fiber lagging

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    ඩේටා සෙන්ටර් මේන්ටෙනස් බන් අපි . අද දවසම ස්ලෝ වෙයි
    ම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා.

    යකෝ මට මලපැන්න මන් බැනගෙන බැනගෙන ගිය, අපිට කලින් කියන්න බැරිද කියල අපි කොහොමද ගෙදර ඉදන් වැඩ කරන්නේ

    මෙන්න මූ කියනවා network issue එකක් ලු , update එකක් නෙවෙයිලු මන් update එකක් කියල කිව්වේ නෑලු .. ඊට පස්සේ තවත් බැන්න , මට commit එකක් push කරගන්න බැරුව මල පැනල හියේ machine, router restart කරලා
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura

    Itin bn backup internet ekak tiya ganin
     
    • Like
    Reactions: manjulabw

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,974
    113
    සේදවත්ත
    ම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා.

    යකෝ මට මලපැන්න මන් බැනගෙන බැනගෙන ගිය, අපිට කලින් කියන්න බැරිද කියල අපි කොහොමද ගෙදර ඉදන් වැඩ කරන්නේ

    මෙන්න මූ කියනවා network issue එකක් ලු , update එකක් නෙවෙයිලු මන් update එකක් කියල කිව්වේ නෑලු .. ඊට පස්සේ තවත් බැන්න , මට commit එකක් push කරගන්න බැරුව මල පැනල හියේ machine, router restart කරලා
    ඔයල වගේ කස්ටමස්ලා නිසා තමා හදලත් අපි දවසකට විතර පස්සේ කනෙන්ට් කරන්නේ. ඉවසීම නෑ
     
    • Haha
    Reactions: Thilina123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    අඩේ මාත් ෆයිබර් අලුත් කනෙක්ශන් එකක් ඉල්ලලා සල්ලි ගෙවලා මාසයක් විතර වෙනවා තාම කනෙක්ශන් එක දුන්නෙ නැහැ
    කම්ප්ලේන් කරන්න තැනක් තියනවද
    බැකප් කනෙක්ශන් එකක් විදියට ඒක ගත්තෙ සල්ලි ගෙවනකොට නං කිවුවෙ දවස් 3න් දෙන්න පුලුවන් කියලා තාම අප්ඩේට් එකක් නැහැ. මේ ත්‍රෙඩ් එක දැක්කම තමයි මටත් ඕක ඔලුවට ආවෙ.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    අඩේ මාත් ෆයිබර් අලුත් කනෙක්ශන් එකක් ඉල්ලලා සල්ලි ගෙවලා මාසයක් විතර වෙනවා තාම කනෙක්ශන් එක දුන්නෙ නැහැ
    කම්ප්ලේන් කරන්න තැනක් තියනවද
    බැකප් කනෙක්ශන් එකක් විදියට ඒක ගත්තෙ සල්ලි ගෙවනකොට නං කිවුවෙ දවස් 3න් දෙන්න පුලුවන් කියලා තාම අප්ඩේට් එකක් නැහැ. මේ ත්‍රෙඩ් එක දැක්කම තමයි මටත් ඕක ඔලුවට ආවෙ.
    ගෙවපු තැනටම ගිහින් කියපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ගෙවපු තැනටම ගිහින් කියපන්
    දැං කෝල් කරාම කිවුවා අද කේබලින් වලට එනවා කියලා

    කොහොම උනත් මේක කම්ප්ලේන් කරන්න තැනක් තියනවද කියලා බැලුවෙ මුන් දවස් 3න් දෙනවා කියපු එක මාසයක් විතර යනකල් අප්ඩේට් එකක්වත් නැතුව තිබුන එකට. ඒකට බැලුවෙ.
     
    • Like
    Reactions: Antare 2.8