paw ban tho 20mbps kiyala rawattuwa neda slt nakiya awithThoge neurones wala processing lag wenna Patan Aran athi nakiyo
90Mbps enawa meeyopaw ban tho 20mbps kiyala rawattuwa neda slt nakiya awith![]()
Dan hari ne mageth awul giya.ping eka 900 mstopila panadurada
pandura , wadduwa patte common issueDan hari ne mageth awul giya.ping eka 900 ms.mn baya una yako eka paaraa mokada une kiyala.
ම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා.ඩේටා සෙන්ටර් මේන්ටෙනස් බන් අපි . අද දවසම ස්ලෝ වෙයි
Itin bn backup internet ekak tiya ganinම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා.
යකෝ මට මලපැන්න මන් බැනගෙන බැනගෙන ගිය, අපිට කලින් කියන්න බැරිද කියල අපි කොහොමද ගෙදර ඉදන් වැඩ කරන්නේ
මෙන්න මූ කියනවා network issue එකක් ලු , update එකක් නෙවෙයිලු මන් update එකක් කියල කිව්වේ නෑලු .. ඊට පස්සේ තවත් බැන්න , මට commit එකක් push කරගන්න බැරුව මල පැනල හියේ machine, router restart කරලා
තියෙනවා ,නැත්නම් හොට්ස්පොට් , ලේසියෙන් fiber කෙල වෙන්නේ නැති නිසා machine restart කලා මුලින්ම, එක එපා වෙන වැඩක්Itin bn backup internet ekak tiya ganin
ඔයල වගේ කස්ටමස්ලා නිසා තමා හදලත් අපි දවසකට විතර පස්සේ කනෙන්ට් කරන්නේ. ඉවසීම නෑම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා.
යකෝ මට මලපැන්න මන් බැනගෙන බැනගෙන ගිය, අපිට කලින් කියන්න බැරිද කියල අපි කොහොමද ගෙදර ඉදන් වැඩ කරන්නේ
මෙන්න මූ කියනවා network issue එකක් ලු , update එකක් නෙවෙයිලු මන් update එකක් කියල කිව්වේ නෑලු .. ඊට පස්සේ තවත් බැන්න , මට commit එකක් push කරගන්න බැරුව මල පැනල හියේ machine, router restart කරලා
ගෙවපු තැනටම ගිහින් කියපන්අඩේ මාත් ෆයිබර් අලුත් කනෙක්ශන් එකක් ඉල්ලලා සල්ලි ගෙවලා මාසයක් විතර වෙනවා තාම කනෙක්ශන් එක දුන්නෙ නැහැ
කම්ප්ලේන් කරන්න තැනක් තියනවද
බැකප් කනෙක්ශන් එකක් විදියට ඒක ගත්තෙ සල්ලි ගෙවනකොට නං කිවුවෙ දවස් 3න් දෙන්න පුලුවන් කියලා තාම අප්ඩේට් එකක් නැහැ. මේ ත්‍රෙඩ් එක දැක්කම තමයි මටත් ඕක ඔලුවට ආවෙ.
දැං කෝල් කරාම කිවුවා අද කේබලින් වලට එනවා කියලාගෙවපු තැනටම ගිහින් කියපන්