Peoples bank FD Withdrawal

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Peoples එකේ fd එකක් දාලා තියෙනවා one year වලට. මේ මාසේ 26 වෙනිදට fd එක දාලා මාස 6ක් complete වෙනවා. එදාම ගිහිල්ලා fd එක withdraw කරගන්න පුලුවන්ද. withdraw කරනවනම් bank එකට letter එකක් දෙන්න ඕනද withdraw කරන reason එක කියලා. එහෙම කලින් fd එක withdraw කරනකොට penalty එකක් ගහනවද ? නැත්තන් interest rate එකක් ගෙවන්න වෙයිද. මේ සීන් එක හරියටම දන්න එකෙක් විසතරේ කියපන් කොහොමද වැඩේ කරගන්න ඕනේ කියලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    බැංකුවට කතා කරලා අහපන්

    ඔය FD කලින් ගන්න එක බැංකුවෙන් බැංකුවට වෙනස්

    ගොඩක් වෙලාවට උඹට FD Interest එක දෙන එකක් නැහැ, මේ ටිකෙන් එකක් වෙන්න පුලුවන්
    සාමාන්‍ය සේවින්ස් පොලිය ඔය මාස 6ට දෙන්න පුලුවන්
    සමහර විට මාස 6 FD වලට දෙන පොලිය දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: The_Killer and Fade

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම දන්න තරමට අවුරුද්දක මචුරටි එකට FD එක දාලා තියනව නම් සත පහක් පොලිය හන්බෙන්නෙ නෑ. ලෙටර් එකක් ඕනෙ වෙන එකක් නෑ. .තියන සෙටිෆිකට් එකේ පිටිපස්සෙ සල්ලි ගන්නවා කියලා ලියලා අත්සන් කරන්න වෙයි. වෙන මොනවත් පැනල්ටි වදින එකක් නෑ ඔව් අර කලින් කොමන්ට් එකේ කියලා තියන විදිහට බැන්කුවත් එක්ක කතාකරලා බලන්න. ලොකු ගානක් නම් මොකක් හරි කරලා දෙයි
     
    • Like
    Reactions: Fade

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    poliya naha 6 moths walata
    penalty wadiawa ethiri 6 months walata
     
    • Like
    Reactions: Fade

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1 year complete unath lesiyen den nathi un 6 months walin dei meeeeeeen kiyala. :lol:
     
    • Haha
    Reactions: Fade

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    1 year complete unath lesiyen den nathi un 6 months walin dei meeeeeeen kiyala. :lol:
    හරියට කල් පිරෙන ඒවට එහෙම අවුලක් නැහැනේ බන්, මම FD දාල තියනවා Auto renew වෙන්න කියලා ඒක හරියටම දවසට පොලියත් වැටිලා රිනීවු වෙලා තියනවා ඔන්ලයින් බෑන්කින් වලින් හරියට අප්ඩේට් වෙනවා

    කලින් ගන්නවා නං ඇත්තටම බැංකුවට ගිහින් ඕපන් කරපු එකක් නං දීපු සර්ටිෆිකේට් එකේ ඇති කොහොමද කලින් ගන්නවා නං පොලිය හැදෙන්නෙ කියලා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    1 year complete unath lesiyen den nathi un 6 months walin dei meeeeeeen kiyala. :lol:

    පොලිය නම් හරියට දෙනවා නේද බන් කලට වෙලාවට. අව්ලක් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හරියට කල් පිරෙන ඒවට එහෙම අවුලක් නැහැනේ බන්, මම FD දාල තියනවා Auto renew වෙන්න කියලා ඒක හරියටම දවසට පොලියත් වැටිලා රිනීවු වෙලා තියනවා ඔන්ලයින් බෑන්කින් වලින් හරියට අප්ඩේට් වෙනවා

    කලින් ගන්නවා නං ඇත්තටම බැංකුවට ගිහින් ඕපන් කරපු එකක් නං දීපු සර්ටිෆිකේට් එකේ ඇති කොහොමද කලින් ගන්නවා නං පොලිය හැදෙන්නෙ කියලා

    boc, peoples ehema withdraw karanna den nane ban lesiyen. manager meet wenna kiyai, ai ganne ahai. heta enna kiyai. etc.
    meka branch eken branch ekata wenas wenna puluwan habai. renewal nam aulak na.
     
    • Like
    Reactions: Fade

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    boc, peoples ehema withdraw karanna den nane ban lesiyen. manager meet wenna kiyai, ai ganne ahai. heta enna kiyai. etc.
    meka branch eken branch ekata wenas wenna puluwan habai. renewal nam aulak na.
    ehama kiyanne kohomada ban ape salli ne apita ona de karanna puluwan ne.
    mata ohoma kiuwa nam manger hodata aha gannwa
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    boc, peoples ehema withdraw karanna den nane ban lesiyen. manager meet wenna kiyai, ai ganne ahai. heta enna kiyai. etc.
    meka branch eken branch ekata wenas wenna puluwan habai. renewal nam aulak na.
    මේ කියන කතාව හරි. එක පාරටම ඉල්ලපු ගමන් කරලා දෙන්නේ නැහැ තමයි. පොඩ්ඩක් විස්තර එහෙම අහනවා. APP එකක් පාවිච්චි කරා නම් හරි.
     
    • Like
    Reactions: Fade and luk3r

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    boc, peoples ehema withdraw karanna den nane ban lesiyen. manager meet wenna kiyai, ai ganne ahai. heta enna kiyai. etc.
    meka branch eken branch ekata wenas wenna puluwan habai. renewal nam aulak na.
    එහෙම අහන්නෙ නැහැ බන්
    හැම බැංකුවකම withdrawal slip එකේ රීසන් එක දාන්න ඕන ලක්ශ 5ටද කොහෙද වැඩිය ගන්නවා නං, ඒක දැම්මෙ නැත්තං තමයි ඇයි කියලා අහන්නෙ සිස්ටම් එකට දාන්න ( ඒක ප්‍රයිවෙට් බැංකු වලත් අහනවා මොනවා හරි රීසන් එකක් කිවුවම ආයෙ අහන්නෙ නැහැ)

    5M වගේ FD ක්ලෝස් කරලා ගන්න ගියත් මැනේජර් නං හම්බවෙන්න වෙලා නැහැ BOC එකේ. ඊට වැඩිය ගන්න ගියාම හම්බවෙන්න ඕනද දන්නෑ. අර සර්ටිෆිකේට් වල දාපු සිග්නේචර් එහෙම වෙනස් නං කට්ටක් කන්න වෙනවා.

    තව දෙයක් දාන්න අමතක උනා
    ඕන බැංකුවක ලොකු ගානක් සල්ලි ගන්න යනවා නං (like 10M - 15M+), පුලුවන් කමක් තියනවා නං මාසෙ අන්තිම දවස් දෙක තුන වගේ අතඇරල ගියාම ඉක්මනට කරගන්න පුලුවන්
    මාසෙ අන්තිමේ උන්ගෙ අනං මනං බැලන්ස් කරලා මාසෙ ගනං හිලවු හදන නිසා අන්තිම මොහොතෙ ඔහොම ලොකු ගානක් එකෙක් withdraw කරාම උන්ට ඕක කරදර නිසා පොඩ්ඩක් රස්තියාදු වෙන්න පලුවන්. හදිසියකට නෙමෙයි නං ඒ වගේ දවස් ඇරලා යන එක හොඳයි. එක්කො ඔන්ලයින් කරගන්න එතකොට මොනා හරි උනොත් බ්‍රාන්ච් වලින් නොවෙන නිසා වැඩේ වෙන්නෙ ප්‍රශ්න අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: Fade and luk3r

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    සාමාන්‍ය සේවින්ස් පොලිය ඔය මාස 6ට දෙන්න පුලුවන්
    තේරුනේ නෑ බන්. fd එකේ interest eka මේ මාස 6ට ඇවිල්ලා තියෙන්නේ. ඒ සල්ලිත් බෑන්ක් එකේ තියෙන්නේ. මන් හැදුවේ මුලින්ම ඒ interest එකෙන් ආපු සල්ලි ටික අරගෙන ඉන්න. පස්සේ ගිහිල්ලා කියන්න fd එක withdraw කරන්න කියලා. එතකොට ඉස්සරහට හැදෙන fd එකේ interest එක fd amount එකෙන් කපාගන්නවද

    මම දන්න තරමට අවුරුද්දක මචුරටි එකට FD එක දාලා තියනව නම් සත පහක් පොලිය හන්බෙන්නෙ නෑ.
    පොලියක් හම්බෙන්නේ නෑ කිව්වේ මොකක්ද බන්. දැනටමත් පොලියක් ඇවිල්ලනේ තියෙන්නේ
    ------ Post added on Jan 18, 2024 at 11:50 AM

    poliya naha 6 moths walata
    පොලියක් ඇවිල්ලනේ තියෙන්නෙර් මාස 6ට. ඉතුරු මාස 6ට කොහොමත් පොලියක් හැදෙන්නේ නෑනේ දැන් ගන්නවනම්. උබට ශුවර්ද ඒ ඉස්සරහට හැදෙන පොලිය fd amount එකෙන් කපාගන්නවා කියලා
    ------ Post added on Jan 18, 2024 at 11:52 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    තේරුනේ නෑ බන්. fd එකේ interest eka මේ මාස 6ට ඇවිල්ලා තියෙන්නේ. ඒ සල්ලිත් බෑන්ක් එකේ තියෙන්නේ. මන් හැදුවේ මුලින්ම ඒ interest එකෙන් ආපු සල්ලි ටික අරගෙන ඉන්න. පස්සේ ගිහිල්ලා කියන්න fd එක withdraw කරන්න කියලා. එතකොට ඉස්සරහට හැදෙන fd එකේ interest එක fd amount එකෙන් කපාගන්නවද

    පොලියක් හම්බෙන්නේ නෑ කිව්වේ මොකක්ද බන්. දැනටමත් පොලියක් ඇවිල්ලනේ තියෙන්නේ
    ------ Post added on Jan 18, 2024 at 11:50 AM

    දැං උඹ කලින් ගන්න නිසා කීයක්ද දෙන්නෙ කියලා ගනං හදලා බලලා වැඩිපුර දීලා නං ඒක උඹේ FD එකෙන් අඩු කරගෙන ඉතිරි ටික තමයි දෙන්නෙ. ඒක නිසා පොලිය withdraw කරා කියලා වැඩක් නැහැ.
    බැංකුවට ගිහින් හරි කෝල් එකක් හරි දීලා අහපන් කොහොමද ඕකට පොලිය හැදෙන්නෙ කියලා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙම අහන්නෙ නැහැ බන්
    හැම බැංකුවකම withdrawal slip එකේ රීසන් එක දාන්න ඕන ලක්ශ 5ටද කොහෙද වැඩිය ගන්නවා නං, ඒක දැම්මෙ නැත්තං තමයි ඇයි කියලා අහන්නෙ සිස්ටම් එකට දාන්න ( ඒක ප්‍රයිවෙට් බැංකු වලත් අහනවා මොනවා හරි රීසන් එකක් කිවුවම ආයෙ අහන්නෙ නැහැ)

    5M වගේ FD ක්ලෝස් කරලා ගන්න ගියත් මැනේජර් නං හම්බවෙන්න වෙලා නැහැ BOC එකේ. ඊට වැඩිය ගන්න ගියාම හම්බවෙන්න ඕනද දන්නෑ. අර සර්ටිෆිකේට් වල දාපු සිග්නේචර් එහෙම වෙනස් නං කට්ටක් කන්න වෙනවා.

    තව දෙයක් දාන්න අමතක උනා
    ඕන බැංකුවක ලොකු ගානක් සල්ලි ගන්න යනවා නං (like 10M - 15M+), පුලුවන් කමක් තියනවා නං මාසෙ අන්තිම දවස් දෙක තුන වගේ අතඇරල ගියාම ඉක්මනට කරගන්න පුලුවන්
    මාසෙ අන්තිමේ උන්ගෙ අනං මනං බැලන්ස් කරලා මාසෙ ගනං හිලවු හදන නිසා අන්තිම මොහොතෙ ඔහොම ලොකු ගානක් එකෙක් withdraw කරාම උන්ට ඕක කරදර නිසා පොඩ්ඩක් රස්තියාදු වෙන්න පලුවන්. හදිසියකට නෙමෙයි නං ඒ වගේ දවස් ඇරලා යන එක හොඳයි. එක්කො ඔන්ලයින් කරගන්න එතකොට මොනා හරි උනොත් බ්‍රාන්ච් වලින් නොවෙන නිසා වැඩේ වෙන්නෙ ප්‍රශ්න අඩුයි.

    නැහැ බන් මිට අවරුදු කීපෙකට කලින් මටත් සීන් එකක් උනා BOC එකේ. ඒ වෙලාවේම දුන්නේ නැහැ. ටික වෙලාවක් ගියා. අනන් මනං කතන්දර ටිකකුත් ඇහුව.
     
    • Like
    Reactions: luk3r and NEMISIS

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    දැං උඹ කලින් ගන්න නිසා කීයක්ද දෙන්නෙ කියලා ගනං හදලා බලලා වැඩිපුර දීලා නං ඒක උඹේ FD එකෙන් අඩු කරගෙන ඉතිරි ටික තමයි දෙන්නෙ. ඒක නිසා පොලිය withdraw කරා කියලා වැඩක් නැහැ.
    බැංකුවට ගිහින් හරි කෝල් එකක් හරි දීලා අහපන් කොහොමද ඕකට පොලිය හැදෙන්නෙ කියලා
    මට total amount එකම withdraw කරගන්න ඕනේ බන් urgent වැඩක් නිසා.3 million wage ගානක් තියෙනවා. 14% interest එකක්ට දාලා තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මට total amount එකම withdraw කරගන්න ඕනේ බන් urgent වැඩක් නිසා.3 million wage ගානක් තියෙනවා. 14% interest එකක්ට දාලා තියෙන්නේ
    එහෙම ගන්න බැහැනේ බන්
    කලින් ක්ලෝස් කරනවා නං අඩු පොලියක් දෙන්නෙ. ඒ ගානට වඩා පොලිය දැනටමත් දීලා නං FD එකෙන් වැඩිපුර ගාන කපාගෙන තමයි ඉතිරි ටික දෙන්නෙ. ඔය පොලිය මාසෙන් මාසෙ ගන්න විදියට FD දාද්දි ඒක කලින්ම කියනවා
    සමහරවිට මාස 6 FD එකක් විදියට පොලිය අරගන්න පුලුවන්ද දන්නෑ එහෙම කරොත් ලොකු ගානක් අඩු වෙන එකක් නැහැ, බැංකුවෙන් තමයි ඉතිං හරියටම දැනගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Fade