන්නෙ මුලු ලෝකෙම ඉන්න මංකොල්ල කාරයො ටිකට ගියා වගේ තමයි :sorry:

    එහෙනං බ්‍රවුසරෙං නිකමට වත් කියන්න එපෑ infected files තියෙනව කියල වෙබ්සයිට් එකේ

    ආණ්ඩුවලට නොයා තියෙන්න නං ඉතිං මයික්‍රෝසොෆ්ට් පාවිච්චි කරන එකත් නවත්තන්න වෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    එහෙනං බ්‍රවුසරෙං නිකමට වත් කියන්න එපෑ infected files තියෙනව කියල වෙබ්සයිට් එකේ

    ආණ්ඩුවලට නොයා තියෙන්න නං ඉතිං මයික්‍රෝසොෆ්ට් පාවිච්චි කරන එකත් නවත්තන්න වෙනව
    පිස්සුවක් තියෙයි ඈ බං js ෆයිල් එකක් ගානෙ notification පෙන්නන්න. ඔයවගේ හැම ෆයිල් එකක් ගානෙම පෙන්න පෙන්න දඟලන්නෙ ඒවට අහුවෙන මිනිස්සු ඉන්නව කියල දන්න නිසා. ගෙව්ව ගානට හරියන්න හිත සතුටු කරන්න එපායෙ :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    පිස්සුවක් තියෙයි ඈ බං js ෆයිල් එකක් ගානෙ notification පෙන්නන්න. ඔයවගේ හැම ෆයිල් එකක් ගානෙම පෙන්න පෙන්න දඟලන්නෙ ඒවට අහුවෙන මිනිස්සු ඉන්නව කියල දන්න නිසා. ගෙව්ව ගානට හරියන්න හිත සතුටු කරන්න එපායෙ :sorry:

    Notifications completely turn off කරන්න පුළුවන්. බ්‍රව්සරෙන් ඔහොම එකක් බ්ලොක් කළාම Notify කරන්න හදාගන්න බෑනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    Notifications completely turn off කරන්න පුළුවන්. බ්‍රව්සරෙන් ඔහොම එකක් බ්ලොක් කළාම Notify කරන්න හදාගන්න බෑනේ
    බ්ලොක් කරල තේරුමක් නැතුව Notify කරල තේරුමකුත් නැහැනෙ බන්. ඔය බ්ලොක් කරා කියල ලොකුවට වැටෙන කෝඩ් එකක් අරගෙන කියවල බලපන්කො ඒකෙන් ඇත්තටම දෙයක් කරන්න පුලුවන්ද කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    බ්ලොක් කරල තේරුමක් නැතුව Notify කරල තේරුමකුත් නැහැනෙ බන්. ඔය බ්ලොක් කරා කියල ලොකුවට වැටෙන කෝඩ් එකක් අරගෙන කියවල බලපන්කො ඒකෙන් ඇත්තටම දෙයක් කරන්න පුලුවන්ද කියල

    ඒකෙන් මට අවුලක් නෑනේ ඉතින් මට වෙබ්සයිට් එක බොරුවට බ්ලොක් කරන්නෙ නැත්නම් ඇති.

    Infected files ලෝඩ් වෙයි කියල බයකුත් නෑ කරගන්න ගිය වැඩෙත් කරගන්නව :yes: Cheap insurance
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    gon widihata mu video eka karala thiyenne
    https://elakiri.com/members/hecker_thama.582558/

    uba hecker nee.. hecker la kaamthi na thama virus gurd walata :yes:
    University kaale virus guards ehema daagena wadakaranna ba ne use karanna wena software nisa eekata mokadda solution eka
    Kaspersky thama...
    kawadawath sira awalk nathnm mage nm cracks block karala na kaspersky.
    Kaspersky තමා ඉතින්
    මමත් 2007 ඉඳන් Kaspersky තමා
    Same here...
    mama mulinma salli dila ggatta software eka I think ..
    kwadwath athirennth na... :love:

    Online purchase karanna puluwanda Kaspersky
    Mma online kaspa ganne Barclays.
    dn 3 years wage gatt awlk na...

    just unge site eka echhcara quality na..
    mama payment eka karapu gamnma ss ekk ghla email ekk dnawa unta
    ------ Post added on Jan 18, 2024 at 4:55 PM
     
    • Like
    Reactions: hi.dushan

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ඒකෙන් මට අවුලක් නෑනේ ඉතින් මට වෙබ්සයිට් එක බොරුවට බ්ලොක් කරන්නෙ නැත්නම් ඇති.

    Infected files ලෝඩ් වෙයි කියල බයකුත් නෑ කරගන්න ගිය වැඩෙත් කරගන්නව :yes: Cheap insurance
    Yes godak ewa walinn monawa hari thibbama webiste ekama block karnwa..

    kaspa emath na.. hariyta awlk thibboth e thibba link eka withry withryy block.
    baya nathuwa oni kunu godakta ythanki... :yes:
     
    • Like
    Reactions: hi.dushan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113

    norton, avast and Avg are viruses itself

    if you install AVG it asks you uninstall itself saying it's a virus, I'm not kidding, and continue to delete its DLL files anyway

    gxcpczckpc101.webp
     
    • Like
    Reactions: kasun_kbp